yeah.. try karanawa macho.. thanks my love..Umbata mama kiwwane. Shape eke e tika balapan. Gemak gamamu me awurudde. Me awuruddama invest karoth next year indala eke output eka loweth ganna puluwan. Wade atharinne nathuwa digatama karapan machan.
yeah.. try karanawa macho.. thanks my love..Umbata mama kiwwane. Shape eke e tika balapan. Gemak gamamu me awurudde. Me awuruddama invest karoth next year indala eke output eka loweth ganna puluwan. Wade atharinne nathuwa digatama karapan machan.

thanks brother..good commentඕව කියල වැඩක් නැ, වැඩ දන්නා උන් ස්කිල් එකක් තියෙන උන් වැඩ කරගන්නවා ඒක තමයි ඇත්ත. අපේ සෙට් එකකුත් හිටිය අපිට තියන ඉත්තෑවට වට්සැප් ගෘප් දාල කියල දෙන්න ගියා අපරාදේ කියන්න බෑ එකෙක් හරියට ඉගෙන ගන්න උවමනාව නැ ඔක්කොම උන්ට ඕනේ මැජික් අරිශ්ටේ. ලේසියෙන් ලේසියෙන් ඔර්ඩර් ගන්න. එහෙම එව්වා නැ කිවම උන් මිසින්. එක්ස්පිරියන්ස් එකෙන් කියන්නේ උවමනාව තියෙන එකා මේ ෆොරුම් වලයි එෆ් බි වලයි එල්ලිලා ඉන්නේ නැ. Tutorial ඕනේ තරම් තියෙනවා, ඔය උබ දාල තියෙන ගෘප් එකෙත් පැලෙන්න පොස්ට් තියෙනවා සර්ච් කරලා කියවල හොයාගන්න කෙනෙක්ට ඒවත් ඇති ගොඩ යන්න. උන්ගේ කාර් ගෙවල් බල බල ඉන්න කාලේ දෙයක් ඉගෙන ගන්න මහන්සි වෙන්න. හැමෝම යන රැල්ලට යන්න එපා ග්රැෆික් වලට ගොඩක් අය ෆ්ලයර් ලෝගෝ කරන්නේ, අපරාදේ කියන්න බැ යු ටියුබ් චැනල් කාරයෝ එකත් නැති කරලා දැම්ම. දැන් ඒවා කරලා වැඩක් නැ. ඊට වඩා දේවල් ඉගෙන ගෙන කරන්න වැඩ තියෙනවා. ෆයිවර් විතරක් නෙවෙයි තව ගොඩක් ප්ලැට්ෆෝම් තියෙනවා, ඒවායේ අකවුන්ට් හැදුව කියල සත පහක් යන්නේ නැ.
ඔන්න අන්තිම ඉත්තෑවා රිලීස් කළා![]()
competition eke gane danne na bung...danna bank manager kenek kiwwe moratuwe civil ekek 3D modeling kerela job eketa wada hoyenewa kiyela..Fivver da kohedaEka amarui ban. Ekata artistic wennath onane. Mata e skill eka na. Nikanma 3D model eka hadala madine. Okata competition ekath wediy neda? Lokuma de mata me side ekata(civil) kisi interest ekak na.
Matath asai eka balanna. E profile eka pennapanko.competition eke gane danne na bung...danna bank manager kenek kiwwe moratuwe civil ekek 3D modeling kerela job eketa wada hoyenewa kiyela..Fivver da koheda
mama uwa danne na bung...bank manager kiwwa kathawak kiwwe umbata idea ekak widihetaMatath asai eka balanna. E profile eka pennapanko.
Ehema un innawa lankawe weda karala. Mahaloku ganan hoyanne na ban. Laksha 2k hoyai ona nam. Echcharath nathuwa athi. Un karanne lankawe weda.mama uwa danne na bung...bank manager kiwwa kathawak kiwwe umbata idea ekak widiheta
ane manda ban mama godak ratawal gana nam dannne na, mama perth wala tika kalayak hitiya ehenam hama parakma wage carpet karala thiyenne habai me ape wage black color carpet ekak newei nikan ash color ekak. vancouver ehemath ehemai. mama kiwwe api yanda balanneth ca,ausi,nz wage ne ekai. me rata wala pare yaddi ape wage pissu kelina un nam patta adui.35,000 ta driver kenek ganin sapen thamange wadak karan yanna puluwan. Wena rataka multi millionaire kenekta arenna driver kenek thiya ganna baha.
Lankawe parawal anik ratawal ekka balanakota hondai, lankawe hama asse mullema carpet karala thiyenne. Diyunu ratawalath town eken eliyata giyama lankawata anthai.
Anik de wena ratawala wage lankawe ona nathi human rights, hama reddatama legal case adenne naha. Minissu legal path ekata yanne karanna deyak nathima unama.
mama nam ratawal 3na kata wage gihin thiyanwa banmun wena ratacata gihilla nathi nisa oya lancawata baninne mata pena widiyata
Umbata mama kiwwane. Shape eke e tika balapan. Gemak gamamu me awurudde. Me awuruddama invest karoth next year indala eke output eka loweth ganna puluwan. Wade atharinne nathuwa digatama karapan machan.
Apatath kiyapanko hora wage inne nathuwa.
true story brother...Godak minissu online awith kiyana dee nemei karala tinne goda yanna..ewa trust karanna ePa..taniyama aka field akakin uthsaha karanna....godak aya screen aka issarahata awith kiyanne patta pal boru....ekai
sirawata puluwanda ban?Fiverr හරියට කරොත් පුළුවන් ලොවෙත් මෙහෙම ගේමක් ගහන්න