මෙන්න මගේ WEBSITE එක :)

tc malli

Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    මෙන්න යාලුවනේ මම හැදුවා website කිව්ව එක...අදහස් කියන්නකෝ....ඔයාලගේ නිර්මානත් ඔනේ මේ වැඩේට.... :) :)

    HTML:
    http://www.fruitsalad.info/

    FB Like එකකුත් දාන්න අමතක කරන්න එපා.... :) එහෙනම් අදහස් කියමුකෝ බලන්න යාලුවනේ.... :)
     
    Last edited:
    • Like
    Reactions: G-Man

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    නරකම නෑ තව ටිකක් නිර්මානශීලීව හිතන්න පුරුදු වෙන්න

    i5w2f6.gif