මෙන්න මේවනෙ පාටි

EVC

Well-known member
  • Sep 15, 2008
    28,884
    21,128
    113
    komada japan ekataya lankan ekatay eka saree arinakota
    8-)

    4229b7d5-4b5b-4364-81ef-3f540fee6cde.png
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මුන් කොහොමද බං මෙහෙම නොමැරී බොන්නෙ. ඔය රැවුල තියෙන ඩයල් එක මාර බීමක් නේද බොන්නෙ.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    komada japan ekataya lankan ekatay eka saree arinakota
    8-)

    4229b7d5-4b5b-4364-81ef-3f540fee6cde.png
    She originates from Singapore, not Japan mcn, according to rumours, she was one of the hookers owned by this pimp.
    මොකක්ද ඒ කතාව?
    නරකද හැමදාම තල් අල කාකා ඉන්නේ නැතුව, මේ පාර්ට්ය තියෙන රේල් පාර ගාව හිටියානම්, කන්න බොන්න ඔක්කොම හම්බවේවි 🙄
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    She originates from Singapore, not Japan mcn, according to rumours, she was one of the hookers owned by this pimp.

    නරකද හැමදාම තල් අල කාකා ඉන්නේ නැතුව, මේ පාර්ට්ය තියෙන රේල් පාර ගාව හිටියානම්, කන්න බොන්න ඔක්කොම හම්බවේවි 🙄
    Who are you refering as she here? Surendras wife or other chinese looking lady?
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අඩෝ ලක්ශ ගනන් බෝතල් ගහන්නේ මූ බංකොලොත් කියලා කිව්වා පහුගිය ටිකේ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේකෙ එකෙක්ට මෙහෙම පාටි එකක් දාන්න පුලුවන්ද? :lol:



    Oya party eke botal 10 kadanna ati uparima
    Bite tika nam kanna ati
    Bade bath nati higana sinhalunta show off danwa
    Wasanthaya enna ati uge botal tika serama aragena
    Photo gahala iwara unama aragena yanna ati
    Sunday fun karana ekata nam italy inna un aniwa ati wenna arakku genat denawa wage
     
    Last edited:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    කන බොන මිනිස්සුන්ගෙ හිත හොදයි ඉකමනට මැරෙන්නෙ නෑ. අනුන්ට හූල්ල හූල්ල ඉරිසියාවෙ පැලෙන උන්නම් ඉක්මනට මැරෙනව. :LOL:
    :lol::lol: