මෙන්න මාව track කරනනවෝ ඉවරයි

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    මෙන්න මාව track කරනනවෝ ඉවරයි

    මචංලා මට ඔන වෙලා මගෙ smart phone එක track කරගන්න ඒ කිව්වෙ හදිස්සියකදිවත් මගෙ phone එක lost(stolen) උනොත් මට බලාගන්න ඔන එක දැන් තියෙන්නෙ කොහෙද කියලා බලාගන්න එහෙම software එකක් තියනවානම් මෙතන post කරනවාද.එළකිරි ඒකෙ ඉන්නවානෙ උපතින්ම hack කරන්න දන්න අය ඒ හැමොම ඒක්ක එකතු වෙලා මට help කරන්න ලොකු උදව්වක්
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    mehemai itin okata podi tool 1k hadanna puluwan 4n eke GPS location 1 sarin sare server ekaka log wenna hadanna :) hacking loku scene oni naha :)
    gema tiyenne tool eka OS ekat ekka hide karala run wena eka ;)
     
    • Like
    Reactions: Anuja methsara

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Phone eka android nam www.lookout.com install karaganna. username and password dala onema internet thiyena PC ekakin phone eka track karaganna puluwan. antivirus ekakuth me sofware eke thiyenawa. remote siren ekakuth thiyenawa. mama install karala thiyenne samsung Galaxy Y ekaka. Niyameta weda.