මෙන්න මෙයා . . . . .

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මෙතුමිය අද ලංකාවට එනවලු. ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව හෙට අමතන්න නියමිතලු. :oo:

    පාර්ලිමේන්තු වාර්ථා අනුව මෙතුමිය තමයි ලංකාවේ පාර්ලිමේන්තුව අමතන 03 වෙනි විදේශ රාජ්‍ය කාන්තාව වෙන්නේ.:yes: මීට පෙර ඉන්දියාවේ අගමැති ඉන්ධිරා ගාන්ධි හා බ්‍රිතාන්‍ය අගමැති මාගරට් ටැච පාර්ලිමේන්තුව අමතලා තියෙනවා.

    ඉතින් කවුද මේ. :confused::confused:

    මේ තමයි වර්තමාන තායිලන්ත අගමැතිනී (28 වන තායිලන්ත අගමැති) ලින්ග්ලුක් ෂිනවර්තා මහත්මියි. මෙතුමිය තමයි ප්‍රථම තායිලන්ත කාන්තා අගමැති හා ලාබාලතම අගමැති වෙන්නේ.


    Yingluck-Shinawatra.jpg



    iu0alNPT5oOI.jpg


    11885800-standard.jpg


    THAILAND4.jpg



    තොරතුරු අන්තර්ජාලයෙන්

    ~~~

    ප/ලි

    ගූගල් ඉමේජ් සර්ච් එකේ මෙතුමිය ගේ නම ගහල space button එක ඔබන්න. :dull:

    රාජ්‍ය නායිකාවවත් ඉන්ඩ දෙන්නැති හැටි:frown:
     
    Last edited:
    • Like
    Reactions: Wal pora

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    වෙල්ගමයා ,මර්වියා ,කෙහලිය වගේ ගෑනු පේරේතයන් ගෙන් මෙතුමිය ආරක්ෂා කරගන්න වෙයි.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ගමයා;15057036 said:
    වෙල්ගමයා ,මර්වියා ,කෙහලිය වගේ ගෑනු පේරේතයන් ගෙන් මෙතුමිය ආරක්ෂා කරගන්න වෙයි.


    ;);)

    that's the point . අනාර්කාලී , සෝසි අක්කි තරහ වෙයිද මන්දා :rofl:

    මෙයාට විශේෂ ආසනයක් පාර්ලිමේන්තු කතානායක චමල් රාජපක්ෂ ලග
    හදනවලු.
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ගමයා;15057036 said:
    වෙල්ගමයා ,මර්වියා ,කෙහලිය වගේ ගෑනු පේරේතයන් ගෙන් මෙතුමිය ආරක්ෂා කරගන්න වෙයි.

    :lol::lol::lol::lol::lol::lol: