මෙන්න මූ ගේකුත් ගහලා.. අපි අනාථයි..!

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    sirawata puluwanda ban?
    ඔව්..මාත් කරනවා.ලඟදි පටන් ගත්තේ.ලොකු Income එකක් නම් නෑ. මට Income එකක් එන විදියට හොදට Orders එන අයගේ package prices සහ Order quantity එක දිහා බැලුවම කියන්න පුළුවන් මාසෙකට මොනවගේ Income එකක් හොයනවා ඇත්ද කියල.තමන්ම ඉතින් කරලා බලන්න ඕනේ හරියට තේරුම් ගන්න වැඩේ.
     
    • Love
    Reactions: BuLaTha

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලක්ෂ 50ක් වගේ එකතු කරගන්න මචන්. ඕන තරම් තියෙනව ගෙවල් ඩිසයින් අඩුවට කර ගන්න පුළුවන්.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Ow lankawe minissu hithan inne rata giyama okkoma hari yai kiyala.
    සිරාම කතාව ලොකු අයියා. මගේ යාළුවෝ ඕනේ තරම් රට ගිය එවුන් ඉන්නවා. ගොඩක් එවුන් ගියේ රැල්ලට ,උණට හැබැයි සමහර එවුන් ලංකාවට එන්නේ නෑ ලැජ්ජාව නිසා. ගොඩ ගිය එවුනුත් ඉන්නවා හැබැයි ඒ කැපකිරීම් ටික ලංකාවේ කරානම් ඔයිට වඩා දියුණු වෙලා.
    online කරන්න පුළුවන් සාර්ථක දේවල් ටිකක් කියන්නකෝ ඔයාගේ අත්දැකීම් අනුව?
     
    • Like
    Reactions: acryan

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861

    Risk eka aduma lesima widiya thama,
    Issella freelance walin patan ganna. thamanta market karanna puluwan de hoya ganna.
    Eeta passe eka wate business ekak goda naganna.
     
    • Like
    Reactions: aneasarayana

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Ow lankawe minissu hithan inne rata giyama okkoma hari yai kiyala.

    siraa seen eka machan. Australia, NZ wage nam PR set nam athatama jeeithe sahenna goda kiyanna puluwan

    Habaiyi Canada, USA wage ewala nam ehama kiyannma ba. unge mama hoyala baluwama therunee. un patta kattak kanne

    ekane anthimata oya 55+ unama enneth godak un. lamaiyi nisa thama samahara aya amaruwen hari inne
     
    dishanwis

    Well-known member
  • mona luck da ban, USA/Europe ewun emoney karanne nadda? Unge living cost ekath ekka success wenna maseta $20,000 wath ona.
    $3000 kiyanne unta hariyata kanna bonnath madi. Ekatathh tax gahanawa.
    Apita wada un godak mahansi wenna ona success wenna. Api maara lucky.

    Anika USA wage nemei lankawe wahana gaththama depreciate wennath naha. Gaththa gaanata wada wikunanna puluwan.
    Labour cost patta adui, podi ganak wiyadam karala gewal hadanna, wahana repair karanna etc.. ona deyak kara ganna puluwan.
    lankawe ipaduna eka patta chance ekak.
    hari nam US/Europe ewun apitai irisiya karnana ona, unge market eka api 3rd world ratawal wala indan allana eka gana.
    100%%%%%$$$ correct admin gtrz ape minisunge thinking pattern wenaskaranna hari amarui 8-5 daily job walata addict wela inna api mehema usa \ europe normal minissunge monthliy income ha daily expense baluwama ahasata polawa wage ei income eike lankawe idan ganna puluwan nam api multimillionaire laa thank to in cress doller rate dan ihala nagina widihata
     
    • Like
    Reactions: acryan and GTRZ

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    siraa seen eka machan. Australia, NZ wage nam PR set nam athatama jeeithe sahenna goda kiyanna puluwan

    Habaiyi Canada, USA wage ewala nam ehama kiyannma ba. unge mama hoyala baluwama therunee. un patta kattak kanne

    ekane anthimata oya 55+ unama enneth godak un. lamaiyi nisa thama samahara aya amaruwen hari inne
    Job කරන් සරලව shape එකේ ඉන්න එකෙක්ට හෝ face to face type business එකක් කරන්නම ඕන කෙනෙක්ට ඇරෙන්න තමන්ට ගේමක් ගහන්න පුළුවන් කෙනෙක්ට Australia, New Zealand ඉන්න එකත් ගොඩක් පාඩුය්.
    face to face type business උනත් එහෙ එකෙක්ට commission එකක් ගෙවල මෙහෙ ඉඳන් සෙට් කරගන්න පුළුවන්.

    මම දන්න යාලුවෝ ඉන්නවා ලංකාවේ ඉඳන් tour එකට AUZ, NZ ගිහින් එහෙ පදිංචි උන්වත් ෆ්‍රී trip එක්කන් ගිහින් එහෙ උන්ටත් ඉන්න බැරි hotel වල ඉඳල full fun අරන් එන එවුන්.
    එහෙ ඉන්න උන් හම්බ කලාට ඉතුරුවක් නැහැ. මෙහෙ ඉඳන් හම්බ කරලා ඉතුරු වෙන සල්ලි invest කරලා compound උනාම හිතන්න බැරි තරම් ලොකු දේවල් කරන්න පුළුවන්.
    ලංකාව වගේ අඩු වියදමෙන් facility බොහොමයක් තියන, legal, tax case අඩු රටක් තම දියුණු වෙන්න හොඳ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    sirawata puluwanda ban?

    Ow, mama karala thiyenawa.
    danata $500,000 k vithara hoyala thiyenawa Fiverr eken. Mama aurudu 3k vithara hariyata fiverr kare na mage anith business wadath ekka. naththam aniwa $800,000 pannala dan. Loku kamakata newei damme.

    Job කරන් සරලව shape එකේ ඉන්න එකෙක්ට හෝ face to face type business එකක් කරන්නම ඕන කෙනෙක්ට ඇරෙන්න තමන්ට ගේමක් ගහන්න පුළුවන් කෙනෙක්ට Australia, New Zealand ඉන්න එකත් ගොඩක් පාඩුය්.
    face to face type business උනත් එහෙ එකෙක්ට commission එකක් ගෙවල මෙහෙ ඉඳන් සෙට් කරගන්න පුළුවන්.

    මම දන්න යාලුවෝ ඉන්නවා ලංකාවේ ඉඳන් tour එකට AUZ, NZ ගිහින් එහෙ පදිංචි උන්වත් ෆ්‍රී trip එක්කන් ගිහින් එහෙ උන්ටත් ඉන්න බැරි hotel වල ඉඳල full fun අරන් එන එවුන්.
    එහෙ ඉන්න උන් හම්බ කලාට ඉතුරුවක් නැහැ. මෙහෙ ඉඳන් හම්බ කරලා ඉතුරු වෙන සල්ලි invest කරලා compound උනාම හිතන්න බැරි තරම් ලොකු දේවල් කරන්න පුළුවන්.
    ලංකාව වගේ අඩු වියදමෙන් facility බොහොමයක් තියන, legal, tax case අඩු රටක් තම දියුණු වෙන්න හොඳ.

    GT oya kiyana kathawa 100% hari, habai mehema deyak thiyenawa.
    Kohe hitiyath viyadam karana hati dana ganna one thamange income ekata anuwa. Naththam mona loke hitiyath diunuwak na.
    50% wath luck ekath one 100% unanduwa wageme.
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    873
    720
    93
    Job කරන් සරලව shape එකේ ඉන්න එකෙක්ට හෝ face to face type business එකක් කරන්නම ඕන කෙනෙක්ට ඇරෙන්න තමන්ට ගේමක් ගහන්න පුළුවන් කෙනෙක්ට Australia, New Zealand ඉන්න එකත් ගොඩක් පාඩුය්.
    face to face type business උනත් එහෙ එකෙක්ට commission එකක් ගෙවල මෙහෙ ඉඳන් සෙට් කරගන්න පුළුවන්.

    මම දන්න යාලුවෝ ඉන්නවා ලංකාවේ ඉඳන් tour එකට AUZ, NZ ගිහින් එහෙ පදිංචි උන්වත් ෆ්‍රී trip එක්කන් ගිහින් එහෙ උන්ටත් ඉන්න බැරි hotel වල ඉඳල full fun අරන් එන එවුන්.
    එහෙ ඉන්න උන් හම්බ කලාට ඉතුරුවක් නැහැ. මෙහෙ ඉඳන් හම්බ කරලා ඉතුරු වෙන සල්ලි invest කරලා compound උනාම හිතන්න බැරි තරම් ලොකු දේවල් කරන්න පුළුවන්.
    ලංකාව වගේ අඩු වියදමෙන් facility බොහොමයක් තියන, legal, tax case අඩු රටක් තම දියුණු වෙන්න හොඳ.
    Ombe kathawa hari. Lankawe foreign income 100% tax free, wena ratwalanam 25%-40% wenakam tax gewanna wenawa. ekama madida ban.
     
    • Like
    Reactions: acryan and GTRZ

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Ombe kathawa hari. Lankawe foreign income 100% tax free, wena ratwalanam 25%-40% wenakam tax gewanna wenawa. ekama madida ban.

    Ay bn thawa $$$/euro rate eka? normal $100 job 1k.... 1k kara nam masayak jiwath wenna puluwan.
    Ay rupiyal 19,000 k ne bn.

    Mama 2011 fiverr karanna kota $5 services dunne.
    ethakota mata godak orders awa, dawasata 20/30 apu dawas one tharam thibuna.

    Normally $4*20 = $80 profit eka thibuna dawasata.
    80*30 = $2400 roughly.

    $2400*160 = 384,000 maseta heuwa 2011 di mama roughly.
    Passe maseta 15laks hoyapu kalekuth thibuna 2012-2013 wage.

    USA/UK un mechchara heuwath unge living cost eka wadi nisa unta ithuruwak na.
    mata 2011 di maseta 20,000 game eka gahathaki. badalath nane.

    dan nam ithin 60-70 vath one maseta.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419

    උබ හිතන්නේ ඔය ත්‍රෙඩ් එකේ දාල තියෙන වගේ ගෙයක් සම්පූර්ණයෙන් ගහන්න කීයක් විතර අද කාලෙ යයිද? ඉඩම නැතුව?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    mona luck da ban, USA/Europe ewun emoney karanne nadda? Unge living cost ekath ekka success wenna maseta $20,000 wath ona.
    $3000 kiyanne unta hariyata kanna bonnath madi. Ekatathh tax gahanawa.
    Apita wada un godak mahansi wenna ona success wenna. Api maara lucky.

    Anika USA wage nemei lankawe wahana gaththama depreciate wennath naha. Gaththa gaanata wada wikunanna puluwan.
    Labour cost patta adui, podi ganak wiyadam karala gewal hadanna, wahana repair karanna etc.. ona deyak kara ganna puluwan.
    lankawe ipaduna eka patta chance ekak.
    hari nam US/Europe ewun apitai irisiya karnana ona, unge market eka api 3rd world ratawal wala indan allana eka gana.

    100% agree
    Job කරන් සරලව shape එකේ ඉන්න එකෙක්ට හෝ face to face type business එකක් කරන්නම ඕන කෙනෙක්ට ඇරෙන්න තමන්ට ගේමක් ගහන්න පුළුවන් කෙනෙක්ට Australia, New Zealand ඉන්න එකත් ගොඩක් පාඩුය්.
    face to face type business උනත් එහෙ එකෙක්ට commission එකක් ගෙවල මෙහෙ ඉඳන් සෙට් කරගන්න පුළුවන්.

    මම දන්න යාලුවෝ ඉන්නවා ලංකාවේ ඉඳන් tour එකට AUZ, NZ ගිහින් එහෙ පදිංචි උන්වත් ෆ්‍රී trip එක්කන් ගිහින් එහෙ උන්ටත් ඉන්න බැරි hotel වල ඉඳල full fun අරන් එන එවුන්.
    එහෙ ඉන්න උන් හම්බ කලාට ඉතුරුවක් නැහැ. මෙහෙ ඉඳන් හම්බ කරලා ඉතුරු වෙන සල්ලි invest කරලා compound උනාම හිතන්න බැරි තරම් ලොකු දේවල් කරන්න පුළුවන්.
    ලංකාව වගේ අඩු වියදමෙන් facility බොහොමයක් තියන, legal, tax case අඩු රටක් තම දියුණු වෙන්න හොඳ.

    oww machan sira seen eka. anith eka ape healthcare cost eka patta adui bung. godak ewaaa free ne. mehe ekama awula government service and ara kalakakanni south asain culture eka. but loke kohewath perfect country ekake na ne bung

    karanna thiyana hondama de lanakwe idan dollars hoyana eka. math yanawa nam yanne wensak jeeitheta ganna. kohomath me dan loke immigration ekka yana widiyata honda de job ekake karana gaman mehe gamak gahana eka thama mata nam therunee.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    100% agree

    oww machan sira seen eka. anith eka ape healthcare cost eka patta adui bung. godak ewaaa free ne. mehe ekama awula government service and ara kalakakanni south asain culture eka. but loke kohewath perfect country ekake na ne bung

    karanna thiyana hondama de lanakwe idan dollars hoyana eka. math yanawa nam yanne wensak jeeitheta ganna. kohomath me dan loke immigration ekka yana widiyata honda de job ekake karana gaman mehe gamak gahana eka thama mata nam therunee.
    ලංකාවේ health care free වගේම ගෙවලා කලත් ගොඩක් surgery, consulting වෙන රට වලට වඩා ඉතාම ලාබය්. standard එකත් බොහෝ දුරට හොඳය්.
    culture එක අවුලක්ම නැහැ මොකද ජපන් sedan car එකක්, ගෙයක් තියනවා නම්, සමාජේ වැදගත් විදියට හැසිරෙන්න දන්නවා නම් හරිම ලේසියෙන් සමාජේ ගරු කරන උඩ තලයට එන්න පුළුවන්.
    පොඩි contacts ටිකක් හදා ගත්තම government services ලෝකේ කොහෙවත් නැති තරමට, අපිට ඕන විදියට සිද්ධ වෙනවා.
    එකෙන් වැරදි ප්‍රයෝජන නොගෙන ඉන්න එක අපේ වගකීම.

    ලංකාවේ එකම අඩුපාඩුව අපි යම් දෙකට passion එකකින් අලුත් දෙයක් කරන්න හැදුවොත් එකට set කර ගන්න කව්රුත් නැති එකය්.
    ලංකාවේ නුගත්, උපරිම උගත් හැම කොට්ටාශයම ඉන්නේ සල්ලි, නැත්තන් පොර වෙන්න දේවල් කරන මිනිස්සු.
    ලංකාවේ අරක හැදුව මේක හැදුව කියන දේවල් පිටරට passion එකෙන් මිනිස්සු කරන දේවල් එක්ක බැලුවම joke.
    එහෙම වෙලා තියෙන්නේ අපි පොඩි කාලේ ඉඳන් තමන් ගැන හිතන්න පුරුදු වෙලා තියෙන්නේ, වැඩේ ගැන නෙමෙය්.
    මෙතනත් හැමෝටම වගේ ඕන තමන් දියුණු වෙන්නනේ. එනිසා එක ප්‍රශ්නයක්ම නෙමෙය්.