මෙන්න මූ ගේකුත් ගහලා.. අපි අනාථයි..!

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඕව කියල වැඩක් නැ, වැඩ දන්නා උන් ස්කිල් එකක් තියෙන උන් වැඩ කරගන්නවා ඒක තමයි ඇත්ත. අපේ සෙට් එකකුත් හිටිය අපිට තියන ඉත්තෑවට වට්සැප් ගෘප් දාල කියල දෙන්න ගියා අපරාදේ කියන්න බෑ එකෙක් හරියට ඉගෙන ගන්න උවමනාව නැ ඔක්කොම උන්ට ඕනේ මැජික් අරිශ්ටේ. ලේසියෙන් ලේසියෙන් ඔර්ඩර් ගන්න. එහෙම එව්වා නැ කිවම උන් මිසින්. එක්ස්පිරියන්ස් එකෙන් කියන්නේ උවමනාව තියෙන එකා මේ ෆොරුම් වලයි එෆ් බි වලයි එල්ලිලා ඉන්නේ නැ. Tutorial ඕනේ තරම් තියෙනවා, ඔය උබ දාල තියෙන ගෘප් එකෙත් පැලෙන්න පොස්ට් තියෙනවා සර්ච් කරලා කියවල හොයාගන්න කෙනෙක්ට ඒවත් ඇති ගොඩ යන්න. උන්ගේ කාර් ගෙවල් බල බල ඉන්න කාලේ දෙයක් ඉගෙන ගන්න මහන්සි වෙන්න. හැමෝම යන රැල්ලට යන්න එපා ග්‍රැෆික් වලට ගොඩක් අය ෆ්ලයර් ලෝගෝ කරන්නේ, අපරාදේ කියන්න බැ යු ටියුබ් චැනල් කාරයෝ එකත් නැති කරලා දැම්ම. දැන් ඒවා කරලා වැඩක් නැ. ඊට වඩා දේවල් ඉගෙන ගෙන කරන්න වැඩ තියෙනවා. ෆයිවර් විතරක් නෙවෙයි තව ගොඩක් ප්ලැට්ෆෝම් තියෙනවා, ඒවායේ අකවුන්ට් හැදුව කියල සත පහක් යන්නේ නැ.

    ඔන්න අන්තිම ඉත්තෑවා රිලීස් කළා :lol:
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව

    thanks brother..good comment
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    Eka amarui ban. Ekata artistic wennath onane. Mata e skill eka na. Nikanma 3D model eka hadala madine. Okata competition ekath wediy neda? Lokuma de mata me side ekata(civil) kisi interest ekak na.
    competition eke gane danne na bung...danna bank manager kenek kiwwe moratuwe civil ekek 3D modeling kerela job eketa wada hoyenewa kiyela..Fivver da koheda
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    katawath irisiya karanna epa..thamange pin paw anuwa labima thiranaya wei...kadala karaththayak dammath , diyunu wena eka eken goda yanawa...thaman karana dee karanna . aniva goda yanawa......( meka damme ekkenek dala thibba it kale nathi moda kama kiyala )

    lankawe loku buss karayo , youtube un dena baila ahala diyunu wenna ba. un me mage gawa thibbe arakai mekai....ube wade hariyata karapan
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    35,000 ta driver kenek ganin sapen thamange wadak karan yanna puluwan. Wena rataka multi millionaire kenekta arenna driver kenek thiya ganna baha.
    Lankawe parawal anik ratawal ekka balanakota hondai, lankawe hama asse mullema carpet karala thiyenne. Diyunu ratawalath town eken eliyata giyama lankawata anthai.
    Anik de wena ratawala wage lankawe ona nathi human rights, hama reddatama legal case adenne naha. Minissu legal path ekata yanne karanna deyak nathima unama.
    ane manda ban mama godak ratawal gana nam dannne na, mama perth wala tika kalayak hitiya ehenam hama parakma wage carpet karala thiyenne habai me ape wage black color carpet ekak newei nikan ash color ekak. vancouver ehemath ehemai. mama kiwwe api yanda balanneth ca,ausi,nz wage ne ekai. me rata wala pare yaddi ape wage pissu kelina un nam patta adui.

    human rights case eka nam athth.
    mun wena ratacata gihilla nathi nisa oya lancawata baninne mata pena widiyata
    mama nam ratawal 3na kata wage gihin thiyanwa ban
     
    • Like
    Reactions: ExamHe

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    Godak minissu online awith kiyana dee nemei karala tinne goda yanna..ewa trust karanna ePa..taniyama aka field akakin uthsaha karanna....godak aya screen aka issarahata awith kiyanne patta pal boru....ekai
     
    • Love
    Reactions: BuLaTha