මෙන්න මිනිස්සු
මෙන්න මිනිස්සු
2020 හිදි පැවැත්විමට නියමිත ඔලිම්පික් උලෙලට සුදුසු රටක් තොරාගැනිම සදහා පවත්වන තරගයට තමන් ඉදිරිපත් නොවෙන බව ඉතාලි රජය නීල වශයෙන් ප්‍රකාශ කරනවා .දැනට ඉතාලිය පෙලෙන උග්‍ර ආර්තික ප්‍රශ්න හමුවෙ මෙවැනි දෙයකට මුදල් වියදම් කිරිම හා එ සදහා තව දුරටත් ඉතාලි ජනතාවට බදු බර පැටවිය නොහැකි බැවින් අකමැත්තෙන් උවත් තමන්ට මෙවැනි තීරනයක් ගන්නට සිදුවු බව දැනට පවතින තාවකාලීක රජයෙ අගමැති මාරියො මොන්ති මහතා පවසනවා
එකට අපේ මිනිස්සු මතකනෙ Common Wealth Games ලන්කාවට ගන්න කියලා හැත්ත බුරුත්ත පිටින් ගිහිල්ලා නටපු ජොගී.කෝටි ගනන් විනාස කරලා .හෝටල් වල පිස්සු කෙලලා ,කිසිම දෙයක් කරගන්න බැරිව පස්ස කස කසා ආපු හැටි