මෙතුමිය අද ලංකාවට එනවලු. ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව හෙට අමතන්න නියමිතලු. 
පාර්ලිමේන්තු වාර්ථා අනුව මෙතුමිය තමයි ලංකාවේ පාර්ලිමේන්තුව අමතන 03 වෙනි විදේශ රාජ්‍ය කාන්තාව වෙන්නේ.
මීට පෙර ඉන්දියාවේ අගමැති ඉන්ධිරා ගාන්ධි හා බ්‍රිතාන්‍ය අගමැති මාගරට් ටැච පාර්ලිමේන්තුව අමතලා තියෙනවා.
ඉතින් කවුද මේ.

මේ තමයි වර්තමාන තායිලන්ත අගමැතිනී (28 වන තායිලන්ත අගමැති) ලින්ග්ලුක් ෂිනවර්තා මහත්මියි. මෙතුමිය තමයි ප්‍රථම තායිලන්ත කාන්තා අගමැති හා ලාබාලතම අගමැති වෙන්නේ.
තොරතුරු අන්තර්ජාලයෙන්
~~~
ප/ලි
ගූගල් ඉමේජ් සර්ච් එකේ මෙතුමිය ගේ නම ගහල space button එක ඔබන්න.
රාජ්‍ය නායිකාවකටවත් ඉන්ඩ දෙන්නැති හැටි

පාර්ලිමේන්තු වාර්ථා අනුව මෙතුමිය තමයි ලංකාවේ පාර්ලිමේන්තුව අමතන 03 වෙනි විදේශ රාජ්‍ය කාන්තාව වෙන්නේ.
මීට පෙර ඉන්දියාවේ අගමැති ඉන්ධිරා ගාන්ධි හා බ්‍රිතාන්‍ය අගමැති මාගරට් ටැච පාර්ලිමේන්තුව අමතලා තියෙනවා.ඉතින් කවුද මේ.

Last edited: