මෙන්න මූ මැසිම ලංකාවේ US embassy එකට එවනවලු. 😱

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මට තියෙන අවුල මාව අන්දන්න තියෙන වුවමනාව මොකක්ද කියල. ඔන්න කේවල් කරන ඩයල් එකක් නම් කමක් නෑ. අත දිග ඇරල ගෙවන එකෙක් මොකෝ මාව රවට්ටන්නෙ? 🤔

    ටැක්ස් ගෙව්වත් ඌට ගෙවන්න බෑනෙ මෙහෙදි ගෙවන ටික? ඒක අපි ගෙවන්න එපැයි නේද? 🤔
    පොඩ්ඩක් ඉවසලා ඇන්දුනා වගේ හිටපන්. embassy එක ඔය වගේ දේවල් වලට පාවිච්චි කරන්න බෑ විශේෂයේන US embassy එක state department එකෙන් closley monitor කරනවා ඊට අමතරව Intelligence community එකත් station වෙලා ඉන්නවනේ. සමාන්‍යන් official ඩිප්ලොමැටික් අයිටම් යන්නේ diplomatic pouch එකක් ඇතුලේ ඒවා ඇරලා බලන්න ලංකාවට අවසර නෑ. අනිත් භාන්ඩ හුවමාරු සාමාන්‍ය විදියට custom එක හරහා වෙන්නේ. පොරගේ යාලුවෙක් ඉන්නවා නම් මෙහේ එකේ වැඩ කරන එයාට ගෙන්න ගන්න පුලුවන් හැබැයි embassy එකෙන් එලියට අරන් යන්න බෑ එහෙම අවසර නැතුව. එහෙම වැඩක් කරන්න ambassador වත් වෙන්න ඔනේ. මෙ මගුල් ගහලා ලබන අවුරුද්දේ US යන වැඩේට කෙල වෙයිද දන්නේ නෑ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara

    මොකටෙයි අන්දුනා වගේ ඉන්නේ? 🤔
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    උඹට එම්බසියෙන් කෝල් එකක් ආවොත් බඩු clear කරගන්න ඩොලර් 500 විතර ගෙවන්න කියල ගෙවල දාපන් ඈ උන් කියන බෑන්ක් Account එකට

    බඩු ගෙදරටම ගෙනත් දෙනක ඊට පස්සෙ බලගෙන ඉන්න තියෙන්නෙ

    ඔවු නේ
    අනික් අතට එහෙම ගෙන්න ගන්න තරම් කනෙක්ශන් තියන පොරක් කියන්නෙ ලංකාවෙ ගහන ටැක්ස් එක ගෙවන්න එකත් ගානක් නැති වෙන්න පුලුවන්
    මේක තමයි වෙන්න යන්නෙ
    එක්කො මූ ඊට කලින් free design වැඩ කරල දෙයි
    ------ Post added on Jan 6, 2023 at 11:21 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    උඹට එම්බසියෙන් කෝල් එකක් ආවොත් බඩු clear කරගන්න ඩොලර් 500 විතර ගෙවන්න කියල ගෙවල දාපන් ඈ උන් කියන බෑන්ක් Account එකට

    බඩු ගෙදරටම ගෙනත් දෙනක ඊට පස්සෙ බලගෙන ඉන්න තියෙන්නෙ

    මේක තමයි වෙන්න යන්නෙ
    එක්කො මූ ඊට කලින් free design වැඩ කරල දෙයි
    ------ Post added on Jan 6, 2023 at 11:21 AM
    hukanawa $500ta mehen gannawa ekak.
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    Picsart_23-01-04_21-31-16-394.jpg