පොඩ්ඩක් ඉවසලා ඇන්දුනා වගේ හිටපන්. embassy එක ඔය වගේ දේවල් වලට පාවිච්චි කරන්න බෑ විශේෂයේන US embassy එක state department එකෙන් closley monitor කරනවා ඊට අමතරව Intelligence community එකත් station වෙලා ඉන්නවනේ. සමාන්‍යන් official ඩිප්ලොමැටික් අයිටම් යන්නේ diplomatic pouch එකක් ඇතුලේ ඒවා ඇරලා බලන්න ලංකාවට අවසර නෑ. අනිත් භාන්ඩ හුවමාරු සාමාන්‍ය විදියට custom එක හරහා වෙන්නේ. පොරගේ යාලුවෙක් ඉන්නවා නම් මෙහේ එකේ වැඩ කරන එයාට ගෙන්න ගන්න පුලුවන් හැබැයි embassy එකෙන් එලියට අරන් යන්න බෑ එහෙම අවසර නැතුව. එහෙම වැඩක් කරන්න ambassador වත් වෙන්න ඔනේ. මෙ මගුල් ගහලා ලබන අවුරුද්දේ US යන වැඩේට කෙල වෙයිද දන්නේ නෑමට තියෙන අවුල මාව අන්දන්න තියෙන වුවමනාව මොකක්ද කියල. ඔන්න කේවල් කරන ඩයල් එකක් නම් කමක් නෑ. අත දිග ඇරල ගෙවන එකෙක් මොකෝ මාව රවට්ටන්නෙ?
ටැක්ස් ගෙව්වත් ඌට ගෙවන්න බෑනෙ මෙහෙදි ගෙවන ටික? ඒක අපි ගෙවන්න එපැයි නේද?![]()
