මෙන්න බෙහෙත් හොරා - රජිතයා සහ හොර ටෝයියෝ

10ben

Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    යකෝ පුකට ගහන එකෙනුත් ගහලනේ.. Rs 300 ඉදන් 12ට අඩු උනා කියන්නෙ..
     
    • Haha
    Reactions: nicjosh83

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඌ ගේ confidentiality clause මම දන්නේ නෑ.tender process එකකදී apples to oranges compare වෙනවා අඩුයි.Kohima process වලට weighing scores දීලා panel එකම එකතුවෙලා score moderation ගිහිල්ල එකෙක්ව තෝරන්නේ.රාජිතල වගේ වැඩිම ගානට දීල හොර කන්නේ නෑ. චන්න කාරයා බය නැතුව ඕක එලියට දාලා තියෙන්නේ ඕකට tender process එක ගැන sure හින්ද.

    අනික score moderation වෙලාවේදී risk to cost ගැන දීර්ඝ විදිහට සාකච්චා කරනවා.

    උඹල comment වලට ආතල් ගත්තට, දන්නා එකෙක්ට දැක්ක ගමන් තේරෙනවා රාජිත කබ්බ ගැහිල්ලක් ගහලා කියල

    මේක තවත් මෝඩ තුප්පහි comment එකක්.ලට් කටා tendering ගැන දන්නවා.ඌ කැමති panel එක ගැනත් දන්නවා. විනිවිධ බාවයක් නැතිව තොරණ විධිහත් දන්නවා. එහෙම තියෙද්දී කලින් කරපු audit වලට අහු උනේ නැත්නම් ඕකව කොහොමත් ඇතුලට දාන්න බෑ
    ------ Post added on Sep 22, 2021 at 3:10 PM

    මෙහෙමනේ චන්නට සුවර් නම් චන්නට කරන්න තියෙන්නේ අදාල බඩු මිලදි ගත්තු බිල්පත් දාන එක. ඒ හැරෙන්න මේ මිලට් බිඩ් කරා කියලා දාන්නේ ඇ‍යි ? දැන් ගෙවීම් කරලා ඇතිනේ 300ට තියෙන බෙහෙත 55,000 ට ගත්තු කෙනාට... ඒ ලදුපත් වුනත් ඉදිරිපත් කරන්න කියමු. ඇපල් දොඩම් කතාව මෙහෙමයි. දැන් අයඩින් ද්‍රාවාය රුපියල් 140 ඉඳලා 1350 වෙනකම් තියෙනවා. හැබැයි බ්‍රැන්ඩ් දෙකක්. ඒහින්දයි ඉකියන්නේ බ්‍රැන්ඩ් එක එකමද නැද්ද කියලා.

    දැන් රාජිත කියපි 400ට ගත්තා කියල. ඉතින් චන්නට කරන්න තියෙන්නේ නෑ ඔයා ගත්තේ 55,000 ට කියලා බිල්පත් ඉදිරිපත් කරන එක.. වැඩේ ඉවරයි. ඒ හැරෙන්න මේ මොනවද මේ​

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    ඌ ගේ confidentiality clause මම දන්නේ නෑ.tender process එකකදී apples to oranges compare වෙනවා අඩුයි.Kohima process වලට weighing scores දීලා panel එකම එකතුවෙලා score moderation ගිහිල්ල එකෙක්ව තෝරන්නේ.රාජිතල වගේ වැඩිම ගානට දීල හොර කන්නේ නෑ. චන්න කාරයා බය නැතුව ඕක එලියට දාලා තියෙන්නේ ඕකට tender process එක ගැන sure හින්ද.

    අනික score moderation වෙලාවේදී risk to cost ගැන දීර්ඝ විදිහට සාකච්චා කරනවා.

    උඹල comment වලට ආතල් ගත්තට, දන්නා එකෙක්ට දැක්ක ගමන් තේරෙනවා රාජිත කබ්බ ගැහිල්ලක් ගහලා කියල

    මේක තවත් මෝඩ තුප්පහි comment එකක්.ලට් කටා tendering ගැන දන්නවා.ඌ කැමති panel එක ගැනත් දන්නවා. විනිවිධ බාවයක් නැතිව තොරණ විධිහත් දන්නවා. එහෙම තියෙද්දී කලින් කරපු audit වලට අහු උනේ නැත්නම් ඕකව කොහොමත් ඇතුලට දාන්න බෑ
    ------ Post added on Sep 22, 2021 at 3:10 PM
    එහෙනම් මොන ලබ්බක්ද බන් කියන්නේ ඌව ඇතුලට දාන්න බැරි පොන්සියෙක් ද නන්දෙ මහ ලොකුවට ඔක්කොම හොරු අල්ලලා සල්ලිත් ගන්නවා කිව්වේ නාකි මයිනා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මෙහෙමනේ චන්නට සුවර් නම් චන්නට කරන්න තියෙන්නේ අදාල බඩු මිලදි ගත්තු බිල්පත් දාන එක. ඒ හැරෙන්න මේ මිලට් බිඩ් කරා කියලා දාන්නේ ඇ‍යි ? දැන් ගෙවීම් කරලා ඇතිනේ 300ට තියෙන බෙහෙත 55,000 ට ගත්තු කෙනාට... ඒ ලදුපත් වුනත් ඉදිරිපත් කරන්න කියමු. ඇපල් දොඩම් කතාව මෙහෙමයි. දැන් අයඩින් ද්‍රාවාය රුපියල් 140 ඉඳලා 1350 වෙනකම් තියෙනවා. හැබැයි බ්‍රැන්ඩ් දෙකක්. ඒහින්දයි ඉකියන්නේ බ්‍රැන්ඩ් එක එකමද නැද්ද කියලා.​

    දැන් රාජිත කියපි 400ට ගත්තා කියල. ඉතින් චන්නට කරන්න තියෙන්නේ නෑ ඔයා ගත්තේ 55,000 ට කියලා බිල්පත් ඉදිරිපත් කරන එක.. වැඩේ ඉවරයි. ඒ හැරෙන්න මේ මොනවද මේ​

    මොනවද බන් කියවන්නේ..

    tender ?? බිල්පත්??? උඹට අමු කැවිලද ??😂🤭🖖
    දන්නේ නැත්නම් දන්නේ නෑ කියපන් …මම යන්න
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    මට නෙවෙයි අමු කැවිලා තියෙන්නේ ඔහෙට... දැන් 55,000 ට ගත්තා නම් බඩු ඩිලිවරි කරනකොට GRN එකක් දාන්න එපයි.. එතකොට බිල්පතක් ඔනෙනේ. මෙච්චරක් ආව මේ මිලට කියලා. ඉතින් දැන් ගත්තා නම් සල්ලි දෙන්න එපැයි ඒ ගෙවීම් කරන ලදුපත් ඕනේ.​

    දැන් ඔයා කියනවා නම් ටෙන්ඩරේකට ආපු ගාන කියලා. ඔව් ටෙන්ඩරේටකට ඔය ගාන එන්න පුළුවන්.​

    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    NMRA එකේ තියෙන විදිහට මේ තියෙන්න 2017 සහා 2021 එකම බෙහෙතේ පාලන මිල. තව ඕනේ නම් සයිට් එකට ගිහින් බලන්න පුලුවන්

    http://nmra.gov.lk/index.php?option=com_content&view=article&id=74&Itemid=184&lang=en

    2017

    asprin-2017.jpg

    2021

    asprin-2021.jpg
     
    • Like
    Reactions: topkollek

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    raterala said:

    මම දකින්නේ මෙහෙම දෙන්නම ලොක බොරු කාරයෝ. මම පෞද්ගලිකව දන්නවා ඊඑනෙමාර් එක ඇට්ටිව් විනේ 2020 මාර්තු මුලවගේ. ඊට කලින් තිබ්බේ ට්‍රයල් එකක්. ඉතින් ට්‍රයල් රන් එහෙකදි දත්ත සිස්ටම් දෙකෙම දානව. කලින් තිබ්බේ මැනුවල්. ඉතින් අනිවා රාජිත හොරකම් කරා නම් ඒ දත්ත මැනුවල් රෙකොඩ් තියේනවා. ඉතින් චන්න සර් කියන මුල්ම බොරුව රාජිතගේ මගඩිය මකන්න දත්ත මැකුවා කියන එක.​

    ඉලඟ බොරුව තමයි මහචාර්යවරයෙක් වෙන්න ගන්න ලකුණු ප්‍රමාණයක් එයා ගත්තලූ. දැන් අපි හිතමු ලකුනු ප්‍රතිශතය හැදුවන අන්තිමට 100න් නේ බලන්නේ.​

    දැන් අපි හිතමු චන්න සර් ගත්තා කියලා 100/100 ම. දැන් මෙයා කටොෆ්ෆ් මාර්ක් එකෙන් තුණ්ගුනයක් අරන් කියලා මෙයාම කියනවා. එතකොට 100න් තුනෙන් එකක් ගත්තොත් මහචාර්යවරයෙක් වෙනවා. ඒ කිව්වේ 100/3 => 33%​

    කාවද මෙයා අන්දන්නේ​

    සාපේල 33%ක් කියන්නෙ ෆේල්​

    උසස්පෙල 33% කියන්නෙ ෆේල්​

    කැම්පස් එකෙ 33% කියන්නේ ඩි- ෆේල් රිපිට්.​

    මාස්ටර්ස් වලත් ෆේල්​

    හැබැ‍යි මහචාර්යවරයෙක් 33%කින් ගන්නවා.​

    බොරුනේ​

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,900
    1,943
    113
    අනන්තයේ
    ඉවරයි කිව්වට ඉවර නෑ. තව තියනවා 🤭

    :LOL::LOL: අරු මුට හොරා කියනවා.. මූ අරූට හොරා කියනවා.. ලොකුම හොරා තෝරන්න තමා අපිට තියෙන්නේ.. දෙන්නම කැරිම හොරු..
     
    Similar threads