මෙන්න මාකටින්

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace
    එක සැරයක් ශශී නිශාදිගෙ live එකේ 9k වගේ ඉද්දි තරු දීලා මකටින් එකක් කරා දැන් මේං
    අලුත් විදිහට හිතන මනුස්සයෙක් අවුරුදු 26ක කොල්ලෙක්

    1633026914619.png





    236782617_1324955931256427_6756255613747743883_n.jpg
     
    • Like
    Reactions: incest_cult

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    මූ මේ හාල් මලු පන්සීය දුන්නෙ නැත්නම් නඩුවක් දාන්න බැරිද? 5kg පැකට් එකක පොටෝ එකකුත් තියෙන එකෙ ග්‍රෑම් පහක 10ක මල්ලක් දෙන්නත් බෑනෙ? :baffled: :baffled: :baffled:

    මම දකින විදියට නම් මාකටින් එක උනාට, වෘත්තිය හෑල්ලු වෙලා කියල පේනවා 🙁🙁🙁
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මූ මේ හාල් මලු පන්සීය දුන්නෙ නැත්නම් නඩුවක් දාන්න බැරිද? 5kg පැකට් එකක පොටෝ එකකුත් තියෙන එකෙ ග්‍රෑම් පහක 10ක මල්ලක් දෙන්නත් බෑනෙ? :baffled: :baffled: :baffled:

    මම දකින විදියට නම් මාකටින් එක උනාට, වෘත්තිය හෑල්ලු වෙලා කියල පේනවා 🙁🙁🙁
    අර changumi ගෙ කොරියානු මගුල යන කාලේ මට මතකයි කවුරු හරි sir කෙනෙක් ආරම්භක සම්මන්ත්‍රණයේ changumi ගෙ පින්තුර ඇතුළත් CD එකක් දෙනව කියල poster ගහලා තිබුණා 😅
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    699
    391
    63
    Colombo
    Pajatha dial ekak ne, minissunge badaginnata ninda karana. gihin araliya kiri samba ekakma illanna ona. Dan AL tution class fees keeyada macahn?
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    අර changumi ගෙ කොරියානු මගුල යන කාලේ මට මතකයි කවුරු හරි sir කෙනෙක් ආරම්භක සම්මන්ත්‍රණයේ changumi ගෙ පින්තුර ඇතුළත් CD එකක් දෙනව කියල poster ගහලා තිබුණා 😅
    සිරාවටම දුන්නා ඒ කාලේ. සීඩිස්, චන්ගුමි ඩේකාර්ඩ්ස්, චන්ගුමි ෆයිල් කවර දුන්නා ඉස්සර. චන්ගුමි වගේ සුදු වෙන්න එක එක ක්‍රීම්, චන්ගුමි ඇදුම් වගේම චන්ගුමිගේ කොන්ඩේ ගහන කට්ට පවා ඒ කාලේ විකුණන්න තිබ්බා. :ROFLMAO:
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඉන්න තැනක් දෙන්නම් කියල,කන්න දෙයක් දෙන්නම් කියල,අදින්න දෙයක් දෙන්නම් කියල මාකටින් කරනවා නම් වහල්ලු කවුද කියල කාටවත් දැනෙන එකක් නෑ.
     
    • Like
    Reactions: Dexter011

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අලුත් විදියට නම් හිතන බව පේනවා. ඒ උනාට පට්ටම ගොන්.
    බලපන් කොච්චර කුජීතද කියලා මූ හිතන විදිය.
    අනික කොල්ලො කෙල්ලෝ එයිද බන් හාල් මල්ලක් අරන් යන්න.
    මුන් වගේ හරක් පට්ට කියල හිතන උන් ඊටත් එහා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උත්ටෝ.... පන්සීයටම දෙන්නේ කිලෝ පහේ එක හාල් මල්ලයි. මුං මෙහේ දුන්නේ නැත්තං නඩුදාන්න කතාකරනවා🤣🤣
    මේස හැන්දකුත් අරං පලයල්ලා හාල් ටිකක් සාක්කුවේ දාං එන්න🤣

    සමහරවිට හාලුත් නැතිව උරේ පන්සීයට කපලා දෙන්නත් බැරි නෑ🤣🤣
     
    • Haha
    Reactions: baba-chuti

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඌ කරන්න ඕනෙ මොකක්ද කියල ඌවත් දන්නේ නෑනේ බන්

     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    සහල් මල්ලක් දේවි. පොත් ටික දාන්යන්න සර්ගෙ නමත් ගහලා. මෙතන හාල් එක්ක දෙනවා කියලා නෑනැ.
     
    • Haha
    Reactions: Heshan Daminda

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මුගේ නෙගටිව් මාකටින් පාරක් වගේ මීම් හදාගෙන
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    26ක එකෙක්ද? පොස්ට් එක දැක්කම මම හිතුවේ 2000න් පස්සේ ඉපදුන අවුරුදු 16ක එකෙක් කියල.