මෙන්න බස් 😍 උබලගෙ පාරවල්වල යනවද මේව

Gala007

Junior member
  • Feb 4, 2016
    69
    70
    18
    ඒ දවස් වල ස්කූල් එකට එන බස් එක අදාල නෑ. ඩ්‍රයිවර් තමා අදාල. එන්නේ viking ද 707 ද 1215 ද colombo rider ද චෙන්නායි බොඩියක්ද අදාල නෑ ඩ්‍රයිවරි සරදියෙල් හරි ලසන්ත අයියා නැත්නං සෝමේ මාමා හරි උනානං ඇති. කටු වැඩ නැති 62 63 බස් එක්ක NA නම්බර් ප්‍රයිවට් සුපිරි රේස්
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    මම ලේලන්ඩ් බස් එකක් පැදලා තියෙනවා කිලෝමීටර් 5ක්‌ වගේ. පුරුදු වුණාම ලේසියි. උස නිසා හොඳට පේනවා වට පිටාව අනිත් වාහන වලට උඩින්. මම හයියෙන් ගියේ නෑ හැබැයි ඒ සීට් එකේ වාඩි වුණාම adrenaline pump වෙනවා නිකන්ම. සින්දුවක් දා ගත්තම ලෙල්ල හුටං වෙන්න යන්න පුළුවන් කියලා හිතෙන්නේ. 🙂
    මන් ලයිසන් ගන්න පැදලා තියනවා එච්චරයි. සී ටී බී එකෙන් නෙ ගත්තෙ. ඒ හින්දා කිලෝ මීටර් 100-150 ක් වත් පදින්න ඇති මුලු දුර. අනිත් වාහන වලට වඩා ලේසිද මන්දා පුරුදු වුනහම. බස් එකේ මූන දැම්මහම අනිත් වාහන ඉඩ දෙනවා ඉස්සර කරන්න එහෙම:P
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,017
    15,499
    113
    New Zealand
    මම ලේලන්ඩ් බස් එකක් පැදලා තියෙනවා කිලෝමීටර් 5ක්‌ වගේ. පුරුදු වුණාම ලේසියි. උස නිසා හොඳට පේනවා වට පිටාව අනිත් වාහන වලට උඩින්. මම හයියෙන් ගියේ නෑ හැබැයි ඒ සීට් එකේ වාඩි වුණාම adrenaline pump වෙනවා නිකන්ම. සින්දුවක් දා ගත්තම ලෙල්ල හුටං වෙන්න යන්න පුළුවන් කියලා හිතෙන්නේ. 🙂
    ඔව්. ඇත්තටම ඒ සිට් එකේ වාඩි උනාම වෙනම ලෝකෙකට බන් යන්නේ. බ්‍රේක් එකත් යටට පාගන්න නෙමෙයි තියෙන්නෙ. අඩීය තිබ්බම බ්‍රේක් එක පොඩ්ඩක් ඉස්සරහට තල්ලු වෙලා බ්‍රේක් එක වදිනවා. බ්‍රේක් නම් සුපිරියි. ඒකයි බස් කාරයෝ බයක් නැතුව හෙන වේගෙන් යන්නේ. ස්ටියරින් එකත් හොදට කැපෙනවා. අපි කොච්චර බැන්නත් වාහනේ සීට් සැප පහසු කරලා ගැස්සිලි අඩූ කරලා ගත්ත නම් මරු. චාන්ස් එකක් ලැබුනොත් එලවලා බලපන්. ඇත්තටම මරු. මම කන්ටේනර් ගෙනියන වාහනයක් පැදලා තියනවා. ඒව නම් ඉන්දියන් නෙමෙයි. ඒවත් සුපිරියි. ආස හිතෙනවා බන් ඒකක් ආයෙත් එලවන්න.

    මන් ලයිසන් ගන්න පැදලා තියනවා එච්චරයි. සී ටී බී එකෙන් නෙ ගත්තෙ. ඒ හින්දා කිලෝ මීටර් 100-150 ක් වත් පදින්න ඇති මුලු දුර. අනිත් වාහන වලට වඩා ලේසිද මන්දා පුරුදු වුනහම. බස් එකේ මූන දැම්මහම අනිත් වාහන ඉඩ දෙනවා ඉස්සර කරන්න එහෙම:P
    ලේලන්ඩ් විතරයි බන් සෙට් වෙන්නේ. ටාටා එක එච්චර සෙට් වෙන්නෙ නෑ.
    ------ Post added on Jan 1, 2025 at 10:18 PM
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    499
    608
    93
    මම ඔය බස් එකෙ මාතර ඉදන් ජැෆ්නා වලට ගිහින් තියනව, හවස 6.15 වගේ මාතරින් ආවෙ මතක විදියට, උදේ 7 වෙන්න කලින් ජැෆ්න ටව්න් එකට ගියා, තේ බොන්න තැන් 4ක වගේ නැවැත්තුවාද කොහෙද
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මම ඔය බස් එකෙ මාතර ඉදන් ජැෆ්නා වලට ගිහින් තියනව, හවස 6.15 වගේ මාතරින් ආවෙ මතක විදියට, උදේ 7 වෙන්න කලින් ජැෆ්න ටව්න් එකට ගියා, තේ බොන්න තැන් 4ක වගේ නැවැත්තුවාද කොහෙද
    මග නතර කරලා උඹට පැය බාගයක් පුකේ ඇරිය වේලාව අයින් කරලා ද මේ කිවේ?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔවා මොනාද ගොයියො මේවත් එක්ක.

    කන්දෙ හඳ පායනා....
    වහලේ කොට ගෙනියනා...
    පිප් පීප් ඈම් ඈම් පීප් පීප්

    Screenshot_20250101-210240_YouTube.jpg