මෙන්න බලහන්කො මුන් බස් හදන හැටි 😲

Sahitha

Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    ආරක්ෂාව කියන දේ අහලවත් නැති බස් නේ. මුළු බස් බොඩි එකම තියෙන්නේ welding dots කීපයක් මතනේ. ඇණයක් වත් දානවා පෙන්න නැහැ. අනිත් එක සැකිල්ල හදන යකඩ බට වටලා තීන්ත ටිකක් වත් හරියට ගානවද මන්දා. දන්නෙම නැතුව දිරල ගිහින් බ්‍රේක් ගැහුවම body එකයි chassis එකයි වෙන් වෙයි... අඩුම තරමේ අර තහඩු වලට rivet bolt එකක්වත් ගහනවද මන්දා...
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,682
    8,924
    113
    kandy
    Quality නම් නැතුව ඇති .. එත් උන් පුළුවන් විදිහට හදනවා .. අපේ උන් ඉන්දියාවෙන් එන ජරාවල් වලට ප්ලාස්ටික් මල් එල්ලලා දම් රැජිනී කියනවා ..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,023
    113
    Safety first. :no:

    dancing-coffin-dancing.gif
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ම්නදා මේකේ කොලිටි එකනම්
    ඒත් පකිස්තාන් කියන්නේ අමුතුම ජාතියක්

    ලොකු මැෂින් නැතිව ඉඳිකට්ටේ ඉඳන් ප්‍රයිම්මුවර් එක වෙනකල්ම දේවල් උන් අත්වලින් හදනවා
    හිතාගන්න බෑ. 80% මිනිස් ශ්‍රමය විතරමයි.
    මන් මාර ආසයි බන් උන්ගේ ඒ විඩියෝ බලන්න
    ඔය දිරපු, කැඩුණ හෙවි වෙහිකල් චැසි එහෙම පුරුද්දනවා ආයේ කෑ ගැස්සෙන්න
    යකඩින් කරන්න පුළුවන් හැම රෙද්දම කරනවා
    හිතා ගන්න බෑ ඇයි උන් දියුණු වෙන් නැත්තේ කියලා

    ත්‍රස්තවාදය වෙන්නෝනේ නේහ්
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේව ලොරි තමයි හැබැයි ඇත්ත නම් පක්කෝ මාරම වැඩ දන්න ජාතියක්. ගොඩක් යකඩ නිස්පාදන එන්නේ පාකිස්තාන් වලින්. ගොඩක් උන් උන්ගේ ඒව කරගන්නවා. පරන දේවල් ආපහු මොඩිෆයි කරනවා. ඔය බස් එක උනත් බලපන් ජැසියේ ඉදන්ම උන්ම කරන ඒවා. එන්ජින් එක උනත් රී බිල්ඩ් කරල වගේ. කොහෙන් ගියත් ලන්කාවේ වගේ කම්මැලි ජාතියක් නෑ ඉන්දියාවේ බස් වලම ගිහින් ඉන්දියන් පරිප්පුම කෙල කෙල ලොකු කයියවල් ගහන්න විතරයි පගයල දන්නේ.