මෙන්න බොලවු මගේ results...

00gayan00

Well-known member
  • මෙන්න බොලවු මගේ results...

    a3e1cg.jpg

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    මෙන්න බොලවු මගේ results

    හොඳයිද කියල කියාපල්ලා....;):cool:

    මට කොරන්න ඇහැක් එව්වත් කියන්න ඇහකි නන් එලාස්!
    :D:D:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    සුභපැතුම් මචන් ආයෙ කරල පුළුවන් නම් ඉන්ජිනේරුවෙක්ම වෙයන්

    ඔය ඩ්‍රිස්ට්‍රික්ට් රිසල්ට් එක නම් බොරුවක් , යකෝ උබ අයිලන්ට් 1600 නම් ඩිස්ත්‍රික්ට් 500තරන් පහලට ගියෙ කොහොමද :P
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මචන් සයිට් එකේ තියෙන්නෙ වැරදි රිසාල්ට් එකක්ලු නෙ?
    මම දන්න එකෙක්ට ඩයලොග් එකෙන් ආපු රිසාල්ට් එකයි
    ඔය සයිට් එකේ රිසාල්ට් එකයි වෙනස්...

    00gayan00

    Well-known member
  • සුභපැතුම් මචන් ආයෙ කරල පුළුවන් නම් ඉන්ජිනේරුවෙක්ම වෙයන්

    ඔය ඩ්‍රිස්ට්‍රික්ට් රිසල්ට් එක නම් බොරුවක් , යකෝ උබ අයිලන්ට් 1600 නම් ඩිස්ත්‍රික්ට් 500තරන් පහලට ගියෙ කොහොමද :P

    එල එල!
    උඹ ඉන්නෙ මොන කැම්පස් එකේද? මටත් එන්න ඇහැක් වෙයිද දන්නෙ නෑ... :P

    district rank බොරුද? මන් එහෙම සීන් එකක් දන්නෙ නැ!
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    එල එල!
    උඹ ඉන්නෙ මොන කැම්පස් එකේද? මටත් එන්න ඇහැක් වෙයිද දන්නෙ නෑ... :P

    district rank බොරුද? මන් එහෙම සීන් එකක් දන්නෙ නැ!
    උබෙ z එකේ හැටියට අපේ එකට එන්න පුලුවන්, මම කොළඹ, UCSC එකේ

    ඔව් එහෙම කියනව ගොඩක් අය, ඔය අනිත් දාල තියෙන ත්‍රෙඩ් කියවන්නකො
     
    00gayan00

    Well-known member
  • මචන් සයිට් එකේ තියෙන්නෙ වැරදි රිසාල්ට් එකක්ලු නෙ?
    මම දන්න එකෙක්ට ඩයලොග් එකෙන් ආපු රිසාල්ට් එකයි
    ඔය සයිට් එකේ රිසාල්ට් එකයි වෙනස්...

    :confused::confused:
    mage nan dekama samaanai! :eek::eek:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    උබෙ z එකේ හැටියට අපේ එකට එන්න පුලුවන්, මම කොළඹ, UCSC එකේ

    ඔව් එහෙම කියනව ගොඩක් අය, ඔය අනිත් දාල තියෙන ත්‍රෙඩ් කියවන්නකො

    පොෂ් ෆැකල්ටිය :rofl::P
    උඹ කොළඹ සයන්ස් එකට වරෙන් කොල්ලෝ ;)
     
    00gayan00

    Well-known member
  • උබෙ z එකේ හැටියට අපේ එකට එන්න පුලුවන්, මම කොළඹ, UCSC එකේ

    ඔව් එහෙම කියනව ගොඩක් අය, ඔය අනිත් දාල තියෙන ත්‍රෙඩ් කියවන්නකො

    thanxx machoo! passe hambawenna bariya! :D

    එහෙනම් ගොඩ ! ගුඩ් ලක් මචන්:)

    ela ela thanxx machan! :)
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    උබෙ z එකේ හැටියට අපේ එකට එන්න පුලුවන්, මම කොළඹ, UCSC එකේ

    ඔව් එහෙම කියනව ගොඩක් අය, ඔය අනිත් දාල තියෙන ත්‍රෙඩ් කියවන්නකො

    මට තමයි UCSC එක අයිති. ඕනෙ පුරස්නයක් කියන්න. :P
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    කලු පූසා;11715575 said:
    මට තමයි UCSC එක අයිති. ඕනෙ පුරස්නයක් කියන්න. :P

    උඹලගේ කැන්ටිමේ මාළු පාන් රු. 30
    අපේ රු.15

    බඩු මිල අඩු කරපන් :rofl::P