මෙන්න මාලිමාවේ වැඩ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පාරවල් අයිනේ කැට අල්ලපු, මල් වවපු ගෝතයෙක් නම් රට කොළා ලස්සනට පහුගිය කාලේ

    සමහරු පැනලා ගියා... සමහරු ආසයි බයයි... සමහරු අනේ කතානායකට කියන්නකෝ ගන්න කියලා...​

     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    වර්තමාන ජනදිපතිවරයා පත් වී ඇත්තේ අනෙත් අය බාර ගැන්මට අකමැති බව පවසන ගුපියන්ට අමතක කරුණ නං , ඩලස් , අනුර හා රනිල් ඉදිරිපත්වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් බයි මන්ත්‍රීවරුන් විසින් ඔවුන්ගේ ආරක්ෂාව පතා රනිල් රාජපක්ෂ උතුමනන්ව නිතරගයෙන් පත් කරගැනීමයි
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Then why can’t other coop stores operate like this?
    I don't know what coop you say to 'others'. But I know about one coop in our area that owns a fleet of buses, petrol sheds, a large funeral service, and many more businesses. I know some coops have hospitals, but none of these coops are not under the JVP.
     
    • Like
    Reactions: rambo321