mokadda ban connection eka ?
ඒක තමයි මම බැලුවෙ ලංකාවෙ මෙහෙම ස්පීඩ් කනෙක්ශන් එකක් ගන්න නම් ඉන්ටර්නෙට් බිල ගෙවන්න වෙනම ජොබක් කරන්න වෙනවා ...මමත් මාතර බන්
ඒත් මේක ලංකාවේ නෙමෙයි. මම දැන් ඉන්නේ ඉටලි



ඒක තමයි මම බැලුවෙ ලංකාවෙ මෙහෙම ස්පීඩ් කනෙක්ශන් එකක් ගන්න නම් ඉන්ටර්නෙට් බිල ගෙවන්න වෙනම ජොබක් කරන්න වෙනවා ...![]()


මමත් මාතර බන්
ඒත් මේක ලංකාවේ නෙමෙයි. මම දැන් ඉන්නේ ඉටලි


ඉතාලියේ උන් අප්ලෝඩ් කරන්නෙ නැහැලු බන්!upload speed ochchara adu ai???![]()
