මෙන්න මූ එලිබැහැල කියන කතාව.

kj1

Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    Elakiri eke inna koti tikatath den patta sathutu ethi.hebei un eka deyak dan ne sinhala minissu kanna netath minorities walata second wen ne.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙ තව පොන්නයෙක්, මුන් රට විකුනන කන්න යන්නෙ, මුන්ට මොන රටවලද? මුන්ට ඔන යු,එන් එකෙන් බස්සන් මෙක විනාස කරන්න,, මුන් මරලා මදි

    රනිල් වික්‍රමසිංහ අරගලය ගැන කියවාගෙන තිබෙන්නේද, මාටින් වික්‍රමසිංහ යුගාන්තයේ අරගලය ගැන කියවාගෙන තිබෙන පරිද්දෙනි....ඒ ආකෘතියෙන්මය....
    අරගලයේ නියමුවන්ට මඩ ගැසුවාට අරගලය නවතින්නේ නැත....හේතුව වන්නේ ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමයට අරගලය කියවාගන්නට බැරි වූ හේතුවමය....හෙවත් අරගලයට "නියමුවන්" නොමැතිවීමය...
    2022 ශ්‍රී ලංකා ජනතා අරගලය යනු පිරිස් බලයෙන් දහස් ගණනක් වූ අප විසින් පරීක්ෂණාගාරයක කූඩුවක දමා සිටියදී සොයාගෙන, වීදියට අතහරින ලද සත්වයෙකි....මේ සත්වයා සමඟ දුවනවා මිස, උගේ පිටේ යෑමට කාටවත් බැරිය....වික්‍රමසිංහට ඒ බව පෙනෙන්නේ නැත....රාජපක්ෂලාට කොහොමත් පෙනෙන්නේ නැත.... අපි හැමෝම කරන්නේ මේ දැවැන්ත ආදරණීය සත්වයා සමඟ දිවීමය.....
    අරගලය නම් ජනතාවය......ජනතාව මින් පෙර රජයන්ට එරෙහිව සමූහ විරෝධයන්ට බිය වූයේ ඒවා සන්නද්ධ අරගලයන් වේය යන අනියත බිය හේතුවෙනි....නමුත් මෙරට සියළු පන්ති වලට සහයෝගීතාවයෙන් යුතුව වීදි බැස සටන් කළ හැකි බවත්, සටන් කර දිනා ආණ්ඩු පෙරළිය හැකි බවත් අරගලය දැන් පෙන්වා දී අවසානය.... දැන් ජනතාව අරගල කරන්නට බිය නැත... දිනන්නට පුළුවන් බවද දනිති... දැන් ජනතාව තමන්ගේ මේ මොහොතේ පවතින බරපතළ ජීවන ප්‍රශ්ණ, උද්ධමනය නිසා ඇතිවන පෝෂණ, සෞඛ්‍ය සහ අධ්‍යාපන ප්‍රශ්ණ විසඳෙන තාක් අරගල කරනු ඇත..... ඒවා නවත්වන්නට කිසිදු රාජ්‍ය මර්ධනයකට දැන් හැකියාවක් නැත....
    වික්‍රමසිංහට තිබුණේ අරගලයේ හිස අතගා, තමාට මේ ප්‍රශ්ණ විසඳීමට කාලයක් ලබාදෙන්නැයි අරගලයෙන් ඉල්ලා, අරගලය සමඟ සම්මුතිගත වීමටය.... නමුත් ප්‍රභූ රදළවාදී උඩඟු වික්‍රමසිංහ තෝරාගත්තේ බැටන් එකයි.....අරගලයේ විදේශ සබඳතා වල තරම අවතක්සේරු කළ වික්‍රමසිංහට දැන් එහි රස්නය දැනී තිබේ.... මින් පසුව ප්‍රකාශ නිකුත් කරන්නට පෙර තමාගෙන් හෝ රජයේ ආයතන වලින් අසන ලෙස තානාපති කාර්යාල වලට කියන්නට වික්‍රමසිංහට සිදුව ඇත්තේ ඒ නිසාය....නමුත් තානාපති කාර්යාල යනු තමාගේම සමාජ මාධ්‍ය ඒකක, කණ්ඩායම් සහ දියුණු සමාජ මාධ්‍ය බුද්ධි සේවා තිබෙන ආයතන බව වික්‍රමසිංහට අමතකය....ඔවුන් ප්‍රකාශ නිකුත් කරන්නේ බහුවිධ පාර්ශව සමඟ අදහස් හුවමාරු කරගෙන මිස, අයි.ටී.එන් එක මෙන් වික්‍රමසිංහ හෝ ඔහුගේ ඇමැතියන්, සෝෂල් මීඩියා කාරයන් කියන බණ කථා පමණක් අසා නොවේ.....
    අපට ඕනෑම මොහොතක තානාපති කාර්යාල සමඟ නිළ සබඳතා පැවැත්විය හැකි අතර, පසුගිය කාලයේ එසේ පවත්වා ඇත්තෙමු....ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සමඟද එසේමය......ඉකුත් 21 වැනිදා ප්‍රහාරය එල්ල වූ රාත්‍රියේ සිට මා පමණක් ජාත්‍යන්තර මාධ්‍ය ජාලයන් 8 ක් සමඟ කථා බස් කර ඇත්තෙමි....අපට එවන විඩියෝ සාක්ෂි ඒ අය වෙත පෙළ ගස්වා ලබා දී ඇත......ඒ නිසා ප්‍රහාරය ආරම්භ වූ ආකාරය සහ එය ව්‍යාප්ත වූ ආකාරය ගැන බොහෝ දේ ඒ මාධ්‍ය ජාල දනිති.....නිළ වශයෙන් මාධ්‍ය වේදියෙකු නොවන, සමාජ ජාලා ක්‍රියාකාරියෙකු පමණක් වන මට කළ හැකි හරිය එසේ නම්, අපේ මාධ්‍ය සගයන් සහ චමීර , ඩොන් වැනි ඉදිරිපෙළ ක්‍රියාකාරී සගයන්ගේ මාධ්‍ය සබඳතා මීට වඩා බොහෝ දේ කර ඇති බව දත යුතුය.... දැන් ඒ මාධ්‍ය ආයතන අපේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින අතර, රජයෙන් ගන්නේ රජය පාර්ශවයේ ප්‍රකාශයක් පමණි......අප "නිකරුණේ එළියේ නටන කොල්ලන් කුරුට්ටන් පිරිසක් නොවන බව" රජයට අවවාද ස්වරයකින් සිහිකළ යුතුය.....
    ජනාධිපති වික්‍රමසිංහගේ රාජ්‍යතාන්ත්‍රිකත්වය පිළිබඳව දැනුම තවම තිබෙන්නේ 1950 - 60 දශක වලය....1648 "වෙස්ට්ෆේලියාවෙන්" බිහිවූ "මොඩර්න් ඩිප්ලොමසි" හෙවත් නූතන රාජ්‍ය තාන්ත්‍රිකත්වය, දැන් මේ වනවිට "පෝස්ට් මොඩර්න් ඩිප්ලොමසි " හෙවත් පශ්චාත් නූතන රාජ්‍ය තාන්ත්‍රිකත්වය තෙක් පරිණාමය වී ඇති බව ඔහු නොදනී.... මේ වනවිට "එම්බසි පොලිටික්ස්" හෙවත් තානාපති කාර්යාල දේශපාලනය ක්‍රමයෙන් වළපල්ලට යමින් තිබේ... ඒ වෙනුවට පශ්චාත් නූතනය තුල විශාල මාධ්‍ය සංයුතියක් තිබෙන්නා සේම, සියල්ල චූලා ආඛ්‍යාන වන්නාසේම, තානාපති සේවාවද "එම්බසියෙන් " පිටතට පැමිණ, සමාජගත වී, සමාජයෙන් තොරතුරු රාශියක් ලබමින් ක්‍රියාත්මක වන, බහු ආඛ්‍යාන සහ මාන සහිත සේවාවක් වී තිබේ...."එම්බසිය" යනු දැන් ඒ සියල්ලට හුදු ඉහට වහළක් සපයන නවාතැන් පොළක් පමණි.....එම්බසිය මෙන්ම "ඇම්බැසඩර්" ( පූර්ව බ්‍රිතාන්‍ය යටත් විජිතයක නම් "හයි කමිෂනර් " ) ද ක්‍රමයෙන් නාම මාත්‍රික තනතුරක් වෙමින් පවතී... "වෙස්ට්ෆේලියා" සම්මුතියෙන් පසුව සෘජුව "රජයකින් - රජයකට" කෙරෙන තානාපති ගණුදෙනු වෙනුවට, මේ 21 වැනි සියවසේ "ජනතාවකින් ජනතාවකට" කෙරෙන තානාපති සබඳතා බිහිව තිබේ....තානාපති සේවාව දැන් ක්‍රමයෙන් තානාපති "පැවැත්ම " බවට පත්ව තිබේ... එයට සමාජ මාධ්‍ය, මාධ්‍ය, ආයතන ආදී බොහෝ දේවල් අයත්ය.... ඔබට මේ සඳහා වැඩිදුර තොරතුරු අවශ්ය නම්, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ජුලී චැන්ග් මහත්මියගේම ඉතිහාසය හැදෑරිය හැක... ඇය ආසියා - පැසිෆික් කළාපයේ ජනතාව, ඇමරිකානු ජනතාව සමඟ "තානාපති ජන සම්බන්ධීකරණය " හරහා සම්බන්ධ කරන ලද කෙනෙකි.....
    තානාපති සේවය මේ පවතින තානාපති තත්වය දක්වා වෙනස් වූ හැරවුම් ලක්ෂ්‍යය ඇත්තේ හරියටම ඉතිහාසයේ කොතනදැයි දැනගන්නට අවශ්ය නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට හෙන්-රි කිසින්ජර් නම් මහා රාජ්‍ය තාන්ත්‍රිකයාගේ "ඩිප්ලොමසි" නම් කෘතියේ පිටු අංක 703 ත් 732 ත් අතර තිබෙන - "Foreign Policy As Geopolitics - Nixon`s Triangular Diplomacy" නම් පරිච්ඡේදය කියවන මෙන් ඉල්ලා සිටිමි.. ඔබේ පොත් පනස් දහස අතර මේ පොත අනිවාර්යයෙන්ම තිබෙනවා විය යුතුය.....
    ලංකාවේ දේශපාලනයේ "ඕල්ඩ් ගාඩ්" එකට හෙවත් රනිල් ජනාධිපතිතුමා අයත් වන කුළකයට අරගලය කියවාගන්නටද, නූතන රාජ්‍ය තාන්ත්‍රිකත්වය කියවාගන්නටද බැරිය.....
    අරගලයේ නියමුවන්ට පහරදී ඔබ ඔවුන් ඉවත් කරන්නට සිතනුයේ නම්, ඔවුන්ගේ ඇවෑමෙන් තව අය එතනට එනු ඇත..... ජනතාවට මේ මොහොතේ පවතින උඝ්‍ර පීඩාව නිසා ඔවුන් අරගලය එහි විසඳුම ලෙස අවබෝධයෙන් ගෙන, එය හා දිගටම දුවනු ඇත..... මෙතෙක් කල් ඔවුන් අරගල නොකළේ "නිකරුණේ මැරෙන්නට" වේය යන බිය නිසාය....දැන් එසේ මැරෙන්නට වෙන්නේ නැති බවත්, දිනන්නට පුළුවන් බවත් දීප්තිමත් විශිෂ්ඨ නිදසුනක් මඟින් ඔවුන්ට පෙන්වා දී තිබේ.... එය ආදර්ශයට ගෙන ජනතාව දිගටම තමන්ට එල්ලවන පීඩාව හමුවේ වීදි අරගලයට එකතුවනු ඇත.....තරුණ පරපුර එහි පෙරගමන් කරුවන් ( Vanguard ) වනු ඇත.....ඔවුන් බාහිර සමස්ථය ඔවුන් සමඟම අරගලය නම් සුන්දර සත්වයා වටා ඇදගෙන පෙරට දුවනු ඇත.....
    අප නැසුවාට හෝ අප මඬින්නට වෙර දැරුවාට දැන් ඔබට එය වැලැක්විය නොහැකිවන්නා සේම, ජාත්‍යන්තර ගින්දරේ රස්නයෙන්ද බේරීමට නොහැකි වනු ඇත....
    පශ්චාත් නූතනත්වය තුළ පිරිස් කළමණාකරණය තේරුම් ගන්නට ඇමරිකාවේ සී.අයි.ඒ සංවිධානය පත් කරන ලද විශේෂ ඒජන්තයන් පිරිසක් "මිෂෙල් ෆූකෝ, ෂාක් ලැකෝන්, සහ රෝලන්ඩ් බාහේස්" නම් ප්‍රංශ දාර්ශණිකයන් තිදෙනාගේ සියළු විශ්ලේෂණ ගැඹුරින් හදාරන ලද බව 2017 වසරේදී සී.අයී.ඒ සංවිධානය සමාජගත කරන ලද ( ඩී-ක්ලැසිෆයි ) තොරතුරක තිබී ලොවට හෙළිවිය....පශ්චාත් නූතනය පිළිගන්නට ඔවුන්ගේ රටවල් සූදානම් වන්නේ 1985 වසරේ සිටය.....ලංකාවේ දේශපාලකයන්ට ඒ දැනුම සහ කැපවීම බොහෝ දුර හෙයින්, පශ්චාත් නූතනත්වය තුළ සිදුවන කිසිවක් තේරුම් ගැනීමට නොහැකි වීම රාජපක්ෂලා වැනි නූගට් ග්‍රාම්‍ය චණ්ඩින් තුලින් පමණක් නොව, රනිල් වික්‍රමසිංහ වැනි නාගරික ප්‍රභූ උගතුන්ගෙන්ද විධ්‍යාමාන වේ....
    "ඕල්ඩ්ගාඩ්" එක ක්‍රමයෙන් අවසන් වෙමින් තිබේ.....රනිල් ජනාධිපති තුමනි, ඔබතුමා නෙට්ෆ්ලික්ස් බලන නිසා, හැකිනම් එහි "බ්ලැක් මිරර් " ( Black Mirror ) නම් මාලා නාටකයේ "ද වෝල්ඩෝ මූව්මන්ට්" ( The Waldo Movement ) නම් කොටස දෙස බොහොම කල්පනාවෙන් බලන්න.... වෝල්ඩෝ පන්නයේ මූව්මන්ට් වලට එරෙහිව ඔබට කළ හැකි මහ දෙයක් නැත....නිකරුණේ බැටන් පොලු උරුක් කරන්න එපා....
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සාමජවාදෙන් මොලේ කුරුවල් වෙලා තියෙන පිස්සෙක් දෙන ටෝක් සාදාරනීකරණය කරන්න වෙනම සෙට් එකෙක් බහිනවා කියන්නේ මරුම සිසිටම් චෙන්ජ එකක් ඔයි ඒ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    @speedmalli නම් UNP ටොයියෙක් නෙමෙයි ඔන්න..🤭🤭🤭

    උබලගෙ ලපයට බෑ කියල දන්න හැමෝම unp වෙන්නෙ නෑ මිට්ටො

    අරගලෙ විනාශ කරේ ලපයගෙ කැත අනාත හෙන්චයියො ටික ඕකට අරක්ගත්තු වෙලේ ඉදන් කොමරෙඩ් මගුලක් ඇහිදන් ඇවිත්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    අපේ ගමේ උන් නම් දැන් ලෑස්ති වෙලා ඉන්නේ ඔය යුද්ධ අපරාද කරා කියන අරගලකරුවන්ගේ ඔළු පලන්න උඹලගේ පැත්තෙත් ඕව පෙන්නල දීපල්ලා මුන් කොටි බලල් අත් කියලා.​

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සෙට් එකක් කියනවා යුද්ද කරපු යුද විරුවෝ දැන් විශ්‍රාම හෝ අබාදිත වෙලාලු. දැන් ඉන්නෙ &*කේ ආමි ලු.



    මූ ඇහැරිලා ඇවිත් මෙහෙම කියනවා. ප්‍රභාකරන් හතුරෙක් කියල මුන්ට කියල තියෙන්නෙ ටෙලිවිශන් වලින්ලු. 😂😂😂
    පව් අහිංසක ප්‍රභාකරන්. අපි මොකක්ද විශ්වාස කරන්න ඕනේ? 👻👻👻👻



    https://m.facebook.com/story.php?st...UuQSQs2ygeYs99r2tQeCjaqQYl&id=100012690466550




    ow ban ehema wenna athi.LTTE karayo ahinsaka wenna athi, nethnma mehema salakaida.

    See the source image


    See the source image
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සාමජවාදෙන් මොලේ කුරුවල් වෙලා තියෙන පිස්සෙක් දෙන ටෝක් සාදාරනීකරණය කරන්න වෙනම සෙට් එකෙක් බහිනවා කියන්නේ මරුම සිසිටම් චෙන්ජ එකක් ඔයි ඒ

    සිස්ටම් චෙන්ජ් ලෙප්ට් පුතා... අරගල්යේ නායකයෙක් කිව්වනේ බැසිල් හොරකන් කරා මහින්ද හොරකන් කරා... රනිල් හොරකන් කරා ඒව ඇල්ලුවේ නෑ... ඒහින්දා අල්ලගත්තු මන්දිරවල වෙන හොරකම් හානි හොයන්න එපා කියල.... එදාම හිතුව මුනුත් එකවල්ලේ පොල් ටිකක් කියල... මුන් එක්ක මොන සිස්ටම් චේන්ජ්ද​


    ow ban ehema wenna athi.LTTE karayo ahinsaka wenna athi, nethnma mehema salakaida.

    See the source image


    See the source image

    ඉතින් ඒ හින්දා අරගලේ උන් හමුදාව පාවලා දුන්නට කමක් නෑනේ...​

    ------ Post added on Jul 23, 2022 at 8:42 PM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    ඉතින් ඒ හින්දා අරගලේ උන් හමුදාව පාවලා දුන්නට කමක් නෑනේ...​


    pwawala dunna kathawak mama kiuwe neha, palakayo LTTE karayo hurath karema hamudawa pawala dila thamai. okun ohoma hurath karaddi, ara army eke marichcha kollange ammala, thaththalata kohoma athida.

    anika dan army eke inne ponnayo, shawendrage idan pahalata enakan inne gon harak

    dan warela mata baninna,
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මේවත් කියන්නේ බයියෝ කියයි දැන් .
    අරගල කරලා තියෙන්නෙත් බයියෝ නේ දැන්🤣🤣
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,919
    6,573
    113
    ගග අද්දර
    Eda idan kiwwe eka deyai oya social media karana *kayinwa porawal karanna epa.
    Guti kewata merenawata baya nethuwa nam patan gatte mona reddatada hemadama live awit welapenne.
    Okun minissu form kara kara unta reach hadagannawa.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    pwawala dunna kathawak mama kiuwe neha, palakayo LTTE karayo hurath karema hamudawa pawala dila thamai. okun ohoma hurath karaddi, ara army eke marichcha kollange ammala, thaththalata kohoma athida.

    anika dan army eke inne ponnayo, shawendrage idan pahalata enakan inne gon harak

    dan warela mata baninna,

    ලෝකයේ යුධ නිතියක් කියලා තියෙනව දන්නවද.... යමෙක් ත්‍රස්තවාදය අතහැරලා එනව නම් එයා උපක්‍රමිකව වටින කෙනෙක් නම් ගන්න පුළුවන් කියල දන්නවද ?​

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    ලෝකයේ යුධ නිතියක් කියලා තියෙනව දන්නවද.... යමෙක් ත්‍රස්තවාදය අතහැරලා එනව නම් එයා උපක්‍රමිකව වටින කෙනෙක් නම් ගන්න පුළුවන් කියල දන්නවද ?​


    lankawa kawadada ponnayo loke neethi walata weda kare. sakkili wesa rajapakshala okunge wasiyata sinhalunwa pawala dunna LTTE ekata
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    lankawa kawadada ponnayo loke neethi walata weda kare. sakkili wesa rajapakshala okunge wasiyata sinhalunwa pawala dunna LTTE ekata

    හරි හරි මහත්මයා ඔබතුමාගේ වෛරය පැහදිලියි... මරු සිස්ටම් චේන්ජ් ඈ ... වැරැද්දක වැරදියි කියන්න බෑ​

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    හරි හරි මහත්මයා ඔබතුමාගේ වෛරය පැහදිලියි... මරු සිස්ටම් චේන්ජ් ඈ ... වැරැද්දක වැරදියි කියන්න බෑ​


    ithin math weraddak weradi kiyaddi, uba eka weraddak nokiya loke neethiya kiyanna awe ai
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113

    සිස්ටම් චෙන්ජ් ලෙප්ට් පුතා... අරගල්යේ නායකයෙක් කිව්වනේ බැසිල් හොරකන් කරා මහින්ද හොරකන් කරා... රනිල් හොරකන් කරා ඒව ඇල්ලුවේ නෑ... ඒහින්දා අල්ලගත්තු මන්දිරවල වෙන හොරකම් හානි හොයන්න එපා කියල.... එදාම හිතුව මුනුත් එකවල්ලේ පොල් ටිකක් කියල... මුන් එක්ක මොන සිස්ටම් චේන්ජ්ද​



    ඉතින් ඒ හින්දා අරගලේ උන් හමුදාව පාවලා දුන්නට කමක් නෑනේ...​

    ------ Post added on Jul 23, 2022 at 8:42 PM
    Whataboutism නැති උන දවසට System Change එක වේවි.

    උතුරෙ සිවිල් මිනිස්සුන්ට ආමි එකෙන් ගැහුව කියල දැන් මතයක් හදන්න යනව. මුන් ගුටිකෑවේ සාමාන්‍ය මිනිස්සු විදියට නෙමෙයි අරගලකරුවො විදියට. මම උතුරෙ තිබ්බ තත්වය හොඳට දන්නව. මගෙ තාත්තගෙ පව්ලෙ තුනක් උතුරෙ වැඩ කලා. සීය උතුරෙ බේකරි කලා. සාමාන්‍ය මිනිස්සුන්ට හමුදාවෙන්නම් කරදරයක් උනේ නෑ කොටින්ගෙන් හැර. ඒත් කොටි සැකකරුවන්ට නම් ගුටි හම්බෙලා තියනව.

    මිස්ෆයර් වලින් සිවිලියන්ල මැරිල තියනව ඒක නෑ කියන්න බෑ. ඒක යුද්ධෙ ස්වභාවය. Intentionally සාමාන්‍ය මිනිස්සු මැරුව කියල හදන්න යන කතාවනම් ගේමක්. ඕවට සංහළු අහුවේවි හාවො වෙනවනෙ ඕන එකෙක්ට. අරගල කරනවනම් ගුටිකන්න බලාගෙන එන්න ඕනෙ පස්සෙ වැලපෙන්නැතුව