මෙන්න මුව හොයා ගන්න උදව් කරන්න...

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    මුව අයිෆෝන් sl ගෘප් එකේ ඔලුව උඩ නේද තියාගෙන හිටියේ ඒ දවස් වල. ඒකේ ඇඩ්මින් පවා ටෝක් දුන්නේ මු තරම් වැඩ්ඩෙක් නෑ වගේ නේ.
     
    • Like
    Reactions: acryan

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    තුර්කියේ නං අල්ලන්න අමාරුයි පොඩ්ඩක් උදයංග සර් අදුරන කෙනෙක් අල්ලලා එයාට කියල බලහං
     
    • Haha
    Reactions: fever

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    නමින් නිර්මාල් ලියෝන් (Nirmal Liyon)​

    මම 2019 දෙසැම්බර් 28 වෙනිදා mac & Android නම් බත්තරමුල්ල තිබු Shop එකට මාගේ iPhone X දුරකතනය අලුත්වැඩියා කිරිමට බාර දුන්නෙමි. නමින් නිර්මාල් ලියෝන් වන ඔහු iPhone repair කිරිමේ අoක එක ලෙස හැදින්වුනි. මාසයකින් අලුත්වැඩියා කරදීමට පොරොන්දු පිට 20,000 අත්තිකාරම් මුදලක් ද ගනු ලැබුවේය. නමුත් මාසය මාසය අවුරුද්දු 1 1/2 ගෙවී ගියේය. කතා කරන සෑම දිනම ඊලග සුමානේ, ඊලග මාසේ දෙන්නම් යැයි පොරොන්දු වුවද අද වන තෙක් මාගේ දුරකතන ලැබි නැත. ගිය අවුරුද්දේ දෙසැම්බර් අවසානයට කතා කල අතර ජනවාරි වල නොවරදවාම දීමට පොරොන්දු වුවද, ජනවාරි මාසයේ සොයා බලන විට ඔහුගේ mac & android shop එකද වසා ඔහු ආගිය අතක් නැත. ඔහුගේ Mobile Numbers සියල්ලම ක්‍රියාවිරහිත කර ඇත. නමුත් ඔහුගේ fb ගිනුම active ඇත. Fb ගිනුම හරහා කතා කලද ඔහු ප්‍රතිචාර දක්වන්නේ නැත.ඉවසා බැරිම තැන මොහු පිලිබඳ පොලිසියට ගොස් පැමිනිල්ලක් කලෙමි. එහිදි ඔහුව විරුද්ධව තවත් පැමිනිලි රාශියක් ඉදිරිපත් වී ඇති බව දක්නට ලැබුනි. Fb ගිනුම තුල Post එකක් දැමීමට මම තීරනය කලේ මොහු තුර්කිවල පදිංචි ඇතිබව මෑතකදි update කර ඇති නිසාවෙනි.
    නිර්මාල් ලියෝන් ඔබ කොහේ හිටියත් මට කමක් නැත. ප්‍රශ්නය ඇත්තේ අවුරුදු 1 1/2 ම මාගේ දුරකතනය ආපසු නොදුන් නිසාය. ඔබ කොහේ හිටියත් ඔබ මේ කරන්නේ වoචනික දෙයකි. ඔබට පුද්ගලික ජිවිතයේ ප්‍රශ්න තිබෙන්නට ඇත. නමුත් එය මට අදාල නැත. මට අවශ්‍ය මාගේ දුරකතන පමනි. 165,000 වටිනා මාගේ දුරකතන පමනි.
    පුලුවන් අය මෙය Share කර මොහු සොයා ගැනීමට උදව් දෙන්න.

    කම්බ හොරෙක්
     
    • Sad
    Reactions: fever

    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    අවුරුදු එකහමාරම උබ කොල් කර කර ද හිටියේ...
    Covid ekka ehe mehe una. anthimata baduth na minihath na

    Dan nam parakku wadi wage. Uparima sathiyaking wade wen naththam ganna thibbe. Police yen karana deyak thamai machan. Oita wada wancha karapu unwath allan nane ekane awula. Oya rata yanna salli deepu kochchara case thiyanawada
    muge okkoma aul family eke unuth danne nalu mu gena wistharayak
    ------ Post added on Aug 28, 2021 at 7:28 PM

    මුව අයිෆෝන් sl ගෘප් එකේ ඔලුව උඩ නේද තියාගෙන හිටියේ ඒ දවස් වල. ඒකේ ඇඩ්මින් පවා ටෝක් දුන්නේ මු තරම් වැඩ්ඩෙක් නෑ වගේ නේ.
    Mu weddek wennathi. Courses ehemath kara. Sakwithi tath kela una wage mutath ehema una.
    ------ Post added on Aug 28, 2021 at 7:29 PM
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    Covid ekka ehe mehe una. anthimata baduth na minihath na


    muge okkoma aul family eke unuth danne nalu mu gena wistharayak
    ------ Post added on Aug 28, 2021 at 7:28 PM


    Mu weddek wennathi. Courses ehemath kara. Sakwithi tath kela una wage mutath ehema una.
    ------ Post added on Aug 28, 2021 at 7:29 PM

    Sahodaraya samaharawita pawule minissunam danne nathuwa athi. Eth police haraha case ekak dala passport eka hold karanna. Pora rata giyada nadda kiyala hariyatama sure nane.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,085
    1
    28,594
    113
    මුන් වගේ වංචා කාරයෝ තමයි COVID හැදිලා මකබෑවෙන්න ඕන
     
    • Like
    Reactions: kinkon

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    lanakwe unge individual owners la inna than walata repair denakota balagena bung. u maru unoth okkoma iwaraiyi.

    gana giyath Iphone repair walata reputed place ekakata dunna nam iwaraiyi. dan ithin oya salli iwaraiyi wage thama.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    උගේ FB . එකේ උගේ පොස්ට් වලට like , comments දාපු උන් පෙන්න ඉන්නවා. උන් උගේ යාලුවෝ වෙන්න ඇති. ඒවාට comments දාලා බලපන්
    තව ෂොප් එකක් තියෙනවා. බම්බලපිටිය.https://www.facebook.com/mactec.lk

    එකත් පොඩ්ඩක් පොලිසියට කියල බලපන්.
     
    • Like
    Reactions: Cypress and fever