මෙන්න මූ ගේකුත් ගහලා.. අපි අනාථයි..!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,098
    113
    34
    Kalutara
    කේන්දරේ ධනවාසනාව කොහොමද?
    බලපු එකා මොනවද කීවෙ
    ඒ මොකක්ද බන්. දන්නේ නෑ ඔව්ව, කොහොම හරි 2019 කේන්දරේ බලල තිබ්බා. හොරුන්ට අහුවෙනවා කිව්වා. අපලයක් තියෙනවා කිව්වා. කිව්වා විදිහටම වුනා. පුක බිම ඇනුනා.. 😣
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    mona luck da ban, USA/Europe ewun emoney karanne nadda? Unge living cost ekath ekka success wenna maseta $20,000 wath ona.
    $3000 kiyanne unta hariyata kanna bonnath madi. Ekatathh tax gahanawa.
    Apita wada un godak mahansi wenna ona success wenna. Api maara lucky.

    Anika USA wage nemei lankawe wahana gaththama depreciate wennath naha. Gaththa gaanata wada wikunanna puluwan.
    Labour cost patta adui, podi ganak wiyadam karala gewal hadanna, wahana repair karanna etc.. ona deyak kara ganna puluwan.
    lankawe ipaduna eka patta chance ekak.
    hari nam US/Europe ewun apitai irisiya karnana ona, unge market eka api 3rd world ratawal wala indan allana eka gana.
    ඔය ඔක්කොම ඇත්ත මචන්, මට නම් මෙහෙ තිත්ත වෙන දේ තමා පාරේ යන එක, ඒවානම් මේ කපේට හැදෙන් නැ.
    ඩිප්රෙෂන් වෙනවා ත්‍රීවීල්, බයික් එක්ක පාරේ යන්ඩ ගියහම. අනිත් එක පාරවල් හදන නැ කොච්චර කැඩුනත්.
    එක්කෝ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් හරියට තියනව නම් අවුලක් නැ

    (සැ.යු. හරියට පාරේ යන ත්‍රීවීල්, බයික් අයත් ඉන්නවා වගේම හරක් වගේ යන කාර් කාරයොත් ඉන්නවා)
     
    • Like
    Reactions: ITGuy25

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    උත්සහය තමා. ඒ වගේම වාසනාව සහ පෙර කරපු පින් නිසා තමා උත්සහවන්තබව සහ දක්ෂතාව පිහිටල හරි දේ කරන්න ශක්තිය ලැබිලා තියෙන්නේ මෙයාට.
    හැමෝම තමන්ට පුලුවන් විදිහට පින් දහම් කරන්න, අනිවාර්යයෙන්ම දියුණු වෙන්න පුලුවන්. නැත්නම් හිතේ නිදහස හරි ලැබෙනවා මේ විදිටම මේ තරමටම එන්න අමාරු උනත්. කරන දේවල් හරි යනවා.

    දියුණු උන කෙනෙක් දැක්කොත් හදවතින්ම සුබ පතන්න. ඉරිසියා කරන්න නම් එපා. ඒ එයාගෙ වාසනාව.

    මේ සහෝරයටත් හදවතින්ම සුබ පතනවා.🙏
     
    • Like
    Reactions: WizGizmo

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    Diyunu wena ekekta nan Hamba karaganna One tharan widi tiyenawa bro... Just need hard work first few years.... Meke Lagala hitiya kiyala hamba karanna ba.. Just research and experience it(wadakata bahala eka karapan) ...Fail it. then you can start earn $$$$ . If you have time to come here frequently , that means you are too lazy to earn money.
    well said mate...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඔය ඔක්කොම ඇත්ත මචන්, මට නම් මෙහෙ තිත්ත වෙන දේ තමා පාරේ යන එක, ඒවානම් මේ කපේට හැදෙන් නැ.
    ඩිප්රෙෂන් වෙනවා ත්‍රීවීල්, බයික් එක්ක පාරේ යන්ඩ ගියහම. අනිත් එක පාරවල් හදන නැ කොච්චර කැඩුනත්.
    එක්කෝ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් හරියට තියනව නම් අවුලක් නැ

    (සැ.යු. හරියට පාරේ යන ත්‍රීවීල්, බයික් අයත් ඉන්නවා වගේම හරක් වගේ යන කාර් කාරයොත් ඉන්නවා)
    35,000 ta driver kenek ganin sapen thamange wadak karan yanna puluwan. Wena rataka multi millionaire kenekta arenna driver kenek thiya ganna baha.
    Lankawe parawal anik ratawal ekka balanakota hondai, lankawe hama asse mullema carpet karala thiyenne. Diyunu ratawalath town eken eliyata giyama lankawata anthai.
    Anik de wena ratawala wage lankawe ona nathi human rights, hama reddatama legal case adenne naha. Minissu legal path ekata yanne karanna deyak nathima unama.
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    minihawa mama ekale idan aduranawa. mahansiwela wada karana porak. graphic and video editing karnne. thawa meyage gawa wada krnna 2kd kehda innwa. and invest on crypto. good luck manoj
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,098
    113
    34
    Kalutara
    35,000 ta driver kenek ganin sapen thamange wadak karan yanna puluwan. Wena rataka multi millionaire kenekta arenna driver kenek thiya ganna baha.
    Lankawe parawal anik ratawal ekka balanakota hondai, lankawe hama asse mullema carpet karala thiyenne. Diyunu ratawalath town eken eliyata giyama lankawata anthai.
    ඊට වඩා ලේසියිනෙ uber එකක් දාගෙන යනවා. වාහනේ ගන්න යන වියදමයි ඩ්‍රයිවර්ට ගෙවන වියදමත් එක්ක ජීවිත කාලෙම uber වලට යන වියදම එක්කහු කලත් ගානක් ඉතුරු වෙනවා.
     
    • Like
    Reactions: thushana

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    ඊට වඩා ලේසියිනෙ uber එකක් දාගෙන යනවා. වාහනේ ගන්න යන වියදමයි ඩ්‍රයිවර්ට ගෙවන වියදමත් එක්ක ජීවිත කාලෙම uber වලට යන වියදම එක්කහු කලත් ගානක් ඉතුරු වෙනවා.
    Uber driver ge kayuwaru ahanna one.ita wada sepai wahaneka yanawa.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    35,000 ta driver kenek ganin sapen thamange wadak karan yanna puluwan. Wena rataka multi millionaire kenekta arenna driver kenek thiya ganna baha.
    Lankawe parawal anik ratawal ekka balanakota hondai, lankawe hama asse mullema carpet karala thiyenne. Diyunu ratawalath town eken eliyata giyama lankawata anthai.
    Anik de wena ratawala wage lankawe ona nathi human rights, hama reddatama legal case adenne naha. Minissu legal path ekata yanne karanna deyak nathima unama.
    mun wena ratacata gihilla nathi nisa oya lancawata baninne mata pena widiyata
    Uber driver ge kayuwaru ahanna one.ita wada sepai wahaneka yanawa.
    ubalath ecca un kayya gahanawada bn
    mata nam set wela na
    introvert nisa wennathi ubala uta digena yanawa athi
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    ඌ ගහපු ගේම දන්නේ ඌම විතරක් ඇති. අපි එලියෙන් බලල අම්මටහුඩු අරූ වන්ඩියක් බැස්සුව නේද කියල කිව්වට, එතනට එනකන් ඌ පට්ටම කට්ටක් කාලා ඇති බන් පැය දෙකක් තුනක් වගේ නිදි මරාගෙන වැඩ කරල ෆයිනල් අවුට්පුට් එක මෙහෙම පබ්ලික් දැන්ම ගමන් අපිටත් හිතෙන්නේ යකෝ මූ 🤔 ගහපු ගේම කියල...

    සල්ලි කියන්නේ මහ අමුතු එකක් බන්, එන්න ගත්තම හිතා ගන්න බැරි පැති වලින් එන්නේ...

    හැබැයි යන්න ගත්තමත් දොඹෙන් යන්නේ... ලඟ රැඳෙන්න නම් ඉතින් මොන මොනව හරි කරගන්න ඕනේ අතට ආපූ වෙලාවේ..
     
    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    mn maseta rupiyal 3400 patan gaththe. ohoma awith maseta laksha 16 hewwa. (oyala kiyana widihata e-money) eth eka madi usa mage field eke ewun hoyana gana ekka. dn ahai owa kudu sallida kohomada echchara kyla. mehemai ekama uththare. online karanna asama de hoyaganna. google karanna.
     
    • Wow
    Reactions: BuLaTha