එක සැරයක් ශශී නිශාදිගෙ live එකේ 9k වගේ ඉද්දි තරු දීලා මකටින් එකක් කරා දැන් මේං
අලුත් විදිහට හිතන මනුස්සයෙක් අවුරුදු 26ක කොල්ලෙක්
අලුත් විදිහට හිතන මනුස්සයෙක් අවුරුදු 26ක කොල්ලෙක්
අර changumi ගෙ කොරියානු මගුල යන කාලේ මට මතකයි කවුරු හරි sir කෙනෙක් ආරම්භක සම්මන්ත්‍රණයේ changumi ගෙ පින්තුර ඇතුළත් CD එකක් දෙනව කියල poster ගහලා තිබුණාමූ මේ හාල් මලු පන්සීය දුන්නෙ නැත්නම් නඩුවක් දාන්න බැරිද? 5kg පැකට් එකක පොටෝ එකකුත් තියෙන එකෙ ග්‍රෑම් පහක 10ක මල්ලක් දෙන්නත් බෑනෙ?![]()
![]()
මම දකින විදියට නම් මාකටින් එක උනාට, වෘත්තිය හෑල්ලු වෙලා කියල පේනවා![]()
සිරාවටම දුන්නා ඒ කාලේ. සීඩිස්, චන්ගුමි ඩේකාර්ඩ්ස්, චන්ගුමි ෆයිල් කවර දුන්නා ඉස්සර. චන්ගුමි වගේ සුදු වෙන්න එක එක ක්‍රීම්, චන්ගුමි ඇදුම් වගේම චන්ගුමිගේ කොන්ඩේ ගහන කට්ට පවා ඒ කාලේ විකුණන්න තිබ්බා.අර changumi ගෙ කොරියානු මගුල යන කාලේ මට මතකයි කවුරු හරි sir කෙනෙක් ආරම්භක සම්මන්ත්‍රණයේ changumi ගෙ පින්තුර ඇතුළත් CD එකක් දෙනව කියල poster ගහලා තිබුණා![]()
e nisa kaatawat haal malu denne namuge class yana hama ekama register wela tiyenne 500n passee nisa kaatawat haal malu denne na

mokadda ban iskole?Muuth ape scle awruddak wadimal ayya kenek![]()