බිකේ ඒවනම් රහ නෑ තමා.මාත් කෑව ගල්කිස්සේ එකෙන්.අනේ මන්දා.bike kaama melo wadakna, e wagema mu the kadayak dai da danna
math galkissen gatte, not worth. 1500ka wage ekak 2500ta denne.බිකේ ඒවනම් රහ නෑ තමා.මාත් කෑව ගල්කිස්සේ එකෙන්.අනේ මන්දා.
Ow bn huttige putha okata gu gahanna ona.math galkissen gatte, not worth. 1500ka wage ekak 2500ta denne.
Ashen ගෝතයගේ බිරියානිය කන්න ඇවිත්. ඉන්දියාවේ ඒවා කාලා කාලා ඇවිත් අශේනයගේ කහ බත කෑවට පස්සේ අරූගේ මූන මැවිලා පේනවාතේ එකක් බොන්න ඇවිත්
math galkissen gatte, not worth. 1500ka wage ekak 2500ta denne.
අශේනයා සල්ලි දීලා මුව ගෙන්වන් ඇති බන් ඉන්දියාවේ බිරියානි යි ලංකාවේ බිරියානියි අහසට පොළව වගේOw bn huttige putha okata gu gahanna ona.
Ashen ගෝතයගේ බිරියානිය කන්න ඇවිත්. ඉන්දියාවේ ඒවා කාලා කාලා ඇවිත් අශේනයගේ කහ බත කෑවට පස්සේ අරූගේ මූන මැවිලා පේනවා.
Ow bn huttige putha okata gu gahanna ona.
Ashen ගෝතයගේ බිරියානිය කන්න ඇවිත්. ඉන්දියාවේ ඒවා කාලා කාලා ඇවිත් අශේනයගේ කහ බත කෑවට පස්සේ අරූගේ මූන මැවිලා පේනවා.
අපෝ ඔව් බං තනිකරම කහබතක් නේ..බිකේ බිරියානි අැයි මෙහෙම දෙන්න බැරි..මේකත් කරන්නේ ලංකාවේ උන්ම තමා..
පිටරටවල් වල ඉන්දියන් මාසලා Powder තියෙනවා . ඇති වෙන්න ඉන්දියන් Spices තියෙනවා ඒවගෙන් තමා බුරියානි රහ අරගන්නේ .
ලංකාවේ ඒවා ගන්න නැහැ දැකලත් නැහැ
ඒ රටවල් වල ගාණත් අඩුයි බං..බිරියානි , වටලප්පම්, soft drink ඵකත් ඵක්කම රුපියල් 2250යි ලු...ලංකාවේ මෙලෝ රහක් නැතිවත් ඒ ගාණට වඩා වැඩියි.
ඔය සුපිරියි කියන තැන් වලින් මම බිරියානි කාලා තියෙනවා කිසිම රහක් නැහැ බං . සල්ලි හොදට කුඩු කරගෙන තියෙනවා ඉන්දියන් රස බිරියානි ලංකාවෙන් කන්න ගිහිංඒ රටවල් වල ගාණත් අඩුයි බං..බිරියානි , වටලප්පම්, soft drink ඵකත් ඵක්කම රුපියල් 2250යි ලු...ලංකාවේ මෙලෝ රහක් නැතිවත් ඒ ගාණට වඩා වැඩියි.
සුපිරි, ලොකු ගාණක් යන්නෙත් නෑ, කේරල පැත්ත ලයින් කරපන් කෑම රහ හොයනව නම්, තිරුවනපුරම් එහෙම පට්ට. ලක්ශෙන් වැඩේ ගොඩ දාල දෙන්නම් ටිකට් ඉන්න තැන් ඔක්කොටමත් එක්ක. දිල්ලි වගේ නම් කෑම අපිට සෙට් වෙන්නෙ නෑ පැනිරහ වැඩී හැම හුත්තටම. අනික මිනිස්සුත් අවුල් රොබෝල වගේ. දකුණට එද්දි පට්ට එක්පීරියන්ස් එකමගෙත් ආසාවක් තියනවා ඉන්දියාවේ රවුමක් දාලා උන්ගේ කෑම කන්න.දවසක යන්න ඕන.
මගේ පන්ජාබි යාළුවෙක් එනව අවුරුද්දකට සැරයක් වගේ, ඌ ඔතනිනුයි මහරාජ් පැලස් එකෙනුයි තමයි කන්නෙ, ඇත්ත ඉන්දියන් උන් උයන තැනක් තිබ්බ නාවල වැලිපාක් එක ගාවින් උඩට යද්දි, යන්න දන්නව පාරෙ නම දන්නෙ නෑ. එතනත් වෙජිටේරියන් නම් පට්ටලු (මට සෙට් නෑ)ඔය සුපිරියි කියන තැන් වලින් මම බිරියානි කාලා තියෙනවා කිසිම රහක් නැහැ බං . සල්ලි හොදට කුඩු කරගෙන තියෙනවා ඉන්දියන් රස බිරියානි ලංකාවෙන් කන්න ගිහිං
පොඩ්ඩක් හරි ඒ ඉන්දියන් රසටම තියෙන්නේ නුගේගොඩ තියෙනවා Banana Leaf කියලා Restaurant එකක් එකේ බිරියානි එක තමා