මෙන්න මේකට කරන්න දෙයක් කියහල්ලකෝ.. 😣

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    na eki nemei. wena kellek, magen number eka illagaththa kella. kalin damme thread ekak. 🙄
    ------ Post added on Oct 17, 2023 at 7:16 PM
    ටහිකෙයි අර පාරෙදි හම්බෙලා උබට නම්බර් එක දීලා ගිය උබලගෙ ඉස්කෝලෙ හිටිය කෙල්ලෙක් කිව්ව මේනකාද? එතකොට ඒකි පිරමීඩ කාරියෙක්වත් ඉන්ශුවරන්ස් විකුණන එකියක්වත් නෙවෙයිද? This is byond science bn 😳 ලංකාවෙ good looking කෙල්ලෙක් පාරෙදි ඉස්කෝලෙ කාලෙ දන්න කොල්ලෙක්ට නම්බර් එක දීලා සෙට් වෙන්න?? එක්කෝ ඒකි උබට නොකිව්වට ඉස්කෝලෙ කාලෙ උබට කැමැත්තෙන් ඉන්න ඇති?, නැත්තං උබගෙ පට්ටම ලක් එකක් කැරකෙනවා ඇති මේ කාලෙ, එහෙමත් නැත්තං මරාලයක් වෙන්නත් පොසිබිලිටි එකක් තියනවා. කෝකටත් හැමදේම හොදට හොයලා බලපන් පුලුවන්තරං. උබව බය කරන්න කියනවා නෙවෙයි අදකාලෙ වෙන දේවල් එක්ක එලකිරියෙ බොක්කක් නිසා වැඩි හොදට කිව්වෙ.
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඔය කෙල්ලව අත ඇරලා :cool: ඔය බල්ලෝ සෙට් එක ගෙදර අරගෙන ගිහින් හද ගනින්. කෙල්ලෝ සුවර් නැ :no::no:කවද හරි දල යන්න පුළුවන් :baffled: ඒ වගේ නෙමේ බල්ලෝ දවසක් දෙකක් කන්න දුන්නේ නැ කියල, උන්ට ගැහුවා කියල උන් කවදාවත් ගැණු වගේ උබව දල යන්නේ නැ

    එච්චරයි .....
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,152
    113
    34
    Kalutara
    ටහිකෙයි අර පාරෙදි හම්බෙලා උබට නම්බර් එක දීලා ගිය උබලගෙ ඉස්කෝලෙ හිටිය කෙල්ලෙක් කිව්ව මේනකාද? එතකොට ඒකි පිරමීඩ කාරියෙක්වත් ඉන්ශුවරන්ස් විකුණන එකියක්වත් නෙවෙයිද? This is byond science bn 😳 ලංකාවෙ good looking කෙල්ලෙක් පාරෙදි ඉස්කෝලෙ කාලෙ දන්න කොල්ලෙක්ට නම්බර් එක දීලා සෙට් වෙන්න?? එක්කෝ ඒකි උබට නොකිව්වට ඉස්කෝලෙ කාලෙ උබට කැමැත්තෙන් ඉන්න ඇති?, නැත්තං උබගෙ පට්ටම ලක් එකක් කැරකෙනවා ඇති මේ කාලෙ, එහෙමත් නැත්තං මරාලයක් වෙන්නත් පොසිබිලිටි එකක් තියනවා. කෝකටත් හැමදේම හොදට හොයලා බලපන් පුලුවන්තරං. උබව බය කරන්න කියනවා නෙවෙයි අදකාලෙ වෙන දේවල් එක්ක එලකිරියෙ බොක්කක් නිසා වැඩි හොදට කිව්වෙ.
    ow ow sahenna hoyanna ona eka gana. eki kiyanne nam podi crush ekak thibba kiyala. habai lokuwata nam nemei.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලේසිම විදිය නම් වෙන කෙල්ලෙක් හොයාගන්න එක ,හෙෂාන්.

    ඕකි උඹ ලව්වා වැඩේ කරගෙන වෙන එකෙකුට සෙට් වුනොත් තමයි වැඩේ.. :P
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,152
    113
    34
    Kalutara
    ලේසිම විදිය නම් වෙන කෙල්ලෙක් හොයාගන්න එක ,හෙෂාන්.

    ඕකි උඹ ලව්වා වැඩේ කරගෙන වෙන එකෙකුට සෙට් වුනොත් තමයි වැඩේ.. :P
    nane ban. ammatath kiyala handahanath baluwane.
     
    • Wow
    Reactions: NaOH

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,063
    5,696
    113
    me pinture widiyata karanna

    Dog.jpg
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    iye or pereda uba gena thread ekak giyaa meke... mam baladdi nm kawuruth ubawa tag karala thibbe naa... passe tag karaada danneth naa.. uba dakke nathinam poddak hoyala balapan...
     
    • Wow
    Reactions: Heshan Daminda

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,757
    113
    ටහිකෙයි අර පාරෙදි හම්බෙලා උබට නම්බර් එක දීලා ගිය උබලගෙ ඉස්කෝලෙ හිටිය කෙල්ලෙක් කිව්ව මේනකාද? එතකොට ඒකි පිරමීඩ කාරියෙක්වත් ඉන්ශුවරන්ස් විකුණන එකියක්වත් නෙවෙයිද? This is byond science bn 😳 ලංකාවෙ good looking කෙල්ලෙක් පාරෙදි ඉස්කෝලෙ කාලෙ දන්න කොල්ලෙක්ට නම්බර් එක දීලා සෙට් වෙන්න?? එක්කෝ ඒකි උබට නොකිව්වට ඉස්කෝලෙ කාලෙ උබට කැමැත්තෙන් ඉන්න ඇති?, නැත්තං උබගෙ පට්ටම ලක් එකක් කැරකෙනවා ඇති මේ කාලෙ, එහෙමත් නැත්තං මරාලයක් වෙන්නත් පොසිබිලිටි එකක් තියනවා. කෝකටත් හැමදේම හොදට හොයලා බලපන් පුලුවන්තරං. උබව බය කරන්න කියනවා නෙවෙයි අදකාලෙ වෙන දේවල් එක්ක එලකිරියෙ බොක්කක් නිසා වැඩි හොදට කිව්වෙ.
    ඩබල් බෝර් කරල පේස්ට් කොරලලු
     
    • Wow
    Reactions: Heshan Daminda

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ලගම පන්සලට ට්‍රාන්සර් කරන්න බුහ්හ්හ්හ්හා... :lol:

    ps - අර කෙල්ලෙක්ගෙ fb එකේ පේජ් එකක් තිබ්බා ඒකට මැසේජ් එකක් දාල බලන්න.
    https://www.facebook.com/KandyGuineaPigs
    ඔය girl ඉන්නේ මචන් මාතලේ නේද
     
    • Wow
    Reactions: Heshan Daminda