මෙන්න මේක තමයි කැමරාව.

Baboon

Member
Jan 5, 2012
633
104
0
ගස් උඩ
මෙන්න මේක තමයි කැමරාව.

මෙන්න මේක තමයි කැමරාව. කට්ටිය ෆොටෝ දාන්න කිව්වා හන්දා ඔන්න ටිකක් දැම්මා. ඔක්කොම දාන්න බෑ එකක් 2 mb විතර වෙනවා.

dsc08647zk.jpg


dsc08648a.jpg



dsc08649b.jpg



dsc08651.jpg



 

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මගෙ ගාවත් තියෙනවා මේ ජාතියේ කැමරාවක්. මම ගත්තේ 25000 කට 4GB මෙමරි කාඩ් එකත් එක්ක. මෙන්න තියෙනවා ඒකෙන් ගහපු ෆොටෝ ටිකක්.

    පින්තූර සයිස් එක අඩු කරල දාල තියෙන්නේ. නැත්නම් එකක් 3MB විතර වෙනවා.
    DSCF6929.jpg


    DSCF7006.jpg


    DSCF7038.jpg


    DSCF7046.jpg


    මේක ගත්තේ අර ලගදි තිබුන චන්ද්‍රග්‍රහනය දවසේ.
    DSCF6748.jpg