100% agree
oww machan sira seen eka. anith eka ape healthcare cost eka patta adui bung. godak ewaaa free ne. mehe ekama awula government service and ara kalakakanni south asain culture eka. but loke kohewath perfect country ekake na ne bung
karanna thiyana hondama de lanakwe idan dollars hoyana eka. math yanawa nam yanne wensak jeeitheta ganna. kohomath me dan loke immigration ekka yana widiyata honda de job ekake karana gaman mehe gamak gahana eka thama mata nam therunee.
ලංකාවේ health care free වගේම ගෙවලා කලත් ගොඩක් surgery, consulting වෙන රට වලට වඩා ඉතාම ලාබය්. standard එකත් බොහෝ දුරට හොඳය්.
culture එක අවුලක්ම නැහැ මොකද ජපන් sedan car එකක්, ගෙයක් තියනවා නම්, සමාජේ වැදගත් විදියට හැසිරෙන්න දන්නවා නම් හරිම ලේසියෙන් සමාජේ ගරු කරන උඩ තලයට එන්න පුළුවන්.
පොඩි contacts ටිකක් හදා ගත්තම government services ලෝකේ කොහෙවත් නැති තරමට, අපිට ඕන විදියට සිද්ධ වෙනවා.
එකෙන් වැරදි ප්රයෝජන නොගෙන ඉන්න එක අපේ වගකීම.
ලංකාවේ එකම අඩුපාඩුව අපි යම් දෙකට passion එකකින් අලුත් දෙයක් කරන්න හැදුවොත් එකට set කර ගන්න කව්රුත් නැති එකය්.
ලංකාවේ නුගත්, උපරිම උගත් හැම කොට්ටාශයම ඉන්නේ සල්ලි, නැත්තන් පොර වෙන්න දේවල් කරන මිනිස්සු.
ලංකාවේ අරක හැදුව මේක හැදුව කියන දේවල් පිටරට passion එකෙන් මිනිස්සු කරන දේවල් එක්ක බැලුවම joke.
එහෙම වෙලා තියෙන්නේ අපි පොඩි කාලේ ඉඳන් තමන් ගැන හිතන්න පුරුදු වෙලා තියෙන්නේ, වැඩේ ගැන නෙමෙය්.
මෙතනත් හැමෝටම වගේ ඕන තමන් දියුණු වෙන්නනේ. එනිසා එක ප්රශ්නයක්ම නෙමෙය්.