ඒ මොකක්ද බන්. දන්නේ නෑ ඔව්ව, කොහොම හරි 2019 කේන්දරේ බලල තිබ්බා. හොරුන්ට අහුවෙනවා කිව්වා. අපලයක් තියෙනවා කිව්වා. කිව්වා විදිහටම වුනා. පුක බිම ඇනුනා..කේන්දරේ ධනවාසනාව කොහොමද?
බලපු එකා මොනවද කීවෙ
ඔය ඔක්කොම ඇත්ත මචන්, මට නම් මෙහෙ තිත්ත වෙන දේ තමා පාරේ යන එක, ඒවානම් මේ කපේට හැදෙන් නැ.mona luck da ban, USA/Europe ewun emoney karanne nadda? Unge living cost ekath ekka success wenna maseta $20,000 wath ona.
$3000 kiyanne unta hariyata kanna bonnath madi. Ekatathh tax gahanawa.
Apita wada un godak mahansi wenna ona success wenna. Api maara lucky.
Anika USA wage nemei lankawe wahana gaththama depreciate wennath naha. Gaththa gaanata wada wikunanna puluwan.
Labour cost patta adui, podi ganak wiyadam karala gewal hadanna, wahana repair karanna etc.. ona deyak kara ganna puluwan.
lankawe ipaduna eka patta chance ekak.
hari nam US/Europe ewun apitai irisiya karnana ona, unge market eka api 3rd world ratawal wala indan allana eka gana.
well said mate...Diyunu wena ekekta nan Hamba karaganna One tharan widi tiyenawa bro... Just need hard work first few years.... Meke Lagala hitiya kiyala hamba karanna ba.. Just research and experience it(wadakata bahala eka karapan) ...Fail it. then you can start earn $$$$ . If you have time to come here frequently , that means you are too lazy to earn money.
35,000 ta driver kenek ganin sapen thamange wadak karan yanna puluwan. Wena rataka multi millionaire kenekta arenna driver kenek thiya ganna baha.ඔය ඔක්කොම ඇත්ත මචන්, මට නම් මෙහෙ තිත්ත වෙන දේ තමා පාරේ යන එක, ඒවානම් මේ කපේට හැදෙන් නැ.
ඩිප්රෙෂන් වෙනවා ත්රීවීල්, බයික් එක්ක පාරේ යන්ඩ ගියහම. අනිත් එක පාරවල් හදන නැ කොච්චර කැඩුනත්.
එක්කෝ පබ්ලික් ට්රාන්ස්පෝර්ට් හරියට තියනව නම් අවුලක් නැ
(සැ.යු. හරියට පාරේ යන ත්රීවීල්, බයික් අයත් ඉන්නවා වගේම හරක් වගේ යන කාර් කාරයොත් ඉන්නවා)
ඊට වඩා ලේසියිනෙ uber එකක් දාගෙන යනවා. වාහනේ ගන්න යන වියදමයි ඩ්රයිවර්ට ගෙවන වියදමත් එක්ක ජීවිත කාලෙම uber වලට යන වියදම එක්කහු කලත් ගානක් ඉතුරු වෙනවා.35,000 ta driver kenek ganin sapen thamange wadak karan yanna puluwan. Wena rataka multi millionaire kenekta arenna driver kenek thiya ganna baha.
Lankawe parawal anik ratawal ekka balanakota hondai, lankawe hama asse mullema carpet karala thiyenne. Diyunu ratawalath town eken eliyata giyama lankawata anthai.
Uber driver ge kayuwaru ahanna one.ita wada sepai wahaneka yanawa.ඊට වඩා ලේසියිනෙ uber එකක් දාගෙන යනවා. වාහනේ ගන්න යන වියදමයි ඩ්රයිවර්ට ගෙවන වියදමත් එක්ක ජීවිත කාලෙම uber වලට යන වියදම එක්කහු කලත් ගානක් ඉතුරු වෙනවා.
mun wena ratacata gihilla nathi nisa oya lancawata baninne mata pena widiyata35,000 ta driver kenek ganin sapen thamange wadak karan yanna puluwan. Wena rataka multi millionaire kenekta arenna driver kenek thiya ganna baha.
Lankawe parawal anik ratawal ekka balanakota hondai, lankawe hama asse mullema carpet karala thiyenne. Diyunu ratawalath town eken eliyata giyama lankawata anthai.
Anik de wena ratawala wage lankawe ona nathi human rights, hama reddatama legal case adenne naha. Minissu legal path ekata yanne karanna deyak nathima unama.
ubalath ecca un kayya gahanawada bnUber driver ge kayuwaru ahanna one.ita wada sepai wahaneka yanawa.
Ow lankawe minissu hithan inne rata giyama okkoma hari yai kiyala.mun wena ratacata gihilla nathi nisa oya lancawata baninne mata pena widiyata
Eka amarui ban. Ekata artistic wennath onane. Mata e skill eka na. Nikanma 3D model eka hadala madine. Okata competition ekath wediy neda? Lokuma de mata me side ekata(civil) kisi interest ekak na.Umba civil nan 3D Modeling wage keranna puluwanne