මෙන්න බෙහෙත් හොරා - රජිතයා සහ හොර ටෝයියෝ

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඊයා බන්. බාල බෙහෙත් ගෙන්නන්නෙ උබලට ලැජ්ජ නැද්ද.

    පැනි සුමනෙට බැරිද වෙලඳ නාමයත් එක්ක දාන්න.... ගූ සුමනේ දන්නේ නැද්ද මිල තිරනය වෙන්නේ ප්‍රමිතියත් එක්ක කියලා... අපෝ මූ නම් හොර උපාධිකාරයෙක් @hirugalbandara

    Lajjayi machan
    Ubalata mita passe reddak adan erozanta wahalayi kiyanna baha
    (mokada ubala degolloma ekayi /ps: job eka nam sorry)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    අම්මෙක්ට අප්පෙක්ට තමන්ගේ සල්ලි වලින් බෙහෙත් අරන් දුන්න නම් දන්නවා තියෙන බෙහෙත්වල බ්‍රැන්ඩුයි ඒවයේ මිල වෙනසත්...​

    අමෝ අමෝ.ගුපියගේ රෙදි ඉල්ලේ. සාජිත ගාවද වැඩ ගුපියෝ ? 🤭

    ps: job eka nam sorry)
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඔය වගේ තව බෙහෙත් තියෙනවා. උදාහරනයක ගන්න පුලුවන් අයඩින් සොලුෂන් එක.... ඒක බොහොම අඩුවත ගන්න පුලුවන් ප්‍රොවිඩයින් කියන බ්‍රැන්ඩ් එකෙන්..හැබැයි බාල බඩු.. තව එකක් තියෙනවා බෙටඩින් සොලුෂන් එක ඒක මිලයි හැබැයි බඩු වැඩ..​

    වැඩ කරන්නේ පොවිඩයින් එක වෙනවා රුපියක් 140ක් වගේ​

    හැබැ‍යි බෙටඩින් එක රුපියල් 1098ක් වෙනවා.​

    හැබැයි දෙකේම ජෙනෙරික් නේම් එක එකයි. ඒ හින්ද @nicjosh @hirugalbandara යෝ හොර උපාදිකාරයාට කියලා දීපන් ජෙනරික් නමෙන් බෙහෙත්වල මිල සසඳන්න බෑ කියලා.....​

    හරි හරි බන්. දැන් පැහැදිලියි මේක උඹේ job එක කියල. 🤭
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    පොන්නයාන්ගේ ආන්ඩුව ස්පිටිතාලේකට එක ගඩොල් කැටයක් තියලා නෑ. රාජිතයා ගෙනාපු බඩුටිකයි හදපු ගොඩනැගිලි ටිකයි තිබ්බේ නැත්තම් ඉම්පෝර්ටඩ් පොන්නයා පුකෙන් යන්නේ. යහපාලන ආන්ඩුවෙන් රටේ හැමතැනම අලුතින් හදපු ගොඩනැගිලිටින වෙලාවට තිබ්බේ. :lol: :lol:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    උන් යාලුවෝ මල්ලි

    පැනි සුමනෙට බැරිද වෙලඳ නාමයත් එක්ක දාන්න.... ගූ සුමනේ දන්නේ නැද්ද මිල තිරනය වෙන්නේ ප්‍රමිතියත් එක්ක කියලා... අපෝ මූ නම් හොර උපාධිකාරයෙක් @hirugalbandara

    ඇස්ප්‍රින් වල බ්‍රැන්ඩ් තියෙනවා.. අපේ තාත්තට ගන්නේ කාඩිප්‍රින්. ඩොක්ටර් කිව්වේ ඒක ගන්න කියලා. හැබැ‍යි ඊට වඩා අඩුවට එකොස්ප්‍රින් තියෙනවා.​

    කාර්ඩිපින් මිලයි එකොස්ප්‍රින් මිලයි. ඔක්කොම ඇස්ප්‍රින් ටැබ්ලට්ස්...​

    ඉතින් පැනි සුමනේ කරන්න ඔනේ බ්‍රැන්ඩ් එකක් වැඩි මිලට දීලද නැද්ද කියලා බලන එකනේ.​

    හරියට දිලිතගේ ඇන්ටිජේන් වගේ

    හිරුගල් බන්ඩාර ගලේ රීගේන වගේ :lol: :rofl::rofl::lol:
    අම්මෝ හොරෙක් අල්ලන් වාගේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    241841125_2359950387469308_3968019598340476518_n.jpg

    @hirashgeff wada karanne rajitha gawa neh ? Mokadda me seen eka? Ubalage boss karapu e Wade Nam habai kathai ah

    Ayi @kasun090354t 🤭
    ------ Post added on Sep 22, 2021 at 9:54 AM
     
    • Like
    Reactions: hirugalbandara

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත

    අම්මෙක්ට අප්පෙක්ට තමන්ගේ සල්ලි වලින් බෙහෙත් අරන් දුන්න නම් දන්නවා තියෙන බෙහෙත්වල බ්‍රැන්ඩුයි ඒවයේ මිල වෙනසත්...​

    අම්මෙක්ට අප්පෙක්ට බේත් අරන් දෙන්ට වෙන්නේ උබලා වගේ පව් කාරයෝ මේ ලෝකයට ජාතක කලට
     
    • Like
    Reactions: nicjosh83

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    හරියට දිලිතගේ ඇන්ටිජේන් වගේ

    නෑ ආයේ වැරැදි දිලිත්ගේ ඇන්ටිජෙන් එකක් වෙන්නේ ඩොලර් තුනක් වගේ. එකෙන් ගස කනවා. චන්නට කරන්න තියෙන්නේ ගත්තු බ්‍රැන්ඩ් එක මොකද්ද ... සමාගමෙන් අනිත් අයට දෙන මිල මොකද්ද... ලංකාවේ සමාගාම විකුනපු මිල මොකද්ද ,.... අන්න එතකොට අපිට වැරැද්ද හොයාගන්න පුළුවන්.... හැබැ‍යි දත්ත මගඩිය මකාගන්න සෙප්පඩ විජ්ජා දාල නම් බෑ.​

    Similar threads