මෙන්න මෙහෙම නියම සිංහලු වගේ කඩේ පලයල්ලා

Boole

Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    FB_IMG_1621928916993.jpg

    නිව්ස් වලට පෙන්නුවේ මුන් දෙන්නා කඩේ යනවා
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,905
    1
    15,273
    113
    දේශපාලනේ මොකක් උනත් මේ නම් සෝසල් මිඩියා ෂෝ. සෝසල් මීඩියා අටෙන්ෂන් මත්තෙම ජීවත් වෙන මිනිස්සු රැල්ලට වැඩ. ඒ ගතිය දන්න නිසා දේෂපාලන පක්ෂ වලින් පඩි අරන් එක ඒක් රැලි හදනව. ඒවට මේ පොඩි එවුන් අහුවෙනව. අන්තිමට නවතින්නෙ මොකක් හරි දේශපාලන පක්ශෙක අතකොලුවක් වෙලා. ලංකාවට සෝසල් මීඩියා ගැලපෙන්නෙ නෑ.
    DOPAMINE RULES THE WORLD

    1. ගෙදර වාහානයක් තියන කෙනෙක්ට ඔන්ලයින් බඩු ඕඩර් කරන්න පුලුවන්.
    2. ඔන්ලයින් නැති තැන් වල පොලිසියට කියල වාහානේ යන්න දෙනව.
    3. මේ ඔක්කොටම කලින් දැනුම් දුන්න නිසා වහාන තියන උන් ස්ටොක් කරගත්ත. මතකනෙ කීල්ස් වල තිබ්බ තදබදේ. ආයි ගේන්න ඕන වෙන්නෙ පොඩි පොඩි බඩු ටිකක්. (මම නම් කලින් ඔන්ලයින් ඕඩර් කලා. පස්සෙ ඕන උනොත් ආයි ඕඩර් කරනව)

    මම ෆාමසියට ගිහින් ආව සාධාරණ හේතු වලට බාධාවක් නෑ. මොකද අපේ ෆාමසි එක තියෙන්නෙ ගොඩක් දුරින්. ගෑස් ගේන්නනම් හිස් සිලින්ඩරේ පෙන්නන්න යන්න දෙනව.

    වාහාන වලින් යන්න එපා කිව්වෙ අපේ උන් ඒක අවභාවිතා කරන එක නවත්තන්න. ඒක අල්ලගෙන මේ ටිකේ සෝසල් මීඩියා වල උන් දඟලන දැඟලිල්ල එපා වෙනව. අපේ උන්ට තියෙන්නෙ අන්ත දෙකයි. එකක් ඔක්කොටම විරුද්ධ වීමේ අන්තය අනිත් එක ඔක්කොටම පක්ෂ වීමේ අන්තය. හොඳ තීරණ වලට පක්ෂ වෙලා නරක තීරණ වලට විරුද්ධ වෙනවනම් මේකෙ වරදක් නෑ. වාහාන වල යන්න එපා කියන එක හරි අපේ උන් අවභාවිතා කරන්න දක්ෂයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,178
    1
    58,547
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    View attachment 126917
    නිව්ස් වලට පෙන්නුවේ මුන් දෙන්නා කඩේ යනවා
    පොලිස් ගිරවට කියන්න ඕනෙ මුන් දෙන්නව අත් අඩංගුවට ගන්න කියල. ගෙදරකින් එකෙකුටයි අද යන්න පුලුවන් කිව්වෙ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    පොලිස් ගිරවට කියන්න ඕනෙ මුන් දෙන්නව අත් අඩංගුවට ගන්න කියල. ගෙදරකින් එකෙකුටයි අද යන්න පුලුවන් කිව්වෙ
    allapu gedara ekada danne nane.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,947
    113
    එකමත් එක රටක
    Pitipasse onatharam wahana nawaththala neda. video eka ithuru tika --> wahaneta badu tikai wheelbaro ekai dagena yai. :D
    ඔව් එහෙම සීන් එකක් තමයි. මූ video එක ගන්න විල්බැරෝ එකත් වාහනේ දාගෙන එන්න අත්තේ :lol:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    දේශපාලනේ මොකක් උනත් මේ නම් සෝසල් මිඩියා ෂෝ. සෝසල් මීඩියා අටෙන්ෂන් මත්තෙම ජීවත් වෙන මිනිස්සු රැල්ලට වැඩ. ඒ ගතිය දන්න නිසා දේෂපාලන පක්ෂ වලින් පඩි අරන් එක ඒක් රැලි හදනව. ඒවට මේ පොඩි එවුන් අහුවෙනව. අන්තිමට නවතින්නෙ මොකක් හරි දේශපාලන පක්ශෙක අතකොලුවක් වෙලා. ලංකාවට සෝසල් මීඩියා ගැලපෙන්නෙ නෑ.
    DOPAMINE RULES THE WORLD

    1. ගෙදර වාහානයක් තියන කෙනෙක්ට ඔන්ලයින් බඩු ඕඩර් කරන්න පුලුවන්.
    2. ඔන්ලයින් නැති තැන් වල පොලිසියට කියල වාහානේ යන්න දෙනව.
    3. මේ ඔක්කොටම කලින් දැනුම් දුන්න නිසා වහාන තියන උන් ස්ටොක් කරගත්ත. මතකනෙ කීල්ස් වල තිබ්බ තදබදේ. ආයි ගේන්න ඕන වෙන්නෙ පොඩි පොඩි බඩු ටිකක්. (මම නම් කලින් ඔන්ලයින් ඕඩර් කලා. පස්සෙ ඕන උනොත් ආයි ඕඩර් කරනව)

    මම ෆාමසියට ගිහින් ආව සාධාරණ හේතු වලට බාධාවක් නෑ. මොකද අපේ ෆාමසි එක තියෙන්නෙ ගොඩක් දුරින්. ගෑස් ගේන්නනම් හිස් සිලින්ඩරේ පෙන්නන්න යන්න දෙනව.

    වාහාන වලින් යන්න එපා කිව්වෙ අපේ උන් ඒක අවභාවිතා කරන එක නවත්තන්න. ඒක අල්ලගෙන මේ ටිකේ සෝසල් මීඩියා වල උන් දඟලන දැඟලිල්ල එපා වෙනව. අපේ උන්ට තියෙන්නෙ අන්ත දෙකයි. එකක් ඔක්කොටම විරුද්ධ වීමේ අන්තය අනිත් එක ඔක්කොටම පක්ෂ වීමේ අන්තය. හොඳ තීරණ වලට පක්ෂ වෙලා නරක තීරණ වලට විරුද්ධ වෙනවනම් මේකෙ වරදක් නෑ. වාහාන වල යන්න එපා කියන එක හරි අපේ උන් අවභාවිතා කරන්න දක්ෂයි
    ඔව් බන් මම වාහනේ ගිහින් ආව ප්‍රායෝගිකව කරන්න බැරි නිසා. පොලිසියෙන් එහෙම අවුලක් නෑ. තමන්ට අවශ්‍ය බඩු ගත්ත ගෙදර ආව. එහෙ මෙහෙ රවුං ගහන්න ගියොත් කේස්. ඒක නවත්වන්න තමයි ඔහොම දෙයක් කියන්න ඇත්තෙ. ලකේ පංකාවෙ ඉන්නෙ ගොං පොන්නයො ඒක අල්ලගෙන දගලන හැටි හිරිකිතයි. කලු කැත පොන්න සිංහලුන්ට ඉතින් ඔහොම හරි ආතල් එකක් ඕනෙ කියල හිත හදාගමු.
     
    • Like
    Reactions: RealityOfX

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    මේකයි ඕක ලංකාවේ මිනිසුන්ගේ නුගත් කම
    ඕකට රජයට බැනල වැඩක් නෑ
    මොකර මුන් කොච්චර පොෂ් කියල පෙන්නන හැදුවත් මුන්ගේ ගෙවල් වල විල්බරෝ එකකට එහා දෙයක් නැ

    ඕකට පිටරටවල මිනිස්සු ගාව රෝද හයිකරපු ගොර්සරි කාර්ට් එකක් තියෙනවා(shopping trolley) ඒවා පාවිච්චි කරන්න පුළුවන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113

    bump

    මේකයි ඕක ලංකාවේ මිනිසුන්ගේ නුගත් කම
    ඕකට රජයට බැනල වැඩක් නෑ
    මොකර මුන් කොච්චර පොෂ් කියල පෙන්නන හැදුවත් මුන්ගේ ගෙවල් වල විල්බරෝ එකකට එහා දෙයක් නැ

    ඕකට පිටරටවල මිනිස්සු ගාව රෝද හයිකරපු ගොර්සරි කාර්ට් එකක් තියෙනවා(shopping trolley) ඒවා පාවිච්චි කරන්න පුළුවන්
    උඹ දන්නවද පිටරටවල් වල කාර් අඩුවට තියනව. කෑම බීම අඩුවට තියනව. මෙහෙ කාර් ගන්න ගානටම හෙලිකොප්ටරුත් තියනව
    ------ Post added on May 25, 2021 at 2:11 PM
     
    • Like
    Reactions: OshPal

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේ වගේ මිනිස්සුන්ට රකින්න බැරි, ප්‍රයෝගික නොවන නීති දැම්මම ඒවා කොහොමද මිනිසුන්ට කඩන්නම වෙනවා. ඊට පස්සේ ආණ්ඩුව මොකක් කිව්වත් ඒක ජෝක් එකක් තමයි වෙන්නේ.

    විධායක ජනාධිපතිත් ඉන්න, තුනෙන් දෙකක බලයක් තියෙන ආණ්ඩුවක් මෙහෙම හැසිරෙනකොට ආයේ මොන කතාද.