මෙන්න මේක තමයි කැමරාව. මෙන්න මේක තමයි කැමරාව. කට්ටිය ෆොටෝ දාන්න කිව්වා හන්දා ඔන්න ටිකක් දැම්මා. ඔක්කොම දාන්න බෑ එකක් 2 mb විතර වෙනවා.