මෙන්න මේකී BMW එකක් බස්සලා..

proceso

Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    I don't know about other countries but Canadawe nam but vehicle eka anuwa status eka poddak match karanna puluwan.

    70-80+K CAD wala wahanayak padinawa kiyanne uge income/status wadie loweth. Ehema kiyala uuta minissu wadinna yanne na but yamkisi piliganimak thiyenawa. Lassana car ekak dakkoth ona ekek balanawane bam
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා
    පිටරට වලත් සුද්දෝ සලකනවා Lamborghini, Ferrari ,Bugatti හරි Rolls Royce වගේ සුපිරි වහනයක් පදිනකොට
    කෙල්ලෝ උනත් සෙට්වෙනවා..
    මම Europe, USA සහ Australia විසිට් කරලා තියෙනවා ඒ හැම රටකම මේ සීන් එක note කරලා තියෙනවා
    Prius එකකින් ගියොත් උන් හිතන්නේ taxi කාරයෙක් කියල
    සමහර සුද්දෝ කතාකලම උඹ පදින වාහනේ මොකද්ද කියල කෙලින්ම අහනවා..
    ඒ රට වලත් ඒ ඒ ලෙවල් එකෙන් මිනිස්සු Class එක maintain කරනවා.. කොහේ ගියත් මිනිස්සු නේ ඉන්නේ
    ලෙවෙල් maintain කරන්න Europe උන් කරන්නේ අස්සයෝ හදන එක අස්සයෙක් ඉන්නවා කියන්නේ උට මාර තැනක් තියෙනවා
    මේකේ meme නම් මාත් දැකලා තියනවා. ඉස්සර අශ්වයෝ හිටියේ දුප්පත් උන්ට. සල්ලි තියන තිබුණේ car, දැන් එකේ පැත්ත මාරු වෙලා.
    හොඳට බලපන් සුද්දගේ රටවල ඉන්න වැඩි පිරිසක් (අපි ගියත් ඔච්චරයි ) සෙට් වෙන්නේ ලංකාවෙන් ගිය උන් එක්ක මයි
    උන්ගේ party වල හෙම දාන photo වලත් ඉන්නේ ලංකාවේ උන් බහුතරයකගේ.. සෙට් උනත් සෙට්වෙන්නේ අඩු කුලේ සුද්දෙක්
    හොඳ Hi Class සුද්දෝ සෙට්වෙන්නේ නෑ අපි වගේ උන් එක්ක

    Lewis hamilton වගේ අය ගැන මොකද හිතෙන්නේ.. ඌත් කළු එකෙක් නේ...
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,867
    1
    15,197
    113
    මෙය ඔබ තමුන්නාන්සේලාම චන්ද පොලේදී කරගත්තු කර්මයක ප්‍රතිපල. මේවට අර අහිංසක මයින්ද මාත්තියලා, රනී හාමුලට කරන්න කිසි දෙයක් නෑ. ඒ උත්තමයෝ එදා ඉඳන්ම BMW Range rover Benz V8 වල වැඩම කරපු උතුමෝ

    හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා
    පිටරට වලත් සුද්දෝ සලකනවා Lamborghini, Ferrari ,Bugatti හරි Rolls Royce වගේ සුපිරි වහනයක් පදිනකොට
    කෙල්ලෝ උනත් සෙට්වෙනවා..
    මම Europe, USA සහ Australia විසිට් කරලා තියෙනවා ඒ හැම රටකම මේ සීන් එක note කරලා තියෙනවා
    Prius එකකින් ගියොත් උන් හිතන්නේ taxi කාරයෙක් කියල
    සමහර සුද්දෝ කතාකලම උඹ පදින වාහනේ මොකද්ද කියල කෙලින්ම අහනවා..
    ඒ රට වලත් ඒ ඒ ලෙවල් එකෙන් මිනිස්සු Class එක maintain කරනවා.. කොහේ ගියත් මිනිස්සු නේ ඉන්නේ
    ලෙවෙල් maintain කරන්න Europe උන් කරන්නේ අස්සයෝ හදන එක අස්සයෙක් ඉන්නවා කියන්නේ උට මාර තැනක් තියෙනවා
    මිනිහ මිනිහමයි. ලංකාවෙ උන් හිතන් ඉන්නෙ සුද්දොන්ගෙ මහ සුදු නිසා උන් රහත් වෙලා කියල. මනින සීන් එක එහෙමමයි. වෙනස තියෙන්නෙ Bar එක සෙට් වෙලා තියෙන්නෙ උඩින්.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මේකේ meme නම් මාත් දැකලා තියනවා. ඉස්සර අශ්වයෝ හිටියේ දුප්පත් උන්ට. සල්ලි තියන තිබුණේ car, දැන් එකේ පැත්ත මාරු වෙලා.

    Lewis hamilton වගේ අය ගැන මොකද හිතෙන්නේ.. ඌත් කළු එකෙක් නේ...
    මම කියන්නේ ලංකාවෙන් ගිය උන් ගැන
     
    • Like
    Reactions: scorpion MW

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    I've watched till this ends.
    there's nothing wrong with the video and its content.
    They just want to share their life event. a VLOG.
    if you don't like just don't watch it.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    පිටරටක ගිහින් කොච්චර එකක් බැස්සුවත් කිසි ගතියක් නෑ බං..
    ලංකාවේ වැගන් ආර් එකක් තියන් හිටියත් සැපයි 💕
    ඔව් උඹලට බොරුවට වැජනෙන්න පුළුවන් නෙ ටකරං බස් වල මිනිස්සු යනකොට 600 cc හොර හයිබ්‍රිඩ් තහඩු කෑලි වල යන පොරවල් ඩෝ අපි කියලා
     
    • Haha
    Reactions: proceso