මෙන්න මේකට විසඳුමක් කියහල්ලකෝ.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    මැසිම උස්සගෙන යන්න වෙනවා ගෙදර වෙනම කාමරේකට. එක අවුරුද්දකට වගේ. වැඩේ කියන්නේ ඒ කාමරේට නෙට්වර්ක් කේබල් එක නෑනේ දිගට. වයිෆයි adapter එකටත් සිග්නල් ස්ට්‍රෙන්ත් එක මදි වගේ එතනට. අලුතෙන් නෙට්වර්ක් කේබල් එක දික් කරන්නත් එපා වෙනවා ආයේ ක්ලිප් ගගහා. වයිෆයි strenght එක වැඩි කරන එව්වා තියේ නේද? එව්වා සාර්ථකද? ඒකක් කීයක් වෙනවද? නැත්තන් වෙන විසඳුමක් තියේද මේකට මට නොපෙනෙන තොපිට පෙනෙන? 🤔
     
    • Like
    Reactions: kinkon

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93

    Wifi extender එකක් ගහගන්න මචං... නැත්නම් ready-made නෙට්වර්ක් කේබල් ගන්නත් තියෙනවා මචං.. උඹට ඕනි length එක මැනගෙන ගිහින් ගනින්....
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    රවුටර් එක මොකද්ද? නෙට්වර්ක් කේබල් නම් දිග ඒවා තියෙනවානෙ ගන්න
    ෆයිබර් එක බන්. දිග තිබ්බට බන් ආයේ දිවිලිම දිගේ ක්ලිප් කරන්න එපැයි. මොකෝ බිම දිගේ ගේන්නෙයි ඕක.

    Wifi extender එකක් ගහගන්න මචං... නැත්නම් ready-made නෙට්වර්ක් කේබල් ගන්නත් තියෙනවා මචං.. උඹට ඕනි length එක මැනගෙන ගිහින් ගනින්....
    මොකක්ද ready-made network cable කිව්වේ? 🤔
    Router eka thiyena thana maru karanna barinam diga ethernet cable ekak adinna
    තියෙන තැන මාරු කරන්න බෑ බන්. අරක තමා සීන් එක නෙට්වර්ක් කේබල් ගහන්න සිවිලිමේ ආයේ ක්ලිප් ගහන්න වෙන එක. අනික එහෙම නෙට්වර් කේබල් එක දික් කරනවා නම් මට ආයේ රවුටරේ ඉඳන්ම නැතුව දැනට ගහල තියෙන නෙට්වර්ක් කේබල් එක ඉවර වෙන තැන ඉඳන් අර කාමරේට නෙට්වර්ක් කේබල් එක දික් කරන්න පුළුවන් ක්‍රමයක් තියේද? 🤔

    ඕක සිවිලිම දිගේ ක්ලිප් කරන එකයි අවුල.
     
    SathminaD

    Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    Ethernet cable (cat5 wge ekak ganan adui.. 100Mbps wge speed mn hithanne) ekak adinna router eke idn room ekt.. eeka laabai extender ekk gannwt wda..

    naththn itin extender ekk ganna thma thiyenne
     
    • Sad
    Reactions: Heshan Daminda

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ෆයිබර් එක බන්. දිග තිබ්බට බන් ආයේ දිවිලිම දිගේ ක්ලිප් කරන්න එපැයි. මොකෝ බිම දිගේ ගේන්නෙයි ඕක.
    හිල්ටියක් අරන් ඇවිත් බිත්තියේ පොඩි හිලක් විදලා ඒකෙන් කේබල් එක ගන්න තමා වෙන්නෙ
    වයිෆයි එක්ස්ටෙන්ඩර් බාල බොරු ඒවා තියෙනවා අඩුවට, ගන්න එපා
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    නැත්තන් බිම දිගේ අදින්නෙයි. 🙄
    cable-clip-500x500.jpg

    බිත්තිය දිගේ ඇදපන් කේබල් ක්ලිප් ගහලා
    මේ ක්ලිප් එකක් රුපියල් 5ක් 6ක් වගේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    SathminaD

    Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    ehemath bari nm itin parana 4n ekak thiyenm J1 ekakwth... Wifi repeater ekak widiyt use krnna puluwn wei phone eken Wifi share krla..

    prashne itin bandwidth eka ehema aduiwei.. 100Mbps enwnm itin 30-40kwth thrm aduweid dnne ne... 4n ek anuwa wens wei smhrwit...(mn try krla nm na)
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    cable-clip-500x500.jpg

    බිත්තිය දිගේ ඇදපන් කේබල් ක්ලිප් ගහලා
    මේ ක්ලිප් එකක් රුපියල් 5ක් 6ක් වගේ
    මට කියපන් අලුතෙන් රවුටරේ ඉඳන්ම ඕක අදින්නේ නැතුව දැනට ඇදලා තියෙන තැන ඉඳන් ඉතුරු ටිකට කේබල් එකක් ඇදගන්න විදිහක්.

    හිල්ටියක් අරන් ඇවිත් බිත්තියේ පොඩි හිලක් විදලා ඒකෙන් කේබල් එක ගන්න තමා වෙන්නෙ
    වයිෆයි එක්ස්ටෙන්ඩර් බාල බොරු ඒවා තියෙනවා අඩුවට, ගන්න එපා
    නෑ හිල් විදින්න නම් දෙයක් නෑ හුලන් කවුළුවකින් ගතහැකිනේ.

    අම්මෝ ගණන්.. 😫

    ආ හරි මේක තමා විසඳුම..

    oitYjJh.png

    ------ Post added on Jan 28, 2022 at 12:15 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    කාමරේ මාරු කරන්නේ ඇයි... කලින් කාමරේ ටැක්ටරේ පදිනකොට පාරේ යන උන්ට පේනවා නේත?

    This Is It Wow GIF by da sachin
    එහා ගෙදර නමකි කාමරේ මාරු කරල. දැන් මූ ඉන්න කාමරේට පේන්නේ නෑලු.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    ready-made network cable කිව්වේ? 🤔

    තියෙන තැන මාරු කරන්න බෑ බන්. අරක තමා සීන් එක නෙට්වර්ක් කේබල් ගහන්න සිවිලිමේ ආයේ ක්ලිප් ගහන්න වෙන එක. අනික එහෙම නෙට්වර් කේබල් එක දික් කරනවා නම් මට ආයේ රවුටරේ ඉඳන්ම නැතුව දැනට ගහල තියෙන නෙට්වර්ක් කේබල් එක ඉවර වෙන තැන ඉඳන් අර කාමරේට නෙට්වර්ක් කේබල් එක දික් කරන්න පුළුවන් ක්‍රමයක් තියේද? 🤔

    ඕක සිවිලිම දිගේ ක්ලිප් කරන එකයි අවුල.
    කඩේ තියෙනවා උඹට ඕනි දිගට ගන්න පුළුවන් කේබල්. Ex: 20m, 10m

    දැනට තියෙන තැන ඉඳන් ගන්න ඕනිනම්, cat කේබල් jointers ගන්න තියෙනවා කඩේ. ඒත් ස්පීඩ් එක අඩු වෙයි බං.
    975d9e471cd312899563e64001f8920a.jpg

    හොඳම දේ වයිෆයි එක්ස්ටෙන්ඩර් එකක් ගනින්. පොඩ්ඩක් ගණන් වෙයි. ඒත් ස්පීඞ් එක, bandwidth එක අඩු වෙන එකක් නෑ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    එහා ගෙදර නමකි කාමරේ මාරු කරල. දැන් මූ ඉන්න කාමරේට පේන්නේ නෑලු.
    ඒත් අවුරුද්දකට ඒ නංගි කාමරේ මාරු කරේ ඇයි කියන එක ප්‍රස්න්‍යක්.

    එක්කො අවුරුද්දකින් එකිව මේ ගෙදරට කැන්ඳන් එනවද දන්නෑ
     
    • Haha
    Reactions: Heshan Daminda