matA nam meka hitha ganna be..udin ope pennala yatin pake wage deyak wennawath puluwan..dan ne itin aththama hoda minihek wenath puluwan..anyway +4









ඔව් බං. දැන් කාලෙ මේ වගෙ අය හරිම හිගයි..
අපි අපිට පුලුවන් හැටියට ඒ ඉන්න ටික දෙනාවවත් අගය කරන්න ඕනෙ..
අනික මේ වගේ දෙවල් අහන්න දකින්න ලැබුනහම අපේ හිතටත් අමුතු සතුටක් දැනෙනවනෙ.....