අපේ වත්ත කෙලවරේ ගහක වැලක් ගිහින් තියෙයි එකේ තියෙනව.
නෑ බං මේක වැලක හැදෙන්නෙ. අර ලස්සනට ගෙවල් ඇතුලෙ දිය ඇලි එහෙම හදල බිත්තියෙ යවන්නෙ ලොකු කොල තියෙන වැලක් ඒවගෙ. මම හිතුවෙ මේක වහ කියල. ගොඩක් සුද්දෝ කනව. අපේ හෙන තඩි වැලක් තියෙනව වත්තෙ ගහක. කාල බලන්න ඕන. ඔය කරලෙ මුල හරියෙන් පොතු වගේ ගැලවෙනකොට ඒ ටික විතරලු කන්න හොඳ. පොත් ගැලවෙන්නෙ නැති ටික කන්න හොඳ නැල්ලු. ඒ ටිකත් ටිකක් වෙලා තියෙනකොට ඉදිල ටික ටික ගැලවෙනව. ඉදෙනකල් ඒ විස ගතියෙ තියෙනවලු.ආතා?
ඉස්සර කියවපු පොත් වල කැලවල් වල අතරමන් වෙන සීන් තියෙනවනෙ, උන් ඉතින් කතාවෙ කියන්නෙ කුරුල්ලො කන්නෙ නැති පලතුරු අපිට කන්න හොඳ නෑ කියලා. ඕක කුරුල්ලො කන එකක්ද බන්? සුද්දොත් යකො ඕන ගූ ගොඩක් කනවනෙනෑ බං මේක වැලක හැදෙන්නෙ. අර ලස්සනට ගෙවල් ඇතුලෙ දිය ඇලි එහෙම හදල බිත්තියෙ යවන්නෙ ලොකු කොල තියෙන වැලක් ඒවගෙ. මම හිතුවෙ මේක වහ කියල. ගොඩක් සුද්දෝ කනව. අපේ හෙන තඩි වැලක් තියෙනව වත්තෙ ගහක. කාල බලන්න ඕන. ඔය කරලෙ මුල හරියෙන් පොතු වගේ ගැලවෙනකොට ඒ ටික විතරලු කන්න හොඳ. පොත් ගැලවෙන්නෙ නැති ටික කන්න හොඳ නැල්ලු. ඒ ටිකත් ටිකක් වෙලා තියෙනකොට ඉදිල ටික ටික ගැලවෙනව. ඉදෙනකල් ඒ විස ගතියෙ තියෙනවලු.
Google search monstera deliciosa < මේක බලහන් දැකල ඇති මේ වැල. සත්තු අකනවනම් දැකල නෑ හැබැයි ඉදිල අර වගේ පොතු ගැලවිල තියෙනව දැකල තියෙනව අපේ වත්තෙ තියෙන ඒවගෙත්.ඉස්සර කියවපු පොත් වල කැලවල් වල අතරමන් වෙන සීන් තියෙනවනෙ, උන් ඉතින් කතාවෙ කියන්නෙ කුරුල්ලො කන්නෙ නැති පලතුරු අපිට කන්න හොඳ නෑ කියලා. ඕක කුරුල්ලො කන එකක්ද බන්? සුද්දොත් යකො ඕන ගූ ගොඩක් කනවනෙ
MOnstera does not belong to sour sop family. It is a genus of 59 species of flowering plants in the arum family, Araceae.ආතා?
පොටෝ එකක් දාපන්කෝ එකේ..අපේ වත්ත කෙලවරේ ගහක වැලක් ගිහින් තියෙයි එකේ තියෙනව.