මෙන්න මෙයා තව හින්ට් එකක් පාස් කරලා 🤯

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113


    අඩුම ගානේ දන්න දෙයක් තියෙනවනම් ප්‍රසිද්දියේ හරියට කියන්න ඕන.
    මොනවහරි සාක්ෂියක් තියෙනවනම් ඒ සම්බන්දයෙන් මොකක්හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕන.
    එහෙම නැතිමනම් රජය අවශ්‍ය පරීක්ෂණ කරන්නෙ නැහැ කියල හරි පැමිණිලි කරන්න පුළුවන් තැන් වලට පැමිණිලි කරන්න ඕන.
    ඒ දවස් වල රාජපක්ස ආණ්ඩුවක් ඕන කියල වලලුණ ඒවා අමතක කරන්න පුළුවන් ඔය කියපු ඒවා වලින් එකක් හරි කරානම්.
    අදටත් කරන්නේ මාස දෙක තුනකට සැරයක් මොකක්හරි හින්ට් එකක් ගහන එක තමයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නාකියට පිස්සු , ඌ හිතාගෙන ඉන්නෙ , ගහන දිනේ වෙලාව තැන දැනන් ඉදල වැලැක්කුවෙ නැත්තෙ රාජපක්ශ කියල,

    ඔකුන් වගේ පොන්න හුත්තිගෙ පුතාල නායකයො වෙන ආගම්වල ඉන්නෙ පිස්සො
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    මෙයා අනිවා ලොකු දෙයක් දන්නව.


    mehemawath meya kiyanawa ape gana thattayo monada karanne
    ඔය වැඩේ කරන්න එපා මචන්. ඕනි තරන් හාමුදුරුවරු ඉන්නව මේ ප්‍රොටෙස්ට්වලට සම්බන්ධ වෙලා.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,686
    5,528
    113
    277802080-10159761371300210-4067025200382441881-n.jpg


    #GoHomeGota2022
    #GiveOurStolenMoneyBack
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    mehemawath meya kiyanawa ape gana thattayo monada karanne


    මූ දන්න දෙයක් තියෙනවනම් ඇනුම් පද කියා කියා ඉන්නේ නැතුව දෙයක් කරන්න හොඳ කාලේ මේකයි කියල කිව්වේ. ඒකට වෙන එවුන් අදාල නැහැනෙ?

    රාජපක්සල ගේන්න නටපු නාට්ටියේ ප්‍රධාන චරිතේ රඟපෑවෙත් මූ නේද? වැරද්දක් උනා කියල හිතනවානම් ඒක වෙනස් කරන්නත් වගකීම ගන්න හොඳ කාලයක් මේක. අර මිනිස්සු පාරට බැහැල මහන්සි වෙන්නෙත් ඒක නිසා තමයි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මෙයා අනිවා ලොකු දෙයක් දන්නව.



    ඔය වැඩේ කරන්න එපා මචන්. ඕනි තරන් හාමුදුරුවරු ඉන්නව මේ ප්‍රොටෙස්ට්වලට සම්බන්ධ වෙලා.

    ඔව් හැබැයි, දුප්පත් පන්සල් වල , පට්ටම් නැති හාමුදුරුවරු
    මහ එකාල හොයන්න්වත් නෑ
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    නාකියට පිස්සු , ඌ හිතාගෙන ඉන්නෙ , ගහන දිනේ වෙලාව තැන දැනන් ඉදල වැලැක්කුවෙ නැත්තෙ රාජපක්ශ කියල,

    ඔකුන් වගේ පොන්න හුත්තිගෙ පුතාල නායකයො වෙන ආගම්වල ඉන්නෙ පිස්සො
    උබේ දේශපාලනේ හරි ආදායම් මාර්ගේ හරි උබ කර ගනින්, ඒත් තෝ අවජාතක උන පලියට ආගමික නායකයන්ට ගරහන්න එපා.
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    නිගම්බු පැත්තෙ උන් සජියට ම කතිරෙ ගැහැවෙ මේක දැනගෙනත ?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    උබේ දේශපාලනේ හරි ආදායම් මාර්ගේ හරි උබ කර ගනින්, ඒත් තෝ අවජාතක උන පලියට ආගමික නායකයන්ට ගරහන්න එපා.

    okata melo clue ekak ne rajapaksalage paththe inne kauda naththe kauda kiyala.

    dawasaka oka wedi kanne ungenmai 😂
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ගොං හුත්තිගෙ පුතෙක්.:lol:

    මූ නේත අර බටහිර මානව හිමිකම් අපට එපා කිව්වෙ. එතකොට බටහිර ආගම් හොද ඇති :lol:
     
    • Haha
    Reactions: sakuntha1996

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබේ දේශපාලනේ හරි ආදායම් මාර්ගේ හරි උබ කර ගනින්, ඒත් තෝ අවජාතක උන පලියට ආගමික නායකයන්ට ගරහන්න එපා.
    අගමික නායකයනක් නායකය ව්දිහට ඉන්ඩ දැන ගන්ඩ ඕන ,, ඔකුන්ට සහරානය කෙලපුවාම ගු ඇන් පි පොන්නයො හිනා වෙවි ඉද්දි අනේ අපොයි කියන්ඩ උන්නෙ අපි විතරයි, හම්පඩ නාකියට ඒව අමතකයි දැන් එනව හම්පඩය අපිට බනින්ඩ..

    ඔය හුත්ත හිතාගෙන ඇත්තෙ ගහන දිනේ වෙලාව දැනන් ඉදලත් වැලැක්වුයෙ නැත්තෙ රාජපක්ශල කියල,,

    අප්ප යන්ඩ එපා කියල පල්ලි නොගිහින් බේරුන හරීන හොද වෙලා නාකි බල්ලට, ඕකට පිස්සු..
     
    • Like
    Reactions: Rahula Kasun

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මෙහෙමයි අපි මොනවා කිව්වත් කාදිනල් කියන්නේ ලොකු power එකක් අතේ තියෙන කෙනෙක්. එයා මොනමයම් දෙයක් දැනගත්තත් ඒවා ප්‍රසිද්දියේ කියන්න බෑ.. මොකද ඒ වචන වලින් මිනිමරාගන්න ලෙවල් තැනට එන්න පුළුවන්. 300 ක් මරලා බලේට ආපු බව දන්නවා ... නමුත් මරපු එකාට කියන්නේ කොහොමද යුක්තිය ඉෂ්ට කරන්න කියල ? කරබාගෙන ඉන්නේ ඒකයි ඔය. ඊළඟ චන්දෙ දී කාදිනල් නියම විදියට වැඩේ කරලා දෙයි ;-)