මෙන්න මෙහෙම තමා වෙන්නේ

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ

    දැන් මචන් මේක 50% වැඩ සිද්ද වෙලා ඉවරය.:dull: අපි අපි කොටාගන්නකොට ඉතිරි 50% ත් ඉබෙම වෙලා තියෙවී. අපෙ මෝඩ හරක්ට හොද පාඩම් මේවා.:angry:

    මචන් මේ පොත තියන thread එක කව්රු හරි දන්නවනම් කියපල්ලකෝ..:rolleyes:
     
    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    විනාශ වීගෙන යන ජාතිය වෙනුවෙන් මේ දැනුවත් කිරීමට බොහොම ස්තුතියි........!
    කොච්චර කිව්වත් නොතේරෙන මිනිස්සුත් ඉන්නවනේ..
    තව පැයක් යන්න කලින් මොකෙක් හරි කියයි මේක ජාති වාදී පොස්ට් එකක් කියල
    ජාතියක් ජම්මයක් නැති උන් දැන ගනින් අපි කතා කරන්නේ අපේ ජාතියේ ආරක්ෂාවට . මිනිසුන්ගේ ජාති හැගීම් ඇති කරන්න..
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E

    :yes: ona dekata muna denna balagena tamai bang thread eka damme.. :cool:
    thnx machan
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    දැන් මචන් මේක 50% වැඩ සිද්ද වෙලා ඉවරය.:dull: අපි අපි කොටාගන්නකොට ඉතිරි 50% ත් ඉබෙම වෙලා තියෙවී. අපෙ මෝඩ හරක්ට හොද පාඩම් මේවා.:angry:

    මචන් මේ පොත තියන thread එක කව්රු හරි දන්නවනම් කියපල්ලකෝ..:rolleyes:

    mama hewwa hoya ganna bari una .. dapu ekage name ekawath mataka naha ne..
    watina kiyana pothak....
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේ තියෙන්නෙ මේක තිබුන පොත. මම කියන්නෙ එළකිරි එකේ හැම කෙනාම මේ පොත් කියවන්න කියල. මේ තියන ලින්ක් එකට ගිහින් pdf එක download කරගන්න.
    එම thread එකෙ හිමිකරුටත් (sEE_dA_trUth) සාධාරණයක් කරන්න කියල ඉල්ලනවා.:yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1421965
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    මේ තියෙන්නෙ මේක තිබුන පොත. මම කියන්නෙ එළකිරි එකේ හැම කෙනාම මේ පොත් කියවන්න කියල. මේ තියන ලින්ක් එකට ගිහින් pdf එක download කරගන්න.
    එම thread එකෙ හිමිකරුටත් (sEE_dA_trUth) සාධාරණයක් කරන්න කියල ඉල්ලනවා.:yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1421965
    badu labunaaa.... thnx machan ... :yes:
    okkoma kiyawapallaaa......
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    123mkq.jpg

    menna nari rala rep kapanoo :lol: