මෙන්න මිනිස්සු!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    චීනයේ රාජ්‍ය කෘෂිකර්ම විශ්වවිද්‍යාලය සහ යාපනය විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති සිවකොළුඳු ශ්‍රීසත්කුණරාජා ප්‍රතික්ෂේප කර ඇත.සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් සශ්‍රීක ඉඩම් අත්පත් කර ගැනීමේ චීනයේ සැඟවුණු න්‍යාය පත්‍රය මෙම අවබෝධතා ගිවිසුමට ඇති බව පවසමින් උපකුලපතිවරයා එය ප්‍රතික්ෂේප කර තිබේ. උතුරු නැගෙනහිර සහ යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ද රජයෙන් ඉල්ලා සිටින්නේ ජනතාවගේ කැමැත්තට එරෙහිව චීනය සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් නොකරන ලෙසය.
    මුහුදු පිපිඤ්ඤා වගාවන් ප්‍රවර්ධනය කරන මුවාවෙන් චීනය සෘජුව සහ වක්‍රව විශාල මුහුදු ප්‍රදේශ අත්පත් කරගෙන ධීවරයින් අතර භේද ඇති කළ බව ද මහා ශිෂ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ආරංචි විදියට රජය පැත්තෙන් වෙන්න ඕන සේරම නන්දසේන පොන්නය ඉන්න දවස් වල කරගෙන ඉවරයි. දැන් මේ ඒ පැති වල මිනිස්සු ශේප් කරගන්න වැඩේ යන්නේ.
     
    • Like
    • Angry
    Reactions: Any.key and Lovtus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    Invesment එන කොට ඒවාට පයින් ගහලා කන්න නැහැ කියලා අඩන ගොන් හරක් ටිකක් ලංකාවේ ඉන්නේ
    ජීවිතේට හැදෙන්නේ නැහැ මේ රට
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඉන්දියාවට කඩේ යන උන් කොහෙද චීනෙට කඩේ යන්නේ. ඕක ඉන්දියන් එකක් උනා නම් උඩින් අත්සන් කරන්නේ. අහපන් ඕකට පාලමක් දාලා දෙන්නද කියල ඉන්දියාවට යන්න එකෙන් කැමති වෙන්නේ. මුහුද කොහොමත් හොරා කනවා නේ ඉන්දියන් උන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Invesment එන කොට ඒවාට පයින් ගහලා කන්න නැහැ කියලා අඩන ගොන් හරක් ටිකක් ලංකාවේ ඉන්නේ
    කුහක ගුපි ජෙපි පොන්න කාදිනල ඉන්නකන් මේ රට කවදාවත් හැදෙන්නෙ නෑම තමයි


    ආරංචි විදියට රජය පැත්තෙන් වෙන්න ඕන සේරම නන්දසේන පොන්නය ඉන්න දවස් වල කරගෙන ඉවරයි. දැන් මේ ඒ පැති වල මිනිස්සු ශේප් කරගන්න වැඩේ යන්නේ.
    ගොන් පොන්න යක්කු තොපි, රටට ඩොලර් එන ප්‍රොජෙක්ට් පන්නල ඩොලර් නැ කියල ලක්ශපාන විකුනගෙන කද්දි හුරේ දානව ,නොදකිම් මෙහෙමත් සක්කිලි...
    ------ Post added on Dec 7, 2022 at 11:09 PM