කතා කරලා ඇවිල්ල නෑ..Embark එකට කතා කරන්න
ටහිකෙයි අර පාරෙදි හම්බෙලා උබට නම්බර් එක දීලා ගිය උබලගෙ ඉස්කෝලෙ හිටිය කෙල්ලෙක් කිව්ව මේනකාද? එතකොට ඒකි පිරමීඩ කාරියෙක්වත් ඉන්ශුවරන්ස් විකුණන එකියක්වත් නෙවෙයිද? This is byond science bnna eki nemei. wena kellek, magen number eka illagaththa kella. kalin damme thread ekak.
------ Post added on Oct 17, 2023 at 7:16 PM
ඔය බල්ලෝ සෙට් එක ගෙදර අරගෙන ගිහින් හද ගනින්. කෙල්ලෝ සුවර් නැ 
කවද හරි දල යන්න පුළුවන්
ඒ වගේ නෙමේ බල්ලෝ දවසක් දෙකක් කන්න දුන්නේ නැ කියල, උන්ට ගැහුවා කියල උන් කවදාවත් ගැණු වගේ උබව දල යන්නේ නැow ow sahenna hoyanna ona eka gana. eki kiyanne nam podi crush ekak thibba kiyala. habai lokuwata nam nemei.ටහිකෙයි අර පාරෙදි හම්බෙලා උබට නම්බර් එක දීලා ගිය උබලගෙ ඉස්කෝලෙ හිටිය කෙල්ලෙක් කිව්ව මේනකාද? එතකොට ඒකි පිරමීඩ කාරියෙක්වත් ඉන්ශුවරන්ස් විකුණන එකියක්වත් නෙවෙයිද? This is byond science bnලංකාවෙ good looking කෙල්ලෙක් පාරෙදි ඉස්කෝලෙ කාලෙ දන්න කොල්ලෙක්ට නම්බර් එක දීලා සෙට් වෙන්න?? එක්කෝ ඒකි උබට නොකිව්වට ඉස්කෝලෙ කාලෙ උබට කැමැත්තෙන් ඉන්න ඇති?, නැත්තං උබගෙ පට්ටම ලක් එකක් කැරකෙනවා ඇති මේ කාලෙ, එහෙමත් නැත්තං මරාලයක් වෙන්නත් පොසිබිලිටි එකක් තියනවා. කෝකටත් හැමදේම හොදට හොයලා බලපන් පුලුවන්තරං. උබව බය කරන්න කියනවා නෙවෙයි අදකාලෙ වෙන දේවල් එක්ක එලකිරියෙ බොක්කක් නිසා වැඩි හොදට කිව්වෙ.

nane ban. ammatath kiyala handahanath baluwane.ලේසිම විදිය නම් වෙන කෙල්ලෙක් හොයාගන්න එක ,හෙෂාන්.
ඕකි උඹ ලව්වා වැඩේ කරගෙන වෙන එකෙකුට සෙට් වුනොත් තමයි වැඩේ..![]()
උන්ව ගෙට දාලා අපිට වෙන්නේ එලියට වෙලා ඉන්න..uba gdrata wela nkn ne inne. owun tika aran wren gedara
මට හිතෙන්නේ අන්තිමට ඔය බලු පවුල ඔයාට ගෙදර අරන් එන්න වෙයි කියලාඋන්ව ගෙට දාලා අපිට වෙන්නේ එලියට වෙලා ඉන්න..![]()
ඩබල් බෝර් කරල පේස්ට් කොරලලුටහිකෙයි අර පාරෙදි හම්බෙලා උබට නම්බර් එක දීලා ගිය උබලගෙ ඉස්කෝලෙ හිටිය කෙල්ලෙක් කිව්ව මේනකාද? එතකොට ඒකි පිරමීඩ කාරියෙක්වත් ඉන්ශුවරන්ස් විකුණන එකියක්වත් නෙවෙයිද? This is byond science bnලංකාවෙ good looking කෙල්ලෙක් පාරෙදි ඉස්කෝලෙ කාලෙ දන්න කොල්ලෙක්ට නම්බර් එක දීලා සෙට් වෙන්න?? එක්කෝ ඒකි උබට නොකිව්වට ඉස්කෝලෙ කාලෙ උබට කැමැත්තෙන් ඉන්න ඇති?, නැත්තං උබගෙ පට්ටම ලක් එකක් කැරකෙනවා ඇති මේ කාලෙ, එහෙමත් නැත්තං මරාලයක් වෙන්නත් පොසිබිලිටි එකක් තියනවා. කෝකටත් හැමදේම හොදට හොයලා බලපන් පුලුවන්තරං. උබව බය කරන්න කියනවා නෙවෙයි අදකාලෙ වෙන දේවල් එක්ක එලකිරියෙ බොක්කක් නිසා වැඩි හොදට කිව්වෙ.
ඔය girl ඉන්නේ මචන් මාතලේ නේදලගම පන්සලට ට්රාන්සර් කරන්න බුහ්හ්හ්හ්හා...
ps - අර කෙල්ලෙක්ගෙ fb එකේ පේජ් එකක් තිබ්බා ඒකට මැසේජ් එකක් දාල බලන්න.
https://www.facebook.com/KandyGuineaPigs
kawda damme?iye or pereda uba gena thread ekak giyaa meke... mam baladdi nm kawuruth ubawa tag karala thibbe naa... passe tag karaada danneth naa.. uba dakke nathinam poddak hoyala balapan...