ita kalin karaganna vadak karagamu bn 
එළකිරියේ ඔබ සැමගේ සහයෝගය නොඅඩුව ලැබුණු නිසා ඉතා ඉක්මනින්ම රෙප් පවර් එක 14 ඉඳල 15 දක්වා වැඩි වෙලා.
මින් ඉදිරියට ඔබ සැමට +15 බැගින් සලකන්න පුලුවන්.ඔබ සැමට ජය!!!.![]()

දීල බලපං ඇත්තද බොරුද කියල දැන ගන්න.බොරැ කියන්න එපා බං.. එච්චර නම් වෙන්න බෑ![]()