මැසිම උස්සගෙන යන්න වෙනවා ගෙදර වෙනම කාමරේකට. එක අවුරුද්දකට වගේ. වැඩේ කියන්නේ ඒ කාමරේට නෙට්වර්ක් කේබල් එක නෑනේ දිගට. වයිෆයි adapter එකටත් සිග්නල් ස්ට්‍රෙන්ත් එක මදි වගේ එතනට. අලුතෙන් නෙට්වර්ක් කේබල් එක දික් කරන්නත් එපා වෙනවා ආයේ ක්ලිප් ගගහා. වයිෆයි strenght එක වැඩි කරන එව්වා තියේ නේද? එව්වා සාර්ථකද? ඒකක් කීයක් වෙනවද? නැත්තන් වෙන විසඳුමක් තියේද මේකට මට නොපෙනෙන තොපිට පෙනෙන? 