දැන් මචන් මේක 50% වැඩ සිද්ද වෙලා ඉවරය.
අපි අපි කොටාගන්නකොට ඉතිරි 50% ත් ඉබෙම වෙලා තියෙවී. අපෙ මෝඩ හරක්ට හොද පාඩම් මේවා.
මචන් මේ පොත තියන thread එක කව්රු හරි දන්නවනම් කියපල්ලකෝ..

අපි අපි කොටාගන්නකොට ඉතිරි 50% ත් ඉබෙම වෙලා තියෙවී. අපෙ මෝඩ හරක්ට හොද පාඩම් මේවා.

විනාශ වීගෙන යන ජාතිය වෙනුවෙන් මේ දැනුවත් කිරීමට බොහොම ස්තුතියි........!
කොච්චර කිව්වත් නොතේරෙන මිනිස්සුත් ඉන්නවනේ..
තව පැයක් යන්න කලින් මොකෙක් හරි කියයි මේක ජාති වාදී පොස්ට් එකක් කියල
ජාතියක් ජම්මයක් නැති උන් දැන ගනින් අපි කතා කරන්නේ අපේ ජාතියේ ආරක්ෂාවට . මිනිසුන්ගේ ජාති හැගීම් ඇති කරන්න..
ona dekata muna denna balagena tamai bang thread eka damme.. 
දැන් මචන් මේක 50% වැඩ සිද්ද වෙලා ඉවරය.අපි අපි කොටාගන්නකොට ඉතිරි 50% ත් ඉබෙම වෙලා තියෙවී. අපෙ මෝඩ හරක්ට හොද පාඩම් මේවා.
මචන් මේ පොත තියන thread එක කව්රු හරි දන්නවනම් කියපල්ලකෝ..![]()
patta...
uba meka kohenda gaththe ban???


අනිවාර්යෙන්ම මචන් ඔය දේ තමයි සිද්ධ වෙන්නේ,
රෙප් +++
You must spread some Reputation around before giving it to asanka10 again.
badu labunaaa.... thnx machan ...මේ තියෙන්නෙ මේක තිබුන පොත. මම කියන්නෙ එළකිරි එකේ හැම කෙනාම මේ පොත් කියවන්න කියල. මේ තියන ලින්ක් එකට ගිහින් pdf එක download කරගන්න.
එම thread එකෙ හිමිකරුටත් (sEE_dA_trUth) සාධාරණයක් කරන්න කියල ඉල්ලනවා.
http://www.elakiri.com/forum/showthread.php?t=1421965
mona magulakda ban ubala rep rep kiyanne![]()
menna nari rala rep kapanoo![]()

mona magulakda ban ubala rep rep kiyanne![]()
tika dawasak meke idala balahan umbatama terei seen eka...