මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් දියන්..

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    කැබැල්ල

    හදවත සුරකින කැබැල්ල

    OhWLsIc.jpg


    ශ්‍රී ලංකාවට ආවේනික ශාකයෙකි. තේ පඳුරක කොළ හා දළු කැබැල්ල කොළ සාමාන්‍ය මෙය පඳුරු වශයෙන් වැවෙන ශාකයකි. අඩි 10 කට වඩා උස් නොවේ.

    කැබැල්ල මුත්‍රකාරකය රක්ත ශෝධකයි. රුධිරයේ මේද අධික වූ විට නහරවල තෙල් බැඳීම හෘද අපහසුතා සඳහා ගුණ දෙන කැබැල්ල ඖෂධීය ගුණයෙන් ඉහළ ශාකයෙකි. තවද පනු රෝග නසන බඬේ අජීර්ණ ආම රෝග නසන දිව ඔසුවකි.

    කැබැල්ල දලු වෑංජනය/

    පිරිසිදුව කඩා සෝදාගත් කැබැල්ල (උණු දියේ දමාගත්)
    ගා ගත් පොල් මිටිකිරි උම්බලකඩ
    රතුලූනු ගෙඩි 5, 6 ක්
    අමු මිරිස් කරල් 04
    රම්පේ
    කරපිංචා
    පොඩි තක්කාලි කැබැල්ලක්
    උළු හාල්, කහ කුඩු, අමු මිරිස් කුඩු, තුන පහ කුඩු – අවශ්‍ය ප්‍රමාණයට
    ලුනු ස්වල්පයක්

    කැබැල්ල දලු උණු වතුරට දමා මිරිකන්න. කැමතිනම් කැබැල්ල දලු ටික කැබලි ආකාරයට කපා ඇතිලියකට දමා මිරිස්කුඩු, තුනපහ, කහ, උම්බලකඩ, රතුලූනු, අමුමිරිස්, රම්පේ, කරපිංචා, ලුණු සමග තක්කාලි කැබැල්ලක් දමා ලිප තබන්න. ඉස්ම හිදී එන විට ලිපෙන් බාන්න


    සැට් කරගත්තම තමන්ගේ ටාගට් වලට යන්න ලේසිද බන්? ඒ කියන්නේ තමන්ට කවුරුත් නෑ, තමන්ට ආයේ අනාගතෙකුත් නෑ වගේ ෆීලින් එකේ ඉන්නවා නම් ආයේ අලුතෙන් දෙයක් කරන්නවත් හිතෙන්නේ නැත්තන් එහෙම එකෙක්ට කැබැල්ලක් සැට් කරගත්තම අර මානසිකත්වෙන් අයින් වෙලා ටාගට් එකකට කැප වෙලා වැඩ කරන්න පුලුවන්ද,. දැන් ගෑනියෙක් ඉන්නවා මෙන්න මේ කාලේ වෙද්දී කසාද බඳින්න ඕන වගේ දේවල් නිසා කැප වලා ටාගට් වලට යන්න හිතෙනවද?

    එහෙමත් නැත්තන් ඔකේ අනිත් පැත්ත වෙන්න පුලුවන්ද,. ඒ කියන්නේ අහක යන නයෙක් රෙද්ද අස්සේ දාගත්ත වගේ වෙන්න පුලුවන්ද? ඒකිගේ ප්‍රශ්නත් අපේ ජීවිතේට ඇවිල්ල depression වැඩිවෙයිද? 😣

    "අහක යන නයෙක් රෙද්ද අස්සේ දාගත්ත වගේ"

    දාගන්න කෙල්ල/ කෙල්ලගේ ෆැමිලි එක අනුව තමා බන්,
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Oka machan 95 passe ipaduna 80% vithara kelloge hati. Karanna deyak na.
    Kisi deyaka balaporoththuwak na. Gewal walata wevi kaka bibi degree ekak ara gena innawa ithin.
    degree ekak ganne godak welavata mother-in-law ta show off karanna.
    Eeka hindada manda ehenan mata hitha yannema 5years wage elder ayatamai, same age wage aya hena lamakai wage feel wenne. Social media addicted wage. Mama 96🙂 Any idea?🤨
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,330
    1
    101,187
    113
    34
    Kalutara
    මම මේක දැම්මට මොකෝ මුහුද හත් ගව්වක් දුර තියාගෙන අමුඩ ගහන ජාතියෙ ත්‍රෙඩ් එකක් බන් මේක. 😌
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    සෙට් වෙන කැබැල්ල අනුව තමයි බන්... ඕකට තනි වචනේ උත්තර නෑ.