මෙන්න මිනිස්සු

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    118626422_2750051558584375_4737513037363892655_o.jpg
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    සුපිරි පොරක් නේ !! මූට හරිනම් මිනිස්සු එකතු වෙලා වෙනම පඩියක් දෙන්න ඕනේ අර යක්කු ටිකට බොග චාග් වෙන්න කුණු කෑම දෙනවට. :lol:
    apita labena wasiya?
    Boga danna gihin parliment eke wathura bill eka wadi wenawa. Gewanne kawda?
    Toilet papers? :P
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,605
    113
    එකමත් එක රටක
    apita labena wasiya?
    Boga danna gihin parliment eke wathura bill eka wadi wenawa. Gewanne kawda?
    Toilet papers? :P
    ඇයි බන් රටේ අපතේ යන දේවල් මුන්ට කන්න දෙන්න පුලුවන් නේ. ඔය මාකට් වල මම දැකල තියනවා ඌරොන්ට කියලා එකතු කරන් යනවා. පාර්ලිමේන්තුවටද දන්නේ නෑ නේ..
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    ඇයි බන් රටේ අපතේ යන දේවල් මුන්ට කන්න දෙන්න පුලුවන් නේ. ඔය මාකට් වල මම දැකල තියනවා ඌරොන්ට කියලා එකතු කරන් යනවා. පාර්ලිමේන්තුවටද දන්නේ නෑ නේ..
    ewa personal cost/profit. habai parliment wiyadam from tax. he heee. Athal ekak hode. :P
     
    • Like
    Reactions: nicjosh83

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේවා කාලා තමා අනුර කුමාර ගේ මොළේ වර්ධනය වෙලා නැත්තේ :angry:

    බලපන් ඉතින් රට ගොඩ දාන්න එකම ජගතා..මේ හැත්ත ඒ උත්තමයට පෝෂ්‍යදායි ආහාර වේලක් වත් දෙන්නේ නෑනේ
     
    • Haha
    • Like
    Reactions: D_Mad and nicjosh83

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    කුණු පලතුරු දීල නෙමෙයි බොරුවට කුණුවෙලා කියල ප්‍රතික්ශේප නොකර ඉන්න අල්ලස් ඉල්ලලා තියෙන්නෙ
     
    • Like
    Reactions: NRTG and nicjosh83

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    කුණු පලතුරු දීල නෙමෙයි බොරුවට කුණුවෙලා කියල ප්‍රතික්ශේප නොකර ඉන්න අල්ලස් ඉල්ලලා තියෙන්නෙ
    lol
     
    • Like
    Reactions: D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    බලපන් ඉතින් රට ගොඩ දාන්න එකම ජගතා..මේ හැත්ත ඒ උත්තමයට පෝෂ්‍යදායි ආහාර වේලක් වත් දෙන්නේ නෑනේ
    කුණු පලතුරු කාලා තමා මූ කුණු වෙලා ඉදලා තියෙන්නේ පහුගිය කාලේ කට ඇරි ගමන් කුණු කතාවක් 🤣🤣