මෙන්න මෙව්වට තමා කරුම වෙලාව කියන්නේ..

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,296
    21,270
    113
    ඉයේ ෆයිනල ඩෙස්ටිනේශන් බ්ලඩ් ලයින්ස් බැලුවා. ඒකත් එක්ක මෙක දැක්කම ආයෙත් හිතට අවුල්. :( :( :(
     
    • Sad
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,385
    113
    මොකද්ද බං ඒ උඩ ඉදන් වැටෙන්නෙ? :unsure:
    පොඩි service elevator කෑල්ලක් වගේ. පව් බන් අවුරුදු 19යි මහන්සියෙන් හම්බ කරන ජීවිතේ ගොඩ යන්න හදන එකෙක්. කරුමේ තමා ඉතින්.