මෙන්න මේ පලතුර ලංකාවෙත් තියෙනව නේද!

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,408
    8,520
    113
    Galaha
    ආතා?
    නෑ බං මේක වැලක හැදෙන්නෙ. අර ලස්සනට ගෙවල් ඇතුලෙ දිය ඇලි එහෙම හදල බිත්තියෙ යවන්නෙ ලොකු කොල තියෙන වැලක් ඒවගෙ. මම හිතුවෙ මේක වහ කියල. ගොඩක් සුද්දෝ කනව. අපේ හෙන තඩි වැලක් තියෙනව වත්තෙ ගහක. කාල බලන්න ඕන. ඔය කරලෙ මුල හරියෙන් පොතු වගේ ගැලවෙනකොට ඒ ටික විතරලු කන්න හොඳ. පොත් ගැලවෙන්නෙ නැති ටික කන්න හොඳ නැල්ලු. ඒ ටිකත් ටිකක් වෙලා තියෙනකොට ඉදිල ටික ටික ගැලවෙනව. ඉදෙනකල් ඒ විස ගතියෙ තියෙනවලු.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461

    ඉස්සර කියවපු පොත් වල කැලවල් වල අතරමන් වෙන සීන් තියෙනවනෙ, උන් ඉතින් කතාවෙ කියන්නෙ කුරුල්ලො කන්නෙ නැති පලතුරු අපිට කන්න හොඳ නෑ කියලා. ඕක කුරුල්ලො කන එකක්ද බන්? සුද්දොත් යකො ඕන ගූ ගොඩක් කනවනෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    අපේ ගෙදරත් ලස්සනට හිටවපු ඔය වැලක් තියනවා, තාම ගෙඩි හැදෙන්න තරං නං ලොකු නැහැ
    කොල ඒ වගේ උනාට කන්න බයයිනේ, කරුමෙට කාල මොකක් හරි උනොත් රෙද්දක් ඇඳං කාටහරි කියන්නෙ කොහොමද
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,408
    8,520
    113
    Galaha
    ඉස්සර කියවපු පොත් වල කැලවල් වල අතරමන් වෙන සීන් තියෙනවනෙ, උන් ඉතින් කතාවෙ කියන්නෙ කුරුල්ලො කන්නෙ නැති පලතුරු අපිට කන්න හොඳ නෑ කියලා. ඕක කුරුල්ලො කන එකක්ද බන්? සුද්දොත් යකො ඕන ගූ ගොඩක් කනවනෙ
    Google search monstera deliciosa < මේක බලහන් දැකල ඇති මේ වැල. සත්තු අකනවනම් දැකල නෑ හැබැයි ඉදිල අර වගේ පොතු ගැලවිල තියෙනව දැකල තියෙනව අපේ වත්තෙ තියෙන ඒවගෙත්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,551
    25,895
    113
    සාප වැල්. කොස් ගහක වැල ගිහින් ගහ මැරුණා. මොනවා කලත් ඔය වැල මැරෙන්නේ නැහැ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    There are two common variants. Monstera Deliciosa and Monstera Adansonii. The latter has smaller, thinner leaves than Deliciosa, and features more pronounced holes throughout the leaf—hence the name "Swiss Cheese Vine"

    There's another version from Peru, Monstera Obliqua. This is a vey rare plant. It has thin, papery leaves with dramatic fenestrations.

    All these plants are native to the South Americas.

    ආතා?
    MOnstera does not belong to sour sop family. It is a genus of 59 species of flowering plants in the arum family, Araceae.
    ------ Post added on Sep 4, 2025 at 7:05 AM