මෙන්න මිනිස්සු...

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මෙන්න මිනිස්සු...

    ලැව් ගින්නකට අහු වෙලා විරූපී උන පෙම්වතියව කසාද බැදපු අපේ කාලේ කොල්ලෙක් :yes::yes:

    කෙල්ල පව්නේද බන්... :(
    එක මොහොතකින් ජීවිතේ කොච්චර දේවල් වෙනස් වෙන්න පුලුවන්ද:sorry::sorry::sorry:
    2ABD0FA300000578-3170909-image-a-8_1437575537403.jpg

    මේ ඉන්නෙ කෙල්ල:shocked::shocked:


    මේ ඉන්නෙ කපල් එක දැන්...:eek::eek:
    29E8D10200000578-3136860-The_campaigner_who_has_a_supportive_boyfriend_Michael_Hoskin_pic-m-13_1435107004904.jpg



    මේ ඉස්සර ගත්තු එකක්:):)
    2AB9B7EE00000578-3169603-image-a-9_1437491456024.jpg



    සියළු සංස්කාරයෝ ( හේතුවෙන් හටගත් දේවල්) නැසෙන සුළුය... අප්‍රමාදව කටයුතු කරන්න... :):)
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    මන් ගාව තියේ ඔහොම ආමි එකක කොල්ලෙක් බැදපු සීන් එකක්. ඌත් හොදටම පිච්චිලා.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    a kollata monawa welada ban??:shocked::shocked::sorry:
    ඔකේ තව ෆොටෝ තිබ්බ බන්. මතක විදියට කොල්ලව බෝම්බෙකට අහු වෙනවා.
    Tyler_Ziegel කියල සර්ච් කරහන්. එතකොට ෆොටෝ ඔක්කොම එනවා.
    ලංකාවෙත් කෙල්ලෙක් බැන්ඳ කොල්ලෙක්ව ආමි එකේ. ඒ සීන් එකත් ටිකක් ඔය වගේ

    [URL="https://en.wikipedia.org/wiki/"]https://en.wikipedia.org/wiki/Tyler_Ziegel[/URL]