මෙන්න මූ ලංකාවට ඇවිත්☺️👌.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    math galkissen gatte, not worth. 1500ka wage ekak 2500ta denne.
    Ow bn huttige putha okata gu gahanna ona.

    තේ එකක් බොන්න ඇවිත්
    Ashen ගෝතයගේ බිරියානිය කන්න ඇවිත්. ඉන්දියාවේ ඒවා කාලා කාලා ඇවිත් අශේනයගේ කහ බත කෑවට පස්සේ අරූගේ මූන මැවිලා පේනවා😀.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,169
    46,942
    113
    math galkissen gatte, not worth. 1500ka wage ekak 2500ta denne.

    අපෝ ඔව් බං තනිකරම කහබතක් නේ..බිකේ බිරියානි අැයි මෙහෙම දෙන්න බැරි..මේකත් කරන්නේ ලංකාවේ උන්ම තමා..❤️

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    Ow bn huttige putha okata gu gahanna ona.

    Ashen ගෝතයගේ බිරියානිය කන්න ඇවිත්. ඉන්දියාවේ ඒවා කාලා කාලා ඇවිත් අශේනයගේ කහ බත කෑවට පස්සේ අරූගේ මූන මැවිලා පේනවා😀.
    අශේනයා සල්ලි දීලා මුව ගෙන්වන් ඇති බන් ඉන්දියාවේ බිරියානි යි ලංකාවේ බිරියානියි අහසට පොළව වගේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,169
    46,942
    113
    Ow bn huttige putha okata gu gahanna ona.

    Ashen ගෝතයගේ බිරියානිය කන්න ඇවිත්. ඉන්දියාවේ ඒවා කාලා කාලා ඇවිත් අශේනයගේ කහ බත කෑවට පස්සේ අරූගේ මූන මැවිලා පේනවා😀.

    😅😅
     
    • Haha
    Reactions: Cenon and J Starlin

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,576
    17,631
    113
    Auckland
    Terry Crews Nbc GIF by America's Got Talent
     
    • Dislike
    Reactions: J Starlin

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    අපෝ ඔව් බං තනිකරම කහබතක් නේ..බිකේ බිරියානි අැයි මෙහෙම දෙන්න බැරි..මේකත් කරන්නේ ලංකාවේ උන්ම තමා..❤️

    පිටරටවල් වල ඉන්දියන් මාසලා Powder තියෙනවා . ඇති වෙන්න ඉන්දියන් Spices තියෙනවා ඒවගෙන් තමා බුරියානි රහ අරගන්නේ .
    ලංකාවේ ඒවා ගන්න නැහැ දැකලත් නැහැ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,169
    46,942
    113
    පිටරටවල් වල ඉන්දියන් මාසලා Powder තියෙනවා . ඇති වෙන්න ඉන්දියන් Spices තියෙනවා ඒවගෙන් තමා බුරියානි රහ අරගන්නේ .
    ලංකාවේ ඒවා ගන්න නැහැ දැකලත් නැහැ

    ඒ රටවල් වල ගාණත් අඩුයි බං..බිරියානි , වටලප්පම්, soft drink ඵකත් ඵක්කම රුපියල් 2250යි ලු...😍ලංකාවේ මෙලෝ රහක් නැතිවත් ඒ ගාණට වඩා වැඩියි.
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඒ රටවල් වල ගාණත් අඩුයි බං..බිරියානි , වටලප්පම්, soft drink ඵකත් ඵක්කම රුපියල් 2250යි ලු...😍ලංකාවේ මෙලෝ රහක් නැතිවත් ඒ ගාණට වඩා වැඩියි.

    මගෙත් ආසාවක් තියනවා ඉන්දියාවේ රවුමක් දාලා උන්ගේ කෑම කන්න.දවසක යන්න ඕන.
     
    • Haha
    Reactions: dananjaya696

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ඒ රටවල් වල ගාණත් අඩුයි බං..බිරියානි , වටලප්පම්, soft drink ඵකත් ඵක්කම රුපියල් 2250යි ලු...😍ලංකාවේ මෙලෝ රහක් නැතිවත් ඒ ගාණට වඩා වැඩියි.
    ඔය සුපිරියි කියන තැන් වලින් මම බිරියානි කාලා තියෙනවා කිසිම රහක් නැහැ බං . සල්ලි හොදට කුඩු කරගෙන තියෙනවා ඉන්දියන් රස බිරියානි ලංකාවෙන් කන්න ගිහිං 🤣
    පොඩ්ඩක් හරි ඒ ඉන්දියන් රසටම තියෙන්නේ නුගේගොඩ තියෙනවා Banana Leaf කියලා Restaurant එකක් එකේ බිරියානි එක තමා
     
    • Like
    Reactions: J Starlin

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,885
    12,911
    113
    මගෙත් ආසාවක් තියනවා ඉන්දියාවේ රවුමක් දාලා උන්ගේ කෑම කන්න.දවසක යන්න ඕන.
    සුපිරි, ලොකු ගාණක් යන්නෙත් නෑ, කේරල පැත්ත ලයින් කරපන් කෑම රහ හොයනව නම්, තිරුවනපුරම් එහෙම පට්ට. ලක්ශෙන් වැඩේ ගොඩ දාල දෙන්නම් ටිකට් ඉන්න තැන් ඔක්කොටමත් එක්ක. දිල්ලි වගේ නම් කෑම අපිට සෙට් වෙන්නෙ නෑ පැනිරහ වැඩී හැම හුත්තටම. අනික මිනිස්සුත් අවුල් රොබෝල වගේ. දකුණට එද්දි පට්ට එක්පීරියන්ස් එක

    ඔය සුපිරියි කියන තැන් වලින් මම බිරියානි කාලා තියෙනවා කිසිම රහක් නැහැ බං . සල්ලි හොදට කුඩු කරගෙන තියෙනවා ඉන්දියන් රස බිරියානි ලංකාවෙන් කන්න ගිහිං 🤣
    පොඩ්ඩක් හරි ඒ ඉන්දියන් රසටම තියෙන්නේ නුගේගොඩ තියෙනවා Banana Leaf කියලා Restaurant එකක් එකේ බිරියානි එක තමා
    මගේ පන්ජාබි යාළුවෙක් එනව අවුරුද්දකට සැරයක් වගේ, ඌ ඔතනිනුයි මහරාජ් පැලස් එකෙනුයි තමයි කන්නෙ, ඇත්ත ඉන්දියන් උන් උයන තැනක් තිබ්බ නාවල වැලිපාක් එක ගාවින් උඩට යද්දි, යන්න දන්නව පාරෙ නම දන්නෙ නෑ. එතනත් වෙජිටේරියන් නම් පට්ටලු (මට සෙට් නෑ)
    ------ Post added on Jul 29, 2024 at 9:25 AM