මෙන්න බලාගනිල්ලා කොණ්ඩ ..

Adefer

Well-known member
  • Mar 20, 2021
    685
    913
    93
    කොන්ඩෙ දිගනම් ගොඩක් දුරට කෙට්ටුයි සාමාන්‍ය අයගෙ මූණ කැතැයි
    මචං @පිටියෙ-අප්පු .. මම දැකල තියෙන දණහිසෙන් පහලට කොණ්ඩෙ දිග හැම ගෑණු ළමයෙක් ම වගේ කෙට්ටුයි.. උඹට එහෙම මීටර් වෙලා නැද්ද? සමහර විට බහුතර පෝෂණය ප්‍රමාණයක් කොණඩෙට යනව ඇද්ද? (සිරාවට ඇහුවෙ)