යහපාලනේ හාඩ්වෙල් ට ගේම දිලා මෙන්න
හාඩ්වෙල් ලයිව් ඉන් කොලම්බු කැන්සල් – ෂෝ එක තියන්නේ නෑලු.. ආණ්ඩුව කැමති නෑලු
හාඩ්වෙල් ලයිව් ඉන් කොලම්බු Dj ප්‍රසංගය ගැන පසුගිය මසායේදි අප ඔබව දැනුවත් කරන ලදි. සැප්තැම්බර් මාසයේ 30 වෙනිදා පැවැත් විමට නියමිත තිබු මෙම ප්‍රසංගය නොපැවැත්වෙන බව සංවිධායකයින් නිළ වශයෙන් අද ප්‍රකාශ කරන ලදි.
එයට හේතුව නම් රජය විසින් මෙම ප්‍රසංගය සදහා අනුමැතිය ලබා නොදිමයි. මෙම ප්‍රසංගයට කලින් සිදුවු සිද්ධීයක් මුල්කොට ගෙන මෙම තිරණ ගෙන ඇති බවට සැකයක් පහල වී තිබේ. කෙසේ හෝ බෞද්ධ සාස්කෘතියක් ඇති රටක මෙවැනි ප්‍රසංග පැවැත් විම සදහා බළධාරින් විසින් අකමැත්ත ප්‍රකාශ කර ඇත.
බටහිර ගායකයෙක් සහභාගිවු ප්‍රසංගයක් පසුගිය කාලයේ පැවැත් වුන අතර ප්‍රසංගය අතරතුර තනපටක් විසි කිරිම හේතුවෙන් එයද ජාතික ප්‍රශ්ණයක් මෙන් ජනාධිපතිතුමාද ඒ ගැන අදහස් ප්‍රකාශ කර කියා සිටියේ එවැනි ප්‍රසංග පැවැත්විමට ලංකාව තුළ නැවත ඉඩ නොදෙන බවයි.
කෙසේ හෝ හාඩ්වෙල් ලයිව් ඉන් කොලම්බු නොපැවැත් වෙන අතර ටිකට් මිළදි ගත් අයට නැවත මුදල් ලබා දෙන බව එම ආයතනය තරදුරටත් පවසා ඇත.
gaththe methanin machanla
http://www.fun2fun.xyz/2016/08/19/හාඩ්වෙල්-ලයිව්-ඉන්-කොලම්-2/#axzz4Hh6LW2zv

mata ukana ratak oi meka