මෙන්න මිනිස්සු 2

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    මෙන්න මිනිස්සු 2

    to delete.PNG

    ඔන්න සාධාරණ මිනිස්සු
    අපිට හිඟන්නොලු
    මෙයාල මෙහෙම හිතනකං මේ ලෝකෙට කවදාවත් හරියන් නෑ
    වැඩිය උඩ පනින්ඩ එපා
    පොළවෙ පය ගහන දවසක් එනවා
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    උඩඟු කමින් නලියන උඹලගෙ, උද්ධච්ඡ හිත් ගැන හිතා ගන්ඩ පුලුවං අපිට
    උඹල වගේ කට්ටියකුත් මේ සමාජෙ ඉන්නව තමා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    පුක බිම ඇනෙණ කං ඔහොම පලයල්ල.. ඇනුණ දාට මේ කියන දේවල් තේරෙයි